Classified Ads - Mobile
iPhone 6 32Gb space Grey -
Classified Ads - Electronics
I5 3RD GEN
Classified Ads - Vehicles
Yamaha Fz - Minuwangoda
Classified Ads - Property
Beautiful House for Sale
Piliyandala
Hot News

EC සාමාජිකයින්ට කළ මරණ තර්ජන පිළිබඳ යාවත්කාලීන කිරීම - පොලිසිය
මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල කර ඇත්තේ විදේශ රටකින් පැමිණි දුරකථන ඇමතුම් ඔස්සේ බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ අදාළ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති...

ආනයනික බඩ ඉරිගු සඳහා බද්දක්
සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා ආනයනය කල බඩ ඉරිගු වෙනුවෙන් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතා විසින් ජනවාරි මස 15 වන දින ට පෙර ආනයනය කල බඩ ඉරිගු සඳහා මෙම බද්ද පනවා ඇත.මෙම විශේෂ බද්ධ වලංගු වන්නේ ජනවාරි මස 26 වන දින සි...

පුල්මුඩේ දෙදෙනෙක් මරුට
ඉඩම් ආරවුලක් මත පුල්මුඩේ ජල පොමිපාගාර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.මියගිය පුද්ගලයින් දෙදෙනා අවුරුදු 41 සහ 45 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත්...

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් දිවියට සමුදෙයි
81 වන වියේ පසුවු ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඔහු නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය යන ක්ෂේත්‍ර වල ප්‍රවීණයකු වනවා.එමෙන්ම ගුරුවරයකුද වන ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ඉපදී, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා, පේරාදෙණිය විශ්වවිද්‍ය...

පාර්ලිමේන්තුව අනතුරකද?
අද (29) සවස සැක සහිත ලෙස හැසිරෙමින් පාර්ලිමේන්තුව ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.දෙදෙනා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා තලංගම පොලිසියට බාරදී තිබෙනවා. විමර්ශන වලදී අනාවරණයවී ඇත්තේ මින් එක්...

රදැල්ල මාර්ග කොටසේ යළි බර වාහන ධාවනය කිරීමට අවසර ඉල්ලයි
තාවකාලිකව වසා දමා ඇති නුවරඑළිය තලවාකැලේ මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි කොටසට නැවත බර වාහන ධාවනය කිරීමට ඉඩ ලබා දෙන ලෙස නුවරඑළිය බස් සංගම් ඉල්ලීමක් කරනවා.මෙම මාර්ගයේ ධාවනය කිරීමට මාර්ග බලපත්‍ර ලබාගෙන ගිනිගත්හේන, හැටන්, මස්කෙළිය, තලවාකැලේ, නාවලපිටිය ආදී ප්‍රදේශවලට ධාවනය වන බස් රථ රැසක් පවතින බවත්, මේ හේතුව...

පළාත් මැතිවරණය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා නොමැති බව රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ලබන සතියේ
ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ලබන සතියේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසුවේ මුද්‍රණ දෝෂ නිවැරදි කිරීමෙන් සහ එහි ඇති තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඡන්ද පත්‍රි...
Latest Videos
More Latest Videosඋණුසුම් පුවත්
අද සහ හෙට විදුලි කප්පාදුව සිදුනොවේ

ලංකා විදුලිබල මණ්ඩලය අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ. ජල පෝෂක ප්...
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
Latest Gossips
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
මෙරට විශාලතම කාබනික කැට පොහොර නිශ්පාදන කර්මාන්තශාලාව විවෘත වෙයි

දකුණු කොරියානු රජයට අයත් සමාගමක් විසින් ඩොලර් මිලියන 5 ක වියදමින් ඉදි කෙරුණු මෙරට කාබනික කැට පොහොර න...
අන්තර්ජාතික පුවත්
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ඔලිම්පික් තරගාවලියට සෙලෙන්ස්කිගෙන් කොන්දේසි

2024 ජුලි 26 වනදා පැරිසියේදී ආරම්භවීමට නියමිත ඔලිම්පික් තරගාවලියට රුසියානු ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙ...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...