Classified Ads - Electronics
Canon 80D Rs.285,000
Classified Ads - Vehicles
Jeep for sale
Classified Ads - Property
අගනා ඉඩමක් විකිණිමට
Classified Ads - Home & Garden
Ebony Aswaha/Octagonal Table
අගනා බිම් කොටස් විකිණිමට
District: Gampaha
City: Nittambuwa
Seller: 071 974 2215 / 077 944 8167
Water: Yes
Electricity: Yes
Description
නිට්ටඹුව ගුවන්තොටුපල ප්රධාන පාරට මුහුණලා ප්රථම පන්තියේ හිමිකම් සහතික සහිත නිරවුල් සින්නක්කර ඔප්පු. පුළුල් කාපට් මාර්ග, කොන්ක්රීට් කළ කාණු පද්ධතිය, මුළු ඉඩම වටා ආරක්ෂිත තාප්ප, ප්රාදේශීය සභා අනුමත බිම් කට්ටි, ඔබත් අදම වෙන්කරවා ගන්න. රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවා ඔබ කැමති බිම් කොටස වෙන් කරවා ගෙන දින 30ක් තුළ පහත සඳහන් එක් ක්රමයක් මගින් ඉතිරි මුදල ගෙවන්න. මුළු මුදලින් 50% ක් ගෙවා ඉතිරිය වාරික වලින් මාස 12 කින් ගෙවන්න. මුළු මුදලින් 40% ක් ගෙවා බැංකු ණය වශයෙන් ඉතිරි මුදල ගෙවන්න. අත්පිට මුදලට 10% ක වට්ටමක් ! 2023 ජනවාරි 15 දිනට පෙර වෙන්කරවා ගන්නා සියලු කොටස් සඳහා අමතර 5% විශේෂ වට්ටමක්.