Classified Ads - Mobile
Poco X3 - Panadura
Classified Ads - Electronics
Arc Welder
Classified Ads - Vehicles
Suzuki Alto -
Classified Ads - Property
House For sale athurugir...
Athurugiriya
Hot News

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ 75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නොපැවැත්වෙන බවයි.ඒ අනුව අද මාර්ග වසා තැබීමක් සිදුනොවනු ඇති.ලබන පළමු වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා නිදහස් දින පෙරහුරු හේතුවෙන් ප්‍රකාශයට පත් කළ මාර්ග සැලසුම යළි ක්‍රියාත්මක වේ.උදෑසන 05 සිට දහවල් 12 දක්වා කාලය තුළ...

වෘත්තීය සමිති අද රැස්වෙයි
වෘත්තීය සමිති 30ක පමණ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ හමුවක් අද (30)පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.පසුගිය සතියේ ක්‍රියාත්මක කළ කළු විරෝධතා සතියේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වීමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා පවසයි. ...

නිදහස් දිනය වර්ජනයක්
දෙමළ ජාතික සන්ධානය මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.එම තීරණය ගෙන ඇත්තේ දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් බව එම සන්ධානය සඳහන් කළේය.දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවේය,"නිදහස ලැබුණ විගසම ප්රජාතන්ත්රවා...

යළි රැස්වෙන ව්‍යවස්ථා සභාව
අද(30) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව වාර්තා වේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමු වරට පසුගිය 25 වනදා රැස් වූ අතර ඊට එම සභාවට සාමාජිකයින් 9 දෙනෙකු පමණක් සහභාගී වී තිබුණි.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මෙලෙස සා...

අද (30) කාලගුණ වාර්තාව
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය පෙබරවාරි 01 දින දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවීමට හැකියාව ඇති බැවින් අද (30) සවස් කාලයේ දිවයිනේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථාන වලට 15...

වකුගඩු රෝගීන් දැඩි අවදානමක
රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් තරම් ඖෂධ රජයේ රෝහල්වල නොමැතිවීම සහ බලධාරීන්ගේ නිසි අවධානය අහිමි වීම මත වකුගඩු රෝගීන් දැඩි අවදානමකට මුහුණ පා ඇති බවට රජරට වකුගඩු සුරැකීමේ පදනම හෙළිදරව් කොට ඇත.මේ අර්බුධය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉකුත් 26 වැනිදා ලෝක සෞඛ්‍ය සංවි...

ආරක්ෂාව තර කරන්නැයි මැතිවරණ කොමිසම ජනපතිට දැනුම් දෙයි
රට තුළ මැතිවරණයකට උචිත වාතාවරණය සැකසීමේ බලය ජනාධිපතිවරයාට ඇති හෙයින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ලවීම මත ඔවුන්ගේ ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කොට ඇත.එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඇතැම් ආයතනවල සහයෝගය මන්දගාමී බව මෙම ලිපිය මගින්...

EC සාමාජිකයින්ට කළ මරණ තර්ජන පිළිබඳ යාවත්කාලීන කිරීම - පොලිසිය
මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල කර ඇත්තේ විදේශ රටකින් පැමිණි දුරකථන ඇමතුම් ඔස්සේ බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ අදාළ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති...
උණුසුම් පුවත්
මාර්තු මස දී නැවතත් ලිට්රෝ ගෑස් මිල වැඩි වීමේ ප්රවනතාවයක්

එළඹෙන මාර්තු මාසයේදී නැවත වරක් ලෝක වෙළඳපොලේ පවතින ප්රවනතාවයන් අනුව ගෑස් මිල වැඩි කිරීමට සිදුවිය හැක...
ආපනශාලා ආහාර ද්‍රව්‍යවල මිලත් ඉහලයන ලකුණු

අද රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ ආපනශාලා ආහාර ද්‍රව්‍යවල මිල ගණන්ද ඉහළ නැංවීමට හෙට...
Latest Gossips
බහාලූම් 88ක් සතියක් තුළ ඉවත් කරන ලෙස උපදෙස්

වරාය අධිකාරියේ ගුදම් තුළ ඇති බහාලූම් 88ක් සතියක් ඇතුළත ඉවත් කරන ලෙස වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල...
නසීම් ෂා බලුකිස්තාන් පොලිසියට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා බලුකිස්තාන් පොලිසියේ DSP ලෙස පත් කර...
අන්තර්ජාතික පුවත්
නසීම් ෂා බලුකිස්තාන් පොලිසියට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා බලුකිස්තාන් පොලිසියේ DSP ලෙස පත් කර...
චීන බැලුනය විනාශ කිරීම ගැන ඇමෙරිකාවට විරෝධය

චීනයට අයත් යෝධ බැලුනයක් අමෙරිකානු ගුවන් සීමාවට පැමිණීම හේතුවෙන් අමෙරිකානු ආරක්ශක අංශ විසින් ප්‍රහාරක...
ක්‍රීඩා පුවත්
මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් දැමීමට අද(4)...
කුසල් සහ මතීෂ තරඟ දෙකකදී දස්කම් දක්වයි

ILT20 තරගාවලියේ 27 වැනි තරගය ඊයේ (04) Gulf Giants සහ Desert Vipers අතර පැවතුණා.Vipers නිත්‍ය සාමාජික...