Classified Ads - Mobile
Apple iPhone X 64GB -
Classified Ads - Electronics
Nikon D5600 Camera
Kelaniya
Classified Ads - Vehicles
Nishan xtrial -
Classified Ads - Property
Land For Sale In Kiribat...
Kiribathgoda
Hot News

පාස්කු ප්‍රහාර නඩුව - සැකකරුවකුගේ ඇප ප්‍රතික්ෂේප වේ
පාස්කු ප්‍රහාර නඩුවට අදාළව අධි චෝදනා යටතේ වසර තුනක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් ඊබ්‍රහිම් ස්මයිල්ට ඇප ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමක් අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ප්‍රතික්ෂේප කොට ඇත.

බොලිවුඩ් දුෂ්ඨයාගෙන් මෙරට සංචාරක ප්‍රවර්ධනයට සහයක්
මේ වන විට සමාජ මාධ්‍ය තුල බොහෝ චිත්‍රපටවල දුෂ්ට චරිත සඳහා ප්‍රසිද්ධ ඉන්දීය නළු අශිෂ් විද්‍යර්ති ශ්‍රී ලංකාව ගැන අදහස් පළකර තිබෙන වීඩියෝ කිහිපයක් පලවී තිබෙනවා.ශ්‍රී ලංකාව සුන්දර රටක් ලෙස විස්තර කරමින් ඔහුගේ නිවාඩුව 'Let's Lanka' ලෙස හඳුන්වා තිබෙන අතර ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සිය රසිකයන්ට සහ හිතව...

අධිකරණයෙන් රජයට මාස 3ක කාලයක්
මුතුරාජවෙල රක්ෂිත කලාපය තුළ නීතිවිරෝධී කටයුතු සිදුවන බැවින් එය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම් 2ක් අද අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා.ඒ අනුව, මුතුරාජවෙල රක්ෂිත ප්‍රදේශයට...

තෙල් සංස්ථා අධ්‍යක්ෂකගෙන් මානව හිමිකම් කොමිසමට ලිපියක්
පසුගිය 25 වනදා පැවති උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මානව හිමිකම් කොමිසම් කැඳවා තිබු සාකච්ඡාවට සහභාගි නොවූයේ නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකු අධ්යක්ෂ මණ්ඩල රැස් වීමට එදින සහභාගිවීම හේතුවෙන් බව දන්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂවරයා මානව හිමිකම් කොමිෂන...

උ.පෙළට ලයිට් කපද්දී නඩුදාන්න කියා කෑගසු රනිල් ගැන හෙළිදරව්වක්
සමඟි තරුණ නීතිඥ බලවේගයේ සාමජික නීතිඥ යොහාන් ආරියවංශ මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කොට ඇත.ජනාධිපතිවරයා විසින් මීට වසරකට ඉහත දී මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක වීඩියෝවක් ඔහු මාධ්‍ය වෙත මුදාහැර ඇත.විදුලි බල කප්පාදුව හේතුවෙන් උසස් පෙළ සඳහා ඉදිරිප...

ආනයනය තහනම්වූ භාණ්ඩ ගැන සමාලෝචනයක්.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ ආනයන තහනම් පැනවූ භාණ්ඩ 1,465 අතරින් භාණ්ඩ 780 ක් ආනයනය කිරීමට මේ වන විට අවසර ලැබී ඇති බවත් එම භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරියේදී යලිත් සමාලෝචනයක් සිදුකරන බවත්ය.ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය/“රැමිස්” පද්ධතිය කාර්යක්ෂම කිරීමට අනුකමිටු 2ක් පිහිටුවීමට ස...

බදු පිළිබඳ තීරණය පෙබරවාරියේ
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ ඉහළ දැමූ බදු ප්‍රතිසංස්කරණ හරහා රාජ්‍ය ආදායමට සිදුවූ බලපෑම පිළිබඳ නිවැරදි තක්සේරුවක් පෙබරවාරි මාසයේදී ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.බදු සම්බන්ධයෙන් තීරණයක් ගතහැකි වන්නේ ඉන් පසුව බව ඔහු සඳහන් කළේය.රාජ්‍ය අමාත්‍යවරයා රටේ බැංකු පද්ධතිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහ...

ඡන්දය කල්දැමීමට ආණ්ඩුවෙන් අලුත් කුමන්ත්‍රණයක්?
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස් කොට මැතිවරණ කොමිසම අක්‍රිය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා හෙළිදරව් කොට තිබෙනවා.මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව පසුගිය දිනවල විවිධ උත්සාහ ගත් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
උණුසුම් පුවත්
ලංවිම අන්තර්ජාල ගෙවීම් පද්ධතිය යලි අරඹයි

පසුගිය වසරේ නොවැම්බර් මස අවසානයේ සිදුවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ලංකා විද...
අද සහ හෙට විදුලි කප්පාදුව සිදුනොවේ

ලංකා විදුලිබල මණ්ඩලය අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ. ජල පෝෂක ප්...
Latest Gossips
"ApeAmma" මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව වේ

ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නාලිකාවක් වන "ApeAmma" යු ටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාල...
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
අන්තර්ජාතික පුවත්
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ 20ක් මරුට

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක අද (30) දහවල් 01.40ට පමණ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන...
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...