Classified Ads - Mobile
Redmi Note 8 - Moratuwa
Classified Ads - Electronics
Canon eos 450d with 18-1...
Classified Ads - Vehicles
Bus for sale -
Classified Ads - Property
දෙමහල් නිවසක් විකිණිමට
Gossips

"ApeAmma" මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව වේ
ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නාලිකාවක් වන "ApeAmma" යු ටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව ලෙස සටහන්ව තිබෙනවා.ශ්‍රී ලාංකේය යූ ටියුබ් නාලිකාව වන ‘අපේ අම්මා’ අන්තර්ජාල දැන්වීම් ආදායමෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් 962, 386ක් උපයනු ලබන බව නව ජාත්‍යන්තර සමීක්ෂණයක දැක්වේ.ආසියාවේ ඉහළම ආදායමක් ලබන...

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට
පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන අතරතුර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මිය ගොස් තවත් 100කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.බෝම්බය පුපුරා යාමත් සමඟ මෙම මුස්ලිම් පල්ලියේ කො...

ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ වාර්තාව වෝහාරික විගණනයක් සඳහා විගණකාධිපතිවරයාට යොමු කර ඇති බවයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ධනිෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීමේ අවසන් තීන්දුවක් ලැබෙනතුරු ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ත...

මෙරට විශාලතම කාබනික කැට පොහොර නිශ්පාදන කර්මාන්තශාලාව විවෘත වෙයි
දකුණු කොරියානු රජයට අයත් සමාගමක් විසින් ඩොලර් මිලියන 5 ක වියදමින් ඉදි කෙරුණු මෙරට කාබනික කැට පොහොර නිෂ්පාදනය කෙරෙන විශාලතම කර්මාන්තශාලාව අද (30) පන්නල - එලිබිච්චිය ප්‍රදේශයේදී විවෘත කෙරුණා.කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ සියයට සියයක් පරිසර හිතකාමී කාබනික කැට පොහොර නිෂ්පාදනය මෙමගින් සිදු කෙරෙන බව...

පොත් PDF කර බෙදා හැරීමේ ජාවාරමක්
ලේඛක ප්‍රකාශක සහ පාඨක එකමුතු විසින් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්වන පොත් අනවසරෙන් PDF කර බෙදා හැරීමේ ජාවාරමක් පිළිබඳව පැමිණිල්ලක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා.අද දහවල් එම එකමුතුවේ විශාල පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස...

ඉදිරි මාස 5 තුල උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු අවසන්.
දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින් ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු ඉදිරි මාස 5 තුළ අවසන් කරන බවයි.පසුගිය 8 වන දා ආරම්භ කෙරුණු උතුරු දුම්රිය...

නිදහස් උත්සවය අවලංගු කරයිද?
ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස් දින උත්සවය පැවැත්වීමට සූදානම් වන විට ජාතික නිදහස් දින උත්සවයක් අවලංගු කර එම මුදල් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පහසුව වෙනුවෙන් නේවාසිකාහාර ඉදිකිරීමට වෙන්කළ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වේ.ටැන්සානියාවේ...

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳසැල් හිමියෙකුට දඩ
තණමල්විල ප්‍රදේශයේ වැඩි මිලට බිත්තර අලෙවි කල වෙළඳසැල් හිමියෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.ඒ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වැඩි මිලට බිත්තර අලෙවි කල වෙළඳුන් සොයා සිදු කල වැටලීමකදීයි.පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අදාළ වෙළඳසැලේ හිමිකරුට එරෙහිව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හ...
උණුසුම් පුවත්
කොළඹ වරායේ සේවකයින් විරෝධතාවක

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව කොළඹ වරායේ සේවකයින් අද දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.කොළඹ වරාය පිවිසුම...
ලංවිම අන්තර්ජාල ගෙවීම් පද්ධතිය යලි අරඹයි

පසුගිය වසරේ නොවැම්බර් මස අවසානයේ සිදුවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ලංකා විද...
Latest Gossips
"ApeAmma" මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව වේ

ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නාලිකාවක් වන "ApeAmma" යු ටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාල...
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
අන්තර්ජාතික පුවත්
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...