Classified Ads - Mobile
iphone 6 plus -
Classified Ads - Electronics
Nikon D60
Lindula
Classified Ads - Vehicles
Toyota Car for Sale -
Classified Ads - Property
Two Story House for Sale
Homagama
Gossips

සී-නෝර් පදනමට කෝටි 2කට අධික පාඩුවක්
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ සීමාසහිත සී-නෝර් පදනම නිෂ්පාදනය කළ ගිලන්රථ බෝට්ටුවක්,පාලම් පාරුවක් හා දැල් ආම්පන්න ගැනුම්කරුවන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පදනමට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුවී ඇති බවයි.මෙම යාත්‍රා සහ දැල් ආම්පන්න ගැණුම්කරුවන්ගේ ඉල්ලුම පදනම් කරගෙන...

උ.පෙළට ලයිට් කපද්දී නඩුදාන්න කියා කෑගසු රනිල් ගැන හෙළිදරව්වක්
සමඟි තරුණ නීතිඥ බලවේගයේ සාමජික නීතිඥ යොහාන් ආරියවංශ මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කොට ඇත.ජනාධිපතිවරයා විසින් මීට වසරකට ඉහත දී මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක වීඩියෝවක් ඔහු මාධ්‍ය වෙත මුදාහැර ඇත.විදුලි බල කප්පාදුව හේතුවෙන් උසස් පෙළ සඳහා ඉදිරිප...

අබිරහස් සර්පිලාකාර ආකාශ වස්තුවක්.
හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක් ජපාන තාරකා විද්‍යාඥයන් විසින් ඔවුන්ගේ සුබරු දුරේක්ෂය හරහා නිරීක්ෂණය කර තිබේ.එය හවායි දූපත්වලට අයත් මවුනාකේ දූපතට ඉහළ අහසේ නිරීක්ෂණය වී තිබේ.

උස්බෙකිස්තාන් එයාර්වේස් අද සිට මත්තලට
උස්බෙකිස්තාන් එයාර්වේස් සිය පළමු ගුවන් ගමන් සේවාව අද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ආරම්භ කළ බව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කළමණාකරු පැවසීය.සමාරම්භක ගුවන් යානය ජල ආචාරයකින් උත්සවාකාරයෙන් පිළිගන්නා ලදී. ගුවන් යානය පෙරවරු 9.30 ට ගුවන් තොටුපළට ළඟා වූ අතර පෙරවරු 11.00 ට මාලේ බලා පිට...

අවවාදයකින් පසු හිටපු ජනපති විත්ති කූඩුවට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයට අදාළව නඩුව විභාගවන අවස්ථාවේදී විත්ති කූඩුවට නොනැගීම සම්බන්ධයෙන් කොළඹ - කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අවවාද කිරීමෙන් පසු ඔහු විත්තිකූඩුවට නැග ඇත.සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බ...

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්.
උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථානයන්ගේ හා රටපුරා පිහිටි සුවිශේෂී ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයන්ගේ ආරක්ෂාව හා ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කිරීම සමබන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.

ගුවන් නියමුවන් 42ක් ඉවත්වීමේ ලිපි භාරදේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42ක් පසුගිය සතියේ ඇතුළත සේවයෙන් ඉවත්වීමේ ලිපි භාර දී තිබෙන අතර ගුවන් නියමුවන් 85 දෙනකු දැනට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර තිබෙන බවට වාර්තා වේ. දැනට එහි ගුවන් නියමුවන් 240 ක් පමණ සේවය කරන අතර ඉන් නියමුවන් මෙතරම් ප්‍රමාණයක් ඉවත්වුවහොත් මෙම වස...

2022 යල කන්නයේදී වාර්තාගත අස්වැන්නක්
2022 යල කන්නයේ දී හෙක්ටෙයාරයකින් වී 3207kg ක අස්වැන්නක් වාර්තා කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.2022 යල කන්නයේ දී රසායනික පොහොර ලබා දීමට පෙර හෙක්ටෙයාර් 248,000ක් වගා කර තිබූ අතර යුරියා ලබා දීමෙන් පසු වී වගා කළ සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 512,000 දක්වා ඉහළ ගියේය.ඒ අ...
Latest Videos
More Latest Videosඋණුසුම් පුවත්
ධනුෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
ශ්‍රී ලංකාව බංකොලොත් ජාතියක් නොවේ - මනූෂ

ශ්‍රී ලංකාව මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ බංකොලොත් තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි වනු ඇතැයි කම්කරු හා විදේශ...
Latest Gossips
මෙරට විශාලතම කාබනික කැට පොහොර නිශ්පාදන කර්මාන්තශාලාව විවෘත වෙයි

දකුණු කොරියානු රජයට අයත් සමාගමක් විසින් ඩොලර් මිලියන 5 ක වියදමින් ඉදි කෙරුණු මෙරට කාබනික කැට පොහොර න...
ධනුෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
අන්තර්ජාතික පුවත්
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ඔලිම්පික් තරගාවලියට සෙලෙන්ස්කිගෙන් කොන්දේසි

2024 ජුලි 26 වනදා පැරිසියේදී ආරම්භවීමට නියමිත ඔලිම්පික් තරගාවලියට රුසියානු ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙ...
ක්‍රීඩා පුවත්
ධනුෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...