Classified Ads - Mobile
Apple 7 plus 128GB USA -
Classified Ads - Electronics
Canon 700D
Kaduwela
Classified Ads - Vehicles
Lorry for Sael -
Classified Ads - Property
land for sale
Battaramulla
Gossips

වී වගාවේ වටපණු රෝගය තවදුරටත් ව්යප්තවෙයි
වී වගාව ආශ්රිත වටපණු රෝගය මඩකලපුව, ත්‍රීකුණාමලය, හම්බන්තොට හා ගාල්ල යන දිස්ත්‍රික්කවලද ව්‍යාප්තවී ඇති බව බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජයන්ත සේනනායක මහතා පවසයි.එම රෝග පාලනය සඳහා ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කරමින් පවතින බව ද ඒ මහතා පවසයි.

වසර 50000කට පසු පෑයූ "හරිත වල්ගාතරුව"
අනිද්දා (01) ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව පෘථිවියට ඉතාමත් සමීපවීමට නියමිතයි."C 2022 E3" හෙවත් ZTF නම් මෙම වල්ගා තරුව මීට වසර 50,000 කට පෙර අවසන් වරට දර්ශනය වී ඇති අතර එමෙන්ම මෙම හරිත වල්ගාතරුව යළි වසර 50,000 කින්වත් යළි දර්ශනය නොවනු ඇති බවයි බ්‍රිතාන්‍යයේ ග්‍රිනිච් රාජකීය...

Whatsapp වෙතින් නව විශේෂාංගයක්
Whatsapp යනු ලොව ජනප්‍රියම පණිවිඩ යැවීමේ යෙදුමයි. ඔවුන් විසින් වීඩියෝ ඇමතුම් වඩාත් පහසු කිරීමට "switch camera" නමින් නව විශේෂාංගයක් නිකුත් කර ඇත. වීඩියෝ ඇමතුමකදී ඉදිරිපස හා පසුපස කැමරා අතර පහසුවෙන් මාරු වීමට මෙයින් ඉඩ සලසයි. IOS සහ Android උපාංග සදහා මෙම විශේෂාංගය ලබාගත හැකි අතර මෙය පරිශීලකයින්...

කොළඹ , දකුණ කැළඹු කුඩු මෙහෙයුම
ඊයේ (29) උදැසන බස්නාහිර සහ දකුණු පළාත් තුළ කරන ලද පැය 7ක විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 285 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් කොටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට හැකි විය.මෑත ඉතිහාසයේ මෙය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සියලු ම විමර්ශන ඒකක සම්බන්ධීකරණය...

වකුගඩු රෝගීන් දැඩි අවදානමක
රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් තරම් ඖෂධ රජයේ රෝහල්වල නොමැතිවීම සහ බලධාරීන්ගේ නිසි අවධානය අහිමි වීම මත වකුගඩු රෝගීන් දැඩි අවදානමකට මුහුණ පා ඇති බවට රජරට වකුගඩු සුරැකීමේ පදනම හෙළිදරව් කොට ඇත.මේ අර්බුධය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉකුත් 26 වැනිදා ලෝක සෞඛ්‍ය සංවි...

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් දිවියට සමුදෙයි
81 වන වියේ පසුවු ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඔහු නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය යන ක්ෂේත්‍ර වල ප්‍රවීණයකු වනවා.එමෙන්ම ගුරුවරයකුද වන ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ඉපදී, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා, පේරාදෙණිය විශ්වවිද්‍ය...

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් නැවත අරඹයිද?
රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් නැවත ආරම්භ කිරීමට සුදුසු යැයි රජයට යෝජනා කිරීමට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව පසුගිය 27දා තීරණය කලේය.මීට වසර 10කට පමණ පෙරදී ආරම්භ කළ මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සම්පුර්ණයෙන් ම නතරකිරිමට ගත් පියවර වෙනස් කර එය මුදල් තත්ත්වය යහපත් වු පසු යළි ඇර...

වසර 3ක් තුළ වෘත්තිකයන් 6000ක් රට හැර ගිහින්
පසුගිය වසර තුනක පමණ කාලයේදී මෙරටේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, ගණකාධිකාරිවරුන්,සරසවි ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 6000 කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.සේවක වැටුප් මත අධික බදු අය කිරීම හේතුවෙන් ඉදිරියේදී රට හැර යන වෘත...
Latest Videos
More Latest Videosඋණුසුම් පුවත්
අද සහ හෙට විදුලි කප්පාදුව සිදුනොවේ

ලංකා විදුලිබල මණ්ඩලය අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ. ජල පෝෂක ප්...
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
Latest Gossips
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
අන්තර්ජාතික පුවත්
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...