Classified Ads - Mobile
SAMSUNG GALAXY NOTE 5 4G -
Classified Ads - Electronics
Laptop display
Yakkalamulla
Classified Ads - Vehicles
Toyata Yaris for Sale - Horana
Classified Ads - Property
අගනා බිම් කොටසක් විකිණීම...
Kadugannawa
Gossips

පවිත්රාට අභියාචනාධිකරණයෙන් නියෝගයක්
මුතුරාජවෙල අභය භූමිය හා පරිසර ආරක්ෂක තෙත්බිම් කලාපය මැනුම් කටයුතු කර සීමා මායිම් ලකුණු කිරීම ට අභියාචනාධිකරණය විසින් පසුගිය වසරේ අප්‍රේල් 4 වැනිදා හිටපු වනජීවී විෂය භාර අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කොට තිබුණා.පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා විසින් එම නඩව...

ජපානයෙන් බේරේ වැව අලංකාර කිරීමේ ව්‍යාපෘතියක්
ජපන් සමාගමක් විසින් කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ සිදුකරදීමට රජයට එකඟතාවය පළ කර තිබේ.කාලගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ එම සමාගමේ නියෝජිතයන් අතර පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදාළ සමාගම මෙම එකඟතාව...

නීති විරෝධීව ජංගම දුරකථන ආනයනයෙන් රජයට බිලියන 7.8 ක් පාඩු
නීති විරෝධී ආකාරයෙන් ජංගම දුරකථන ආනයනය කිරීම හේතුවෙන් 2021 වසරේදී පමණක් ඩොලර් මිලියන 220ක පමණ මුදලක් උණ්ඩියල් ක්‍රමය හරහා නීතිවිරෝධී ලෙස විදේශ ගමනාන්ත වෙත යොමු කර ඇති බව හෙලි වී තිබේ.ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හමුවෙමින් ප්‍රකාශ කලේ ම...

බදු බර අඩු කර ගැනීමේ ක්‍රමයක්
වෘත්තිකයන්ගේ බදු බර අඩු කිරීමට නම් ශ්‍රී ලංකාව ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ඔන්ලයින් ක්‍රම හඳුන්වා දී මුදල් සංසරණයෙන් වහාම මිදිය යුතු බව ආර්ථික විශ්ලේෂක ආචාර්ය චමින්ද මලලසේකර මහතා පවසයි.සියලුම ගෙවීම් මුදල් රහිත බැංකු හෝ අන්තර්ජාලය හරහා පමණක් සිදුකිරීමෙන් බදු වංචාකරුවන් හඳුනාගත හැකි බවද ඔහු පෙන්වාදුන...

ජනපතිවරයාට ජනවරමක් ලැබී නැද්ද?
උපායමාර්ගිකව වැදගත් විදුලිබල මණ්ඩලය වැනි ආර්ථික මර්මස්ථානයක් කෑලි කඩා විකුණන් කෑමට හෝ 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට හෝ ජනාධිපතිවරයාට කිසිදු ජනවරමක් ලැබී නැති බව උත්තර ලංකා සංගමයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ දී මහජන කතිකාවතකට එක්වෙමින් පැවසීය.

ජැක්සන්ගේ අලුත්ම තත්ත්වය
චිත්‍රපට අධ්යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා පවසා ඇත්තේ අනතුරට ලක්ව තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සහ රංගධර ජැක්සන් ඇන්තනි මහතා තවමත් හුස්ම ගනු ලබන්නේ යන්ත්‍රයක ආධාරයෙන් බවයි.රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු ඔහු පවසා සිටියේ මෙවැන්නක් "ජැක්සන්ගේ තත්වය හරියටම කියන්න ප...

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නැවතත් ස්පාඤ්ඤයට
43 වැනි වරට පවත්වන FITUR International Travel Mart මේ වසරේ (2023) ජනවාරි 18 සිට 22 දක්වා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පවත්වා තිබෙනවා. කොවිඩ් 19 වසංගතයෙන් අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහා වේගවත් ප්‍රකෘතිමත් වෙලඳපොලක අවශ්‍යතාව මතුව තිබෙනවා. ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී...

කුමන ක්‍රමයකින් හෝ මත්ද්‍රව්‍ය පාලනය කරනවා - ටිරාන්.
මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය කුමන ක්‍රමයකින් හෝ පාලනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කොළඹ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය.අමාත්‍යවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර අත්හරින ලෙස තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරන බවත් එසේ ඔවුන් ඒවා නැවැත්වුයේ නැතහොත් දැඩි තීන්දු ගන්නා බවත...
උණුසුම් පුවත්
කොළඹ වරායේ සේවකයින් විරෝධතාවක

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව කොළඹ වරායේ සේවකයින් අද දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.කොළඹ වරාය පිවිසුම...
ලංවිම අන්තර්ජාල ගෙවීම් පද්ධතිය යලි අරඹයි

පසුගිය වසරේ නොවැම්බර් මස අවසානයේ සිදුවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ලංකා විද...
Latest Gossips
"ApeAmma" මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව වේ

ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නාලිකාවක් වන "ApeAmma" යු ටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාල...
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
අන්තර්ජාතික පුවත්
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...