Classified Ads - Electronics

Canon 80D Rs.285,000  

Classified Ads - Vehicles

Jeep for sale  

Classified Ads - Home & Garden

Ebony Aswaha/Octagonal Table  

අගනා බිම් කොටස් විකිණිමට

 

District: Gampaha

City: Nittambuwa

Seller: 071 974 2215 / 077 944 8167

Water: Yes

Electricity: Yes

Description

නිට්ටඹුව ගුවන්තොටුපල ප්‍රධාන පාරට මුහුණලා ප්‍රථම පන්තියේ හිමිකම් සහතික සහිත නිරවුල් සින්නක්කර ඔප්පු. පුළුල් කාපට් මාර්ග, කොන්ක්‍රීට් කළ කාණු පද්ධතිය, මුළු ඉඩම වටා ආරක්ෂිත තාප්ප, ප්‍රාදේශීය සභා අනුමත බිම් කට්ටි, ඔබත් අදම වෙන්කරවා ගන්න. රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවා ඔබ කැමති බිම් කොටස වෙන් කරවා ගෙන දින 30ක් තුළ පහත සඳහන් එක් ක්‍රමයක් මගින් ඉතිරි මුදල ගෙවන්න. මුළු මුදලින් 50% ක් ගෙවා ඉතිරිය වාරික වලින් මාස 12 කින් ගෙවන්න. මුළු මුදලින් 40% ක් ගෙවා බැංකු ණය වශයෙන් ඉතිරි මුදල ගෙවන්න. අත්පිට මුදලට 10% ක වට්ටමක් ! 2023 ජනවාරි 15 දිනට පෙර වෙන්කරවා ගන්නා සියලු කොටස් සඳහා අමතර 5% විශේෂ වට්ටමක්.

ReTweet Share
1674Views