Modern House For Sale In Ja Ela

Rs.18,500,000  

District: Gampaha

City: Ja-Ela

Seller: 076-2282444 / 077-5235262

Size/Scale: පර්චස් 7.5

No of Rooms: 3

Description

ඉක්මනින් විකිනීමට ඇත. නිවාසපුර ඒකල ප්‍රදේශයේ නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. (Nivasipura Housing Scheme) මිල ලක්ෂ 185 (මිල ගණන් සාකච්ඡා කරගත හැක) අරක්ෂාව අතින් උපරිම ස්ථානයකී. සම්පූර්ණ නිවස තාප්ප වලින් වටකර ඇත. සියලුම පහසුකම් සහිතයි (Gym Facilities , Park , Playground , Supermarket , Swimming Pool ) පර්චස් 7.5ක් ඇත 2040 Sqft නිස්කලංක පරිසරයකි. ටයිල් කර සිවිලින් සවිකර ඇත. නිදන කාමර 3යි ( 2 Ac Rooms) මුලුතැන්ගෙය (පැන්ට්‍රිය සවිකර ඇත) නාන කාමර 2යි. විශාල සාලය. Servant toilet. Study Room වැරැන්ඩාව නළ ජල පහසුකම්. තෙකලා විදුලිය. අඩි 12 කාපට් පාර. අනුමත නිරවුල් ඔප්පු තිරප්පු. සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රදාන මාර්ගයන් සහිතයි. ඒකල Tower 2km ජා ඇල නගරයට 4km කදාන නගරයට 7km කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට 4km අධිවේගි පිවිසුමට විනාඩි 10 කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට විනාඩි 10

ReTweet Share
5411Views