Classified Ads - Mobile

IPhone 11 Pro

IPhone 11 Pro -

Classified Ads - Electronics

canon 700D camera for quickly sale

canon 700D camera for qu...

Nattandiya

Classified Ads - Vehicles

Excavator

Excavator -

Hot News

නාඳුනන මළ සිරුරක් හඳුනාගැනීමට මහජන සහය පතයි

නාඳුනන මළ සිරුරක් හඳුනාගැනීමට මහජන සහය පතයි

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අද (12) පෙරවරු 9.00 ට පමණ බළපිටිය, මාදුගගේ මහ පාලම අසල ගගේ පාවෙමින් තිබූ නාදුනන අයකුගේ මළ සිරුරක් අම්බලන්ගොඩ පොලීසිය මගින් සොයා ගෙන තිබේ.අම්බලන්ගොඩ පොලීසිය ප්‍රකාශ කළේ මොහු වයස අවුරුදු 60 – 70 ක් පමණ යැයි විශ්වාස කළ හැකි උස අඩි 05 ක් පමණ වන පිරිමි අයෙකුගේ මල සිර...

13105 Views |
Mar 12, 2023 5:01 pm
ඉන්දීය ජාතිකයින් 16 දෙනෙකු සමඟ ට්‍රෝලර් යාත්‍රා දෙකක් කොටුවෙයි

ඉන්දීය ජාතිකයින් 16 දෙනෙකු සමඟ ට්‍රෝලර් යාත්‍රා දෙකක් කොටුවෙයි

අද (12) අලුයම වෙට්‍රිලයික්කර්නිට ඊසාන දෙසින් සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිටි ඉන්දීය ජාතිකයින් 16 දෙනෙකු සමඟ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.විදේශීය ධීවර යාත්‍රා මගින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම වැළැක්වීම...

2554 Views |
Mar 12, 2023 6:00 pm
පෙළ පොත් ඉන්දියාවෙන්

පෙළ පොත් ඉන්දියාවෙන්

ලක්ෂ 40ක් පමණ වන මෙරට පාසල් සිසුන්ට අවශ්‍ය පෙළපොත්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ඉන්දියාව සහාය ලබාදුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.2022 මාර්තු මස අත්‍යවශ්‍ය භාණ්ඩ කර්මාන්ත අමුද්‍රව්‍ය අනයනය කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ණය පහස...

4496 Views |
Mar 12, 2023 3:44 pm
වෛද්‍ය වර්ජනයක් හෙට

වෛද්‍ය වර්ජනයක් හෙට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (13දා) සිට වෘත්තීය සමිති සහ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා. එම සංගමය ප්‍රකාශ කළේ රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම මෙහි අරමුණ බවයි.වැඩවර්ජනය ක්‍රියාත්මක වන ආකාරය;හෙට 13 උදෑසන 8.00 සිට පසුදින පෙරවරු 8.00 දක්වාබස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙ...

4191 Views |
Mar 12, 2023 3:15 pm
ඉන්දීය ආයෝජකයන් 92ක් ලබන සතියේ දිවයිනට

ඉන්දීය ආයෝජකයන් 92ක් ලබන සතියේ දිවයිනට

ඉන්දීය ස්වර්ණාභරණ සම්මේලනයේ සභාපති සුලානි ඇතුළු ඉහළ පෙළේ ඉන්දීය ආයෝජකයන් 92 ක් 17 වන දා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.එම පිරිස දින දෙකක් මෙරට රැදී සිටින අතර 18 වනදා ආයෝජන පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතය.පැමිණෙන පිරිස අතර, ඖෂධ, රසායන ද්‍රව්‍ය, විදුලි උපකරණ, මෝටර් රථ, පාරිභෝගික ඉලෙක්ට්‍රොනි...

1883 Views |
Mar 12, 2023 2:48 pm
හඳුනා නොගත් ක්ෂය රෝගීන් 6000 ක් සමාජයේ

හඳුනා නොගත් ක්ෂය රෝගීන් 6000 ක් සමාජයේ

ප්‍රතිකාර නොගෙන ක්ෂය රෝගයෙන් පීඩා විඳින රෝගීන් 5000- 6000 ත් අතර පිරිසක් සිටින බව විශේෂඥ වෛද්‍ය අසන්ති බලපිටිය මහත්මිය පවසයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ රෝගීන් 13500 හඳුනාගත යුතු බවයි එම මහත්මිය ප්‍රකාශ කරන්නේ.රෝගය කලින් හඳුනා ගැනීමෙන් නිට්ටාවටම සුව කළ හැකි බව වෛද්‍ය අසන්ති බ...

