Classified Ads - Mobile
Vivo Y23 5G - Ja-Ela
Classified Ads - Electronics
Asus LCD Monitor (23.8")...
Classified Ads - Vehicles
Nissan march AK12 -
Classified Ads - Property
අලංකාර නිවසක් විකිණිමට
Kiribathgoda
Hot News

වෘත්තීය සමිති අද රැස්වෙයි
වෘත්තීය සමිති 30ක පමණ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ හමුවක් අද (30)පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.පසුගිය සතියේ ක්‍රියාත්මක කළ කළු විරෝධතා සතියේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වීමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා පවසයි. ...

නිදහස් දිනය වර්ජනයක්
දෙමළ ජාතික සන්ධානය මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.එම තීරණය ගෙන ඇත්තේ දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් බව එම සන්ධානය සඳහන් කළේය.දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවේය,"නිදහස ලැබුණ විගසම ප්රජාතන්ත්රවා...

යළි රැස්වෙන ව්‍යවස්ථා සභාව
අද(30) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව වාර්තා වේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමු වරට පසුගිය 25 වනදා රැස් වූ අතර ඊට එම සභාවට සාමාජිකයින් 9 දෙනෙකු පමණක් සහභාගී වී තිබුණි.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මෙලෙස සා...

අද (30) කාලගුණ වාර්තාව
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය පෙබරවාරි 01 දින දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවීමට හැකියාව ඇති බැවින් අද (30) සවස් කාලයේ දිවයිනේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථාන වලට 15...

විදුලි කප්පාදුවට එරෙහිව පන්දම් විරෝධතාවක්
අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුල විදුලිය කප්පාදුකිරීමට එරෙහිව කොළඹ 12 ප්‍රදේශවාසීන් පිරිසක් පන්දම් දල්වා එම ප්‍රදේශයේ පිහිටි ගුණසිංහ පිළිරුව අසල දී අද (29) පස්වරුවේ විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

වකුගඩු රෝගීන් දැඩි අවදානමක
රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් තරම් ඖෂධ රජයේ රෝහල්වල නොමැතිවීම සහ බලධාරීන්ගේ නිසි අවධානය අහිමි වීම මත වකුගඩු රෝගීන් දැඩි අවදානමකට මුහුණ පා ඇති බවට රජරට වකුගඩු සුරැකීමේ පදනම හෙළිදරව් කොට ඇත.මේ අර්බුධය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉකුත් 26 වැනිදා ලෝක සෞඛ්‍ය සංවි...

ආරක්ෂාව තර කරන්නැයි මැතිවරණ කොමිසම ජනපතිට දැනුම් දෙයි
රට තුළ මැතිවරණයකට උචිත වාතාවරණය සැකසීමේ බලය ජනාධිපතිවරයාට ඇති හෙයින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ලවීම මත ඔවුන්ගේ ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කොට ඇත.එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඇතැම් ආයතනවල සහයෝගය මන්දගාමී බව මෙම ලිපිය මගින්...

කොලඹ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමක්
පොලිසීය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගුවන් හමුදාව ඒකාබද්ධව අද (29) දින කොළඹ දිස්ත්‍රික්කය අවට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇත. එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1ක්, ගංජා කිලෝග්‍රෑම් 1ක් සමග සැකකරුවන් 285 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා..
Latest Videos
More Latest Videosඋණුසුම් පුවත්
අද සහ හෙට විදුලි කප්පාදුව සිදුනොවේ

ලංකා විදුලිබල මණ්ඩලය අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ. ජල පෝෂක ප්...
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
Latest Gossips
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
මෙරට විශාලතම කාබනික කැට පොහොර නිශ්පාදන කර්මාන්තශාලාව විවෘත වෙයි

දකුණු කොරියානු රජයට අයත් සමාගමක් විසින් ඩොලර් මිලියන 5 ක වියදමින් ඉදි කෙරුණු මෙරට කාබනික කැට පොහොර න...
අන්තර්ජාතික පුවත්
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ඔලිම්පික් තරගාවලියට සෙලෙන්ස්කිගෙන් කොන්දේසි

2024 ජුලි 26 වනදා පැරිසියේදී ආරම්භවීමට නියමිත ඔලිම්පික් තරගාවලියට රුසියානු ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙ...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...