Classified Ads - Electronics

Galaxy note 20 ultra 5G Rs.110,000  

Classified Ads - Home & Garden

Healthy Airfryer Rs.25,000  

නිවසක් විකීණිමට

Rs.28,000,000   Negotiable

District: Gampaha

City: Kadawatha

Seller: 0712666592 /0722838761

Size/Scale: පර්චස් 15

No of Rooms: 3

Description

කඩවත ,රාගම ,ගනේමුල්ල ,කිරිල්ලවල,ගම්පහ යන නගර වලට ඉක්මනින් ලඟා විය හැකි ගනේමුල්ල බස් පාරට මුහුලා පිහිටා ඇති ; *නිදන කාමර 3 ක්(ප්‍රධාන නිදන කාමරය වායූසමීකරනය කර ඇත,බිත්තියටම ඇලලු විශාල අල්මාරියක්ද සහිතයි), *බාත් රූම් 2ක්(හොට් වෝටර් , කියුබිකල් සහිත) *පැන්ට්‍රි කබඩ් දමා නවීන ලෙස නිම කර ඇති මුළුතැන්ගෙය සහ *පැන්ට්‍රි කබඩ් දමා සදා ඇති කෑම කාමරයක් *විසිත්ත කාමරයක් *ගබඩා කාමරයක් *කාර්යාලය කාමරයක් සහිත පර්චස් 15ක තනි තට්ටුවේ නිවස විකිණීමට ඇත. රෝලින් ගේට්ටුව සහ මුළු ඉඩමම ආවරණය වන පරිදි තාප්ප යොදා ඇත.ගෙමිදුල සහ අවට තණකොළ යොදා පැල සිටුවා අලංකාරව සදා ඇති අතර ඉතා නිස්කලංක පරිසරයක පිහිටා තිබේ.

ReTweet Share
6515Views