Classified Ads - Mobile
Samsung Galaxy S21 5G -
Classified Ads - Electronics
Nikon D7200
Classified Ads - Vehicles
Mercedes Benz W210 -
Classified Ads - Property
A Beautiful House for Sa...
Wattala
Gossips

ගජමෑන්ගෙන් වාර්තාවක්
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම 3D චිත්‍රපටය ලෙස "ගජමෑන්" පසුගිය ජනවාරි 17 වන දින සිට දිවයින පුරා 3D සිනමා ශාලා රැසක තිරගත විම ආරම්භ වුණා. චිත්‍රපටයක් නිකුත් වි පළමු සති අන්තයේදී ඉහළම ආදායමක් ඉපයු පළමු ශ්‍රී ලාංකික චිත්‍රපටය බවට ගජමෑන් 3D චිත්‍රපටය පත් වි ඇත. දින 04ක් තුළ ලක්ෂ 150ක ආදායමක් ල...

මයික්‍රොසොෆ්ට් සේවා කිහිපයක් අඩාල වේ.
ගෝලීය වශයෙන් දහස් ගණනක් පරිශීලකයින් සඳහා වේදිකා ක්‍රියා විරහිත වී ඇති බවට වාර්තා වීමත් සමග මයික්‍රොසොෆ්ට් කෝපරේෂන් (MSFT.O) බදාදා ප්‍රකාශ කළේ Teams සහ Outlook ඇතුළු විවිධ සේවාවන්ට බලපෑ ජාලකරණ ගැටලුවක් පිළිබඳව විමර්ශනය සිදු කරන බවකි.ඇනහිටීම් ලුහුබැඳීමේ වෙබ් අඩවියක් වන downdetector වෙතින් මයික්රොසොෆ්...

බණ්ඩි පොහොර මිල අඩු කිරීමට කැබිනට් පත්‍රිකාවක්
බණ්ඩි පොහොර මිටියක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහත දැමීමට අදාළ පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර පවසන අතර එය ලබන සතියේ සාකච්ඡාවට ගැනීමට නියමිතයි. මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහපැහැ ගැන්වීමේ තත්ත්වන් සහ පෝෂණ ඌණතා...

ගොයම් කහ වීමට හේතු 8ක් සොයා ගැනේ
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මහ කන්නයේ ගොයම් කහ පැහැ වීමට හේතු 08 ක් අනාවරණය කරගෙන ඇති අතර ඒ පිලිබඳ වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දී තිබේ.එම වාර්තාවේ දැක්වෙන්නේ පොස්පරස් (P) ඌනතාවය, පොටෑසියම් (K) ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම ( P and K) එකවර ඌනවීම,...

කුවේටයේ හිරිහැරයන්ට ලක්වූ පිරිසක් දිවයිනට
කුවේටයේ දී විවිධ හිරිහැරයන්ට හා රෝගාබාධයන්ට ලක් වී නැවත මෙරටට පැමිණීමට නොහැකිව සිටි 47 දෙනෙකුගෙන් යුත් මෙරට ගෘහ සේවක සේවිකාවන් පිරිසක් අද (25) උදෑසන නැවත මස්කට් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.230 දරණ යානයකින් කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට ළගා වී ඇත. නැවත පැමිණි පිරිස අතරින් 40 දෙ...

එම්බාර්කේෂන් බද්ද පිළිබඳ පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එම්බාර්කේෂන් බද්ද සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නිකුත් කර තිබෙනවා.2003 වසරේ සිට ක්‍රියාත්මක එම බද්ද ගුවන් ගමන් ගාස්තුවට ඇතුළත් වන බවත් වැඩිදුර ගෙවීමක් අවශ්‍ය නොවන බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරයි.කටුනායක ගුවන් තොටුපළේ එම බද...

පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට
විලත්තව ප්‍රදේශයේදී ලොරි රථයක් පරික්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබු පුපුරන ද්‍රව්‍ය තොගයක් බිංගිරිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.එම ලොරි රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි අවුරුදු33ක් සහ අවුරුදු 44 ක් යන වයස්වල පසුවන්නන් බව පොලීසිය පවසයි.අදාළ ල...

කිතුල්ගල රාෆ්ටින් ගැන සොයා බැලීමට කමිටුවක්
කිතුල්ගල ආශ්‍රිතව ක්‍රියාත්මක වන වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව දෙස්, විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව තිබේ.ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉකුත් (23)දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන...
Latest Videos
More Latest Videosඋණුසුම් පුවත්
අද සහ හෙට විදුලි කප්පාදුව සිදුනොවේ

ලංකා විදුලිබල මණ්ඩලය අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ. ජල පෝෂක ප්...
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
Latest Gossips
"ApeAmma" මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව වේ

ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නාලිකාවක් වන "ApeAmma" යු ටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාල...
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
අන්තර්ජාතික පුවත්
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...