Classified Ads - Mobile

I Phone XR -

Classified Ads - Electronics

electric items

Classified Ads - Vehicles

CT-100 -

Classified Ads - Property

Newly Build House For Sa...

Hot News

අද (25) විදුලි කප්පාදු කාලසටහන

 ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් 2022 අගෝස්තු 25 වන බ්‍රහස්පතින්දා සඳහා පැය 03 ක විදුලි කප්පාදුවක් අනුමත කර තිබෙනවා. එමගින් A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W කණ්ඩායම් 1 සඳහා විදුලි කප්පාදුවක් සිදු වනු ඇත.  දිවා කාලයේ පැය සහ විනාඩි...

7548 Views |
Aug 25, 2022 7:19 am

හිටපු ජනාධිපතිවරයාගේ තායිලන්තයේ වියදම් දරාගත නොහැකි තත්ත්වයක

රජයේ ආරංචි මාර්ග අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස මුල නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි .තායිලන්තයේ රැදී සිටින ඒ මහතා අද (24) නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට මීට පෙර පැවසුව ද එම ගමන සති දෙකක් පමණ ප්‍රමාදවනු ඇතැයි තව දුරටත් වාර්තා වනවා.හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෙසු කරුණු...

5976 Views |
Aug 25, 2022 12:23 am

විදුලි යතුරුපැදි හා පාපැදි ආනයනයට අවසර

ජනාදිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනයට අවසර ලබාදී ඇති බවයි. විදුලි යතුරුපැදි ගෙන්වීමේදී රුපියල් 4000ක්‌ සහ පාපැදි සදහා 1000ක්‌ ලෙසින් බලපත්‍ර ගාස්තු අය කෙරේ.මේ අතර ඉදිකිරීම් ශේස්ත්‍රයට අවශ්‍ය කළු ගල්, වාහන ඇතුළු ඉ...

1879 Views |
Aug 24, 2022 11:55 pm

රජයන් විනාශ වීමට බලපෑ හේතු ඩලස් පෙන්වාදෙයි

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් කිසිසේත්ම තැබූ පියවර ආපස්සට නොගන්නා බවයි.පසුගිය රජයන් විසින් සිදුකල හොරකම වංචාව, පවුලක්‌ විසින් පාලනය හා තනි පාලනය, නිසි සැලැස්මක් නොමැති වීම යන කරුණු හතරක් මගින් පසුගිය රජයන් විනාශ වී ගිය බව ඔහු පවසා සිටියා.

2213 Views |
Aug 24, 2022 11:00 pm

අද කොටස් වෙළදපොල පහත වැටෙයි

කොටස් වෙළදපොල වාර්තාව නිකුත් වී තිබෙනවා. ඒ අනුව අද දිනය තුළ කොටස් මිලියන 115.9 ක්‌ හුවමාරුවී තිබෙනවා. තවද පිරිවැටුම බිලියන 2.5ක්‌ වනවා.කෙසේවෙතත් කොටස් වෙළදපොල සියලු කොටස් මිළ දර්ශක දිනය අවසානයේ 9011.24 ලෙස සටහන්වී තිබෙනවා. එය කොටස් වෙළදපොල පහත වැටීමක් ලෙස සදහන් වනවා.

1916 Views |
Aug 24, 2022 10:28 pm

විදෙස් ගතවන රාජ්‍ය⁣ සේවකයින්ට චක්‍රලේඛනයක්

මුදල් අමාත්‍යාංශය විසින් රාජ්‍ය සේවකයින්ට විදේශ රටවල රැකියාවන් සඳහා වැටුප් රහිතව නිවාඩු ලබා පිටත්ව යෑමට අදාළ වන කොන්දේසි ඇතුලත් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛය වලංගු වන අතර එම චක්‍රලේඛනයට අනුව විදේශ ගතවන රාජ්‍ය සේවකයින් මෙරටට යම් විදේශ...

2206 Views |
Aug 24, 2022 5:28 pm

අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම ලබන 30 වනදා

අද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව පැවැත්වුණා. එහිදී තීරණය කෙරුනේ පාර්ලිමේන්තුව ලබන 30 වනදා පස්වරු 01 සිට පස්වරු 2 දක්වා පැවත්වීමටයි. ඒ අනුව එදිනට මුදල් අමාත්‍යවරයා විසින් අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව 31 වනදා සිට දින තුනක් මෙය විවාදයට...

837 Views |
Aug 24, 2022 8:14 pm

ශ්‍රී ලංකාව තවමත් කොවිඩ් 19 තර්ජනයෙන් මිදී නැද්ද?

ශ්‍රී ලංකාව තවමත් කොවිඩ් 19 තර්ජනයෙන් මිදී නොමැති බව පවසමින් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ අද (24) පැවසුවේ කොවිඩ් එන්නතෙහි සිව්වන මාත්‍රාව හෝ දෙවන බූස්ටර මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රගතිය කිසිසේත්ම සතුටුදායක නොවන බවයි.  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව...

3031 Views |
Aug 24, 2022 7:14 pm

Latest Videos

More Latest Videos
drama
Live at 10
30/09/2022
View All
drama
KOLAM KUTTAMA
Episode 43
30/09/2022
View All
drama
Rajini
Episode 134
30/09/2022
View All
drama
ITN News 10.00 PM
30/09/2022
View All
drama
Sirasa News 1st 10.00
News 1st: Prime Time Sinhala News
30/09/2022
View All

උණුසුම් පුවත්

හෙට (01) ඉන්ධන මිලෙහි සංශෝධනයක් වේද?

සෑම මසකම 01 සහ 15 යන දිනවල ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිම...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:33 pm

නව බද්ද තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන ලකුණු

හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් රුපියල් බිලියන 140 ක අමතර ආදායමක් උපයා...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:23 pm

Latest Gossips

Ponniyin Selvan අද(30) සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලට

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලද දෙමළ භාෂා ඓතිහාසික ප්‍...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:59 pm

දමිතාගේ චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

තමන් බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේ දී “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:53 pm

අන්තර්ජාතික පුවත්

රුසියාවට සහය දුන් ඇමරිකානු නිළධාරීන් යුවළට වැඩ වරදී

එක්සත් ජනපදයේ හිටපු හමුදා මේජර්වරයෙකු වන ජෙමී ලී හෙන්රි සහ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ඇනා ගැබ්‍රෙලියන් යන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:35 pm

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරය - 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 3:21 pm

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව කඩාවැටීද ?

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට එරෙහිව කර තිබූ පැමිණිල්ලක් සලකා බලමින් එළඹෙන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 10:10 pm

ලෝක කුසලානයට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම කෙසේද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල පරිදි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:24 pm