Classified Ads - Mobile
Iphone 13 Pro Max 128gb -
Classified Ads - Electronics
Canon 800D
Classified Ads - Vehicles
Hyundai Eon 2017 -
Classified Ads - Property
වටිනා දෙමහල් නිවසක් විකි...
Kaduwela
Hot News

ඡන්ද ගැසට් පත්‍රය සඳහා සාමාජික අත්සන් අවශ්‍ය නොවේ
පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අදාළ ගැසට් නිවේදනයට අත්සන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද (30) ප්‍රකාශ කළේය.ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින්...

මැතිවරණ දිනයන් ගැසට් හරහා මුද්‍රණාලයට
මේ වන විට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා සිදුකරනු ලබන දැන්වීම් දිස්ත්‍රික්ක කිහිපයක් රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බව වාර්තා වේ.ගැසට් පත්‍රයක් මඟින් දැනට ලැබී ඇති දැන්වීම් එළඹෙන දින කිහිපයේ දී ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය...

මැතිවරණ වියදම් සීමා කිරීමට දැනුවත් කිරීමේ වැඩසටහනක්
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ පළාත් පාලන මැතිවරණයේ වියදම් සීමා කිරීමට අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවයි.ඒ අනුව, එම වැඩසටහන මැතිවරණ කොමිසම සමග ඒකාබද්ධව ලබන මස මුල් සතිය තුළ ආරම්භ කරන බවද ඒ මහතා පවසයි.

චීනයෙන් ලබා දුන් සහතිකය ණය සහනයට ප්‍රමාණවත් නැහැ
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම සඳහා චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති වසර දෙකක ණය සහන කාලය පිළිබඳ සහතිකය ප්‍රමාණවත් නොවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය, ඉන් ඔබ්බට ගිය සහතිකයක් චීනයෙන් අපේක්ෂා කරන බවත් වාර්තා වේ.ණය සහනය සඳහා ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් වෙතින් ණය ප්‍රතිව්...

පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක නොවීමෙන් රාජ්‍ය සේවයේ අර්බුදයක්
රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැනීමේදී ඇතිවන පුරප්පාඩු පිරවීමට පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක නොකිරීමෙන් රාජ්‍ය සේවයේ අර්බුද ඇතිවී තිබෙන බව වාර්තා වේ.2018/02/27 දිනැති අංක/18/විවිධ (008) දරන අමාත්‍ය මණ්ඩල තීරණ අනුව මෙම කැබිනට් තීරණය ගෙන තිබූ අතර එමගින් තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම හා බඳවාගැනීම උස...

මැතිවරණයේ මුද්‍රණ කටයුතුවලට මිලියන 200ක්
රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසා ඇත්තේ පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 200 ක පමණ මුදලක් වැයවනු ඇති බවයි.මුද්‍රණ කටයුතුවලට අදළ කඩදාසි, තීන්ත ආදියෙහි මිල ගණන් ඉහළ ගොස් ඇති බවද ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකාවල මූලික මුද්‍රණ කටයුතු මේ වනවිට අරඹා තිබෙන බව...

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ 75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නොපැවැත්වෙන බවයි.ඒ අනුව අද මාර්ග වසා තැබීමක් සිදුනොවනු ඇති.ලබන පළමු වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා නිදහස් දින පෙරහුරු හේතුවෙන් ප්‍රකාශයට පත් කළ මාර්ග සැලසුම යළි ක්‍රියාත්මක වේ.උදෑසන 05 සිට දහවල් 12 දක්වා කාලය තුළ...

සන්නාමගත බිත්තර මිල පහළට
සුපිරි වෙළෙඳසල්වල සන්නාමගත බිත්තර පෙට්ටිවල මිල මාස කිහිපයකට පසු මිල ඉහළ අගයක පැවතීමෙන් පසු පහළ බැස තිබේ.සති අන්තයේ දී, සන්නාමගත දුඹුරු බිත්තර 10 ක පෙට්ටියක් සඳහා රුපියල් 520 ක මිලකට විකුණූ අතර එය සියයට 21 ක පමණ පහත වැටීමකි. මීට පෙර මාස කිහිපයක් තිස්සේ සුපිරි වෙළෙඳසල්වල බිත්තර 10ක පෙට්ටියක් අලෙවි කළේ...
Latest Videos
More Latest Videosඋණුසුම් පුවත්
අද සහ හෙට විදුලි කප්පාදුව සිදුනොවේ

ලංකා විදුලිබල මණ්ඩලය අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ. ජල පෝෂක ප්...
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
Latest Gossips
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
මෙරට විශාලතම කාබනික කැට පොහොර නිශ්පාදන කර්මාන්තශාලාව විවෘත වෙයි

දකුණු කොරියානු රජයට අයත් සමාගමක් විසින් ඩොලර් මිලියන 5 ක වියදමින් ඉදි කෙරුණු මෙරට කාබනික කැට පොහොර න...
අන්තර්ජාතික පුවත්
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ඔලිම්පික් තරගාවලියට සෙලෙන්ස්කිගෙන් කොන්දේසි

2024 ජුලි 26 වනදා පැරිසියේදී ආරම්භවීමට නියමිත ඔලිම්පික් තරගාවලියට රුසියානු ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙ...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...