Classified Ads - Mobile
Samsung A51 -
Classified Ads - Electronics
I5 3th gen
Classified Ads - Vehicles
Isuzu Gemini - Malabe
Classified Ads - Property
A Beautiful House for Sa...
Piliyandala
Gossips

වසර 3ක් තුළ වෘත්තිකයන් 6000ක් රට හැර ගිහින්
පසුගිය වසර තුනක පමණ කාලයේදී මෙරටේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, ගණකාධිකාරිවරුන්,සරසවි ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 6000 කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.සේවක වැටුප් මත අධික බදු අය කිරීම හේතුවෙන් ඉදිරියේදී රට හැර යන වෘත...

උතුරේ තල් වගාව ප්‍රවර්ධනයට ව්‍යාපෘතියක්
උතුරු පළාතේ තල් වගාව ප්‍රවර්ධනය සඳහා මේ වසරේ තල් පැල ලක්ෂයක් අලුතින් රෝපණය කිරීමට සැලසුම් කර ඇති බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා පවසයි.මේ වන විට මෙරට තල් ගස්, මිලියන 11 ක් පමණ රෝපණය කර ඇති බවත් අලුතින් රෝපණය කිරීමට අවශ්‍ය පැල හා තාක්ෂණික උපදෙස් ගොවීන්ට ලබාදෙන බව ද තල් සංවර්ධන මණ...

Artemis 2 මෙහෙයුම සඳහා සියල්ල සූදානම්
මිනිසුන් සඳ මතට රැගෙන යාමේ Artemis 2 මෙහෙයුම සඳහා සියල්ල සූදානම් බව නාසා ආයතනය නිවේදනය කරයි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 28ක සැලැස්මක් නාසා ආයතනය විසින් සකස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. Artemis 2 මෙහෙයුම සඳ කක්ෂයට ගගනගාමීන් රැගෙන යාම සාර්ථක වුවහොත් 2025 දී සිදු කිරීමට නියම...

මහ කන්නයේ වී අස්වැන්න අඩුවෙයිද?
මෙම වසරේ මහ කන්නයේ වී අස්වැන්න මෙට්ට්‍රික් ටොන් මිලියන 2.5 ක් දක්වා අඩුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අනාවැකි පළ කරයි. මෙට්‍රික් ටොන් මිලියන 3ක අස්වැන්නක් මෙවර අපේක්ෂා කරන බව මීට පෙර ප්‍රකාශ කළා. වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය වී අස්වැන්න අඩුව...

යූරියා පොහොරවල සිටින පණුවන් ගැන විමර්ශනයක්
රජයේ පොහොර සහනාධාරය යටතේ හිමිවන යූරියා පොහොර තුළ පණුවන් සිටින බවට මහවැලි B කලාපයේ දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ ගොවීන් කිහිපදෙනෙකුම පෙන්වා දී තිබුණි.ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.මනම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නි...

අම්බලන්තොට ද්විත්ව පුද්ගල ඝාතනයක්
අම්බලන්තොට බෝලාන රුහුණු රිදිගම 3 කණුව ප්‍රදේශයේ නිවසක් තුළදී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර තිබේ.පොලිසිය විසින් අම්බලන්තොට බෙලිගලගොඩ ප්‍රදේශයේ පදිංචි මියගිය පුද්ගලයාගේ මස්සිනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු නිවසට කඩා වැදී අඹුසැමි යුවළට පොරවකින් සහ මිණිමුවකින් පහර දී මෙම ද්විත්ව ඝාතනය...

'පතාන්' බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි
යෂ් රාජ් චිත්‍රපට සමාගම වෙනුවෙන් ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කළ 'පතාන්' සිනමා පටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ලොව පුරා දින දෙකකින් ලබා ඇති අදායම රුපියල් කෝටි 231කි.ශාරුක් ඛාන්, දීපිකා පදුකෝන් සමගින් ජෝන් ඒබ්‍රහීම් මෙහි ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් දායක වේ.ඉතිහාසයේ බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා...

කඩුවෙල මහ නගර සභාවේ මුදල් අවභාවිතයක්
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සඳහා එම නගර සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් අවශ්‍යතා මත සදහන් කරමින් රුපියල් කෝටි 15ක් වෙන් කරන ලෙස මුදල් කමිටුවට නිර්දේශ කර ඇත. මුදල් කමිටුවේ අනුමැතිය ලබාගැනීමේ අරමුණින් එම මුද...
උණුසුම් පුවත්
ලංවිම අන්තර්ජාල ගෙවීම් පද්ධතිය යලි අරඹයි

පසුගිය වසරේ නොවැම්බර් මස අවසානයේ සිදුවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ලංකා විද...
අද සහ හෙට විදුලි කප්පාදුව සිදුනොවේ

ලංකා විදුලිබල මණ්ඩලය අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ. ජල පෝෂක ප්...
Latest Gossips
"ApeAmma" මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව වේ

ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නාලිකාවක් වන "ApeAmma" යු ටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාල...
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
අන්තර්ජාතික පුවත්
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...