Classified Ads - Mobile

Huawei Y7 prime 2018 ( - Delgoda

Classified Ads - Electronics

HP Lap for Sale

Classified Ads - Vehicles

Suzuki GN125 2014 - Delgoda

Classified Ads - Property

House for Sale

Gossips

රුසියානු හමුදා ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු වහල්භාවයේ තබා ගනී

රුසියානු හමුදා විසින් නැගෙනහිර යුක්රේනයේ කෘෂිකාර්මික කම්හලක ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු සිරකරගෙන සිට ඇත.හත් දෙනාගෙන් හතර දෙනෙක් කුපියන්ස්ක් නගරයේ වෛද්‍ය සිසුන් වූ අතර තිදෙනෙක් එහි සේවය කරමින් සිට ඇත.ඔවුන් යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන Kharkiv වෙත පලා ඇවිත් තිබේ.පලා යාමට පෙර මාස ගණනාවක් ඔවුන්ට...

648 Views |
Sep 25, 2022 11:11 am

සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කළයුතුයි - වෛද්‍ය රුක්ෂාන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වුණා. ඔහු එහිදී පෙන්වාදී ඇත්තේ ඖෂධ හිඟයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට කටයුතු කළ යුතු බවයි.

2188 Views |
Sep 25, 2022 10:42 am

කොළඹ මාර්ග තදබදය අවම කිරීමට විසදුමක්

කොළඹ මාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන - හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම පෙරේදා සිදු කෙරුණා. මෙම බෝට්ටු සේවය සූර්ය පැනල මගින් ක්‍රියාත්මකවීම විශේෂත්වයක්. නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැළසුම් කර ඇත්තේ ඉදිරියේදී මෙරට අභ්‍යන්තර ඇ...

1474 Views |
Sep 25, 2022 10:21 am

සින්ඩි මැකේන් දිවයිනට

රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන් අද (25) මෙරටට පැමිණ තිබේ. ඇය ලබන 28 වැනිදා තෙක් මෙරටේ රැදී සිටී.එමෙන්ම ඇය කොළඹ දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබාදෙන සංවිධාන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.

1162 Views |
Sep 25, 2022 9:42 am

ජනපති රනිල් ජපානයේ නිල සංචාරයක

අද (25) රාත්‍රී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. සංචාරය අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිතව පවතිනවා.එමෙන්ම ඔහු ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් රැස...

1915 Views |
Sep 25, 2022 8:52 am

28 වැනිදා පැවැත්වෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය

එළඹෙන 28 වැනිදා රුපියල් මිලියන 85,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙනවා.එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000 ක වටිනා බිල්පත් දින 182 කින් කල් පිරෙන මිලියන 28,000 ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 22,000 ක් වටිනා බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි 

1280 Views |
Sep 25, 2022 8:45 am

පොත් ප්‍රදර්ශනය අදින් අවසන්

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය 16 වනදා විවෘත කෙරුණා.ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් එක්වී සිටියා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පැවසුවේ පෙර වසරවලට සාපේක්ෂව මෙවර වැඩි පිරිසක් ප්‍රදර්ශනය නැරඹ...

516 Views |
Sep 25, 2022 8:29 am

සෞදි උත්සවයකට ඥානසාර හිමියන් සහභාගී වෙයි

සෞදි අරාබියේ ජ‍ාතික දිනය වෙනුවෙන් කොළඹ, සෞදි අරාබියානු තානාපති කාර්යාලයේ උත්සවයක් සංවිධානය කර තිබුණා.අප වාර්තාකරුවන් සදහන් කළේ මේ සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්ද, බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ද සහභාගීවූ බවයි.

2397 Views |
Sep 24, 2022 7:11 pm

Latest Videos

More Latest Videos
drama
TV 1 News at 9.00 pm
News 1st: Prime Time English News
30/09/2022
View All
drama
Gangana Piyawara
Episode 87
30/09/2022
View All
drama
Sangeethe
Episode 897
30/09/2022
View All
drama
Divithura
Episode 375
30/09/2022
View All
drama
kiya denna adare tharam
Episode 344
30/09/2022
View All

උණුසුම් පුවත්

කාර් මිල පහත වැටේ

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ වෙළඳපොලේ වාහන මිලෙහි පහත වැටීම සම්බන්ධයෙන්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 8:18 pm

බිලියන 5කට ආසන්න මානුශීය පරිත්‍යාගය

ඇමරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන මඟින් ජූලි සිට ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවට නොමිලේ ඖෂධ සහ වෛද්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:18 pm

Latest Gossips

Ponniyin Selvan අද(30) සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලට

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලද දෙමළ භාෂා ඓතිහාසික ප්‍...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:59 pm

දමිතාගේ චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

තමන් බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේ දී “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:53 pm

අන්තර්ජාතික පුවත්

රුසියාවට සහය දුන් ඇමරිකානු නිළධාරීන් යුවළට වැඩ වරදී

එක්සත් ජනපදයේ හිටපු හමුදා මේජර්වරයෙකු වන ජෙමී ලී හෙන්රි සහ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ඇනා ගැබ්‍රෙලියන් යන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:35 pm

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරය - 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 3:21 pm

ක්‍රීඩා පුවත්

ලෝක කුසලානයට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම කෙසේද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල පරිදි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:24 pm

Road Safety World Series - දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:15 pm