Classified Ads - Mobile
Realme C11 2021 - Horana
Classified Ads - Electronics
Apple macbook air m1 202...
Classified Ads - Vehicles
Honda AX 1 Bike -
Classified Ads - Property
නවින නිවස ඉක්මනින් විකිණ...
Ja-Ela
Gossips

නිදහස් සැමරුමට ‘පිරිසිදු හරිත නගර’ වැඩසටහනක්
75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් “පිරිසිදු හරිත නගර" ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව මෙරට තරුණ්‍යය රටේ සංවර්ධනයට විධිමත්ව දායක කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක “ජාතික යොවුන් වේදිකාව" වැඩසටහන යටතේ යෞවන කට...

ATM යන්ත්රයම රැගෙන ගිය සොරු
මුහුණු ආවරණය කරගෙන පැමිණි 04 දෙනෙකු විසින් ගම්පොළ නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් ගලවා රැගෙන ගොස් ඇත. සැකකරුවන් තව ම හඳුනාගෙන නැති නමුත් එම සොරකමට සම්බන්ධ පිරිස අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

විභාග මධ්‍යස්ථානය වෙත යමින් සිටි සිසුවියකට ඇසිඩ් ප්‍රහාරයක්
කෑගල්ලේදී තරුණයෙකු විසින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ.ත්‍රිරෝද රථයකින් තම පියා සමඟ විභාග මධ්‍යස්ථානය වෙත යමින් සිටි දැරියට යතුරුපැදියකින් පැමිණි තරුණයා බාධා කර තිබෙනවා.පොලිසිය පවසන පරිදි මෙම තරුණයා දැරියට ඇසිඩ් පානය කිරීමට සැලැස්වීමට උත්සාහ කර ඇති අත...

සෞදි අරාබියේ රැකියා සම්බන්ධයෙන් සහතිකයක්
2023 වසරේදී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් ලක්ෂ දෙකකට රැකියා අවස්ථා ලබාදීමට සෞදි අරාබියේ තානාපති Khalid bin Hamoud Nasser Aldasam Alkahtani මහතා සහතික වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසරේ...

Avatar 2 ඇමෙරිකානු ඩොලර් බිලියන 2 සීමාව පසු කරයි
James Cameron විසින් අධ්‍යක්ෂණය කළ Avatar 2: The Way of Water චිත්‍ර පටය පසුගිය සතියේ ලොව පුරා බොක්ස් ඔෆිස් අලෙවියෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2 කට වඩා වැඩි ආදායමක් උපයාගෙන ඇති බව වාර්තා වේ.ඒ අනුව, ඇමරිකානු ඩොලර් බිලියන 2 කට වඩා වැඩි ආදායමක් ඉපැයූ හයවන චිත්‍රපටය බවට Avatar 2: The Way of Water පත්ව...

එක්නැලිගොඩගේ බිරිද අතුරුදන් වූ සැමියා වෙනුවෙන් සත්‍ය ක්‍රියාවක
අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය සිය සැමියා අතුරුදන් වී අදට වසර 13ක් සම්පූර්ණ වීම හේතුවෙන් කොළඹ මුතුවාල්හි මහා කාලි අම්මාන් දේවස්ථානයේදී සත්‍ය ක්‍රියා කළාය.ශ්‍රී ලාංකේය මාධ්‍යවේදියෙකු, කාටූන් ශිල්පියෙකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ ප්රගීත...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය අනුමත කරයිද - බන්දුල
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟවී ඇති ඩොලර් බිලියන 2.9ක මුදල නිදහස් කිරිමට එහි අධ්යක්ෂ මණ්ඩලය අනුමැතිය නොලැබුණ හොත් රටට හෙටක් නොමැති බවයි.ඔහු අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් වැඩි දුරටත් පව...

රන්ජන්ගේ ලැප්ටොප් ලබාදීමේ වැඩසටහන තවදුරටත්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා විසින් අවශ්‍යතා ඇති පාසල් සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.සමාජ මාධ්‍යවෙත සජීවී වීඩියෝවකින් නිකුත්කරමින් ඔහු කියා සිටියේ පසුගිය මාස තුන තුළ සංගීත වැඩසටහන් සඳහා එක්සත් ජනපදයේ රැඳී සිටින කාලය තුළ ලැප්ටොප් පරි...
උණුසුම් පුවත්
ලංවිම අන්තර්ජාල ගෙවීම් පද්ධතිය යලි අරඹයි

පසුගිය වසරේ නොවැම්බර් මස අවසානයේ සිදුවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ලංකා විද...
අද සහ හෙට විදුලි කප්පාදුව සිදුනොවේ

ලංකා විදුලිබල මණ්ඩලය අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ. ජල පෝෂක ප්...
Latest Gossips
"ApeAmma" මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව වේ

ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නාලිකාවක් වන "ApeAmma" යු ටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාල...
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
අන්තර්ජාතික පුවත්
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...