2487 Views |
Mar 12, 2023 2:33 pm
බිත්තරයක් 70ක් වෙයිද?

බිත්තරයක් 70ක් වෙයිද?

දැඩි බිත්තර හිඟයක් පවතින බවත් උත්සව සමයේදී බිත්තරයක මිල රුපියල් 70 දක්වා ඉහළ යා හැකි බවත් අනුරාධපුර දිස්ත්‍රික් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්දික අරුණකුමාර් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

1799 Views |
Mar 12, 2023 2:22 pm
මාර්තු 15 ජල සැපයුම අත්හිටුවයි?

මාර්තු 15 ජල සැපයුම අත්හිටුවයි?

සමගි ජන බලවේගය විසින් මාර්තු 15 වනදා දියත් කිරීමට නියමිත දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී වීමට ජල සම්පාදන වෘත්තීය සමිති සාමූහික සන්ධානය තීරණය කර ඇති බව අද (12) ප්‍රකාශ කළේය.සඳුදා (13) සිට සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වීමට නියමිත බව සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා පැවසීය.විශා...

27461 Views |
Mar 12, 2023 2:10 pm

Latest Videos

More Latest Videos
Irida Ayubowan
Irida Ayubowan
විශාරද ගුණදාස කපුගේ...
26/03/2023
View All
Podi Waddo
Podi Waddo
Episode 45
26/03/2023
View All
ITN News 12.00pm
ITN News 12.00pm
2023-03-26
26/03/2023
View All
V FM News 12.00PM
V FM News 12.00PM
2023-03-26
26/03/2023
View All
Live at 12.00
Live at 12.00
2023-03-26
26/03/2023
View All

උණුසුම් පුවත්

නව පාසල් වාරය හෙටින් ඇරඹේ

නව පාසල් වාරය හෙටින් ඇරඹේ

2023 වසරට අදාළ පළමු පාසල් වාරය හෙට (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඒ අනුව, අප්‍...

වැඩි විස්තර
නව පාසල් වාරය හෙටින් ඇරඹේ | Mar 26 ,2023 1:32 pm

භාණ්ඩ 150ක ආනයන සීමා ඉවතට

භාණ්ඩ 150ක ආනයන සීමා ඉවතට

රජය විසින් ඉදිරි මාස හතර තුළදී භාණ්ඩ 150 ක පමණ ආනයන සිමා ඉවත් කිරීමට සුදානම් බව භාණ්ඩාගාරය ප්‍රකාශ ක...

වැඩි විස්තර
භාණ්ඩ 150ක ආනයන සීමා ඉවතට | Mar 26 ,2023 12:22 pm

Latest Gossips

කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක්

කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක්

හදවත සහ පෙනහළු එකවර එකම රෝගියෙකුට බද්ධ කිරීමක් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සාර්ථකව සිදුකර තිබෙනවා.එම...

වැඩි විස්තර
කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක් | Mar 26 ,2023 1:03 pm

බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට

බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට

බෙන්නු ග්‍රහකයේ මතුපිට සාම්පල රැගෙන ඒම සැප්තැම්බර් මාසයේදී සිදු කෙරෙන බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙන...

වැඩි විස්තර
බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට | Mar 26 ,2023 11:20 am

අන්තර්ජාතික පුවත්

Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි

Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි

සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ නියෝජිත Uebert Angel හට රත්‍රං ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්...

වැඩි විස්තර
Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි | Mar 26 ,2023 12:59 pm

පකිස්තානයේ ජල අර්බුදයක්

පකිස්තානයේ ජල අර්බුදයක්

පකිස්තානයේ උග්‍ර ජල අර්බුදයක් පවතින බව වාර්තා වේ.එරට, ජනගහනය වර්ධනය සහ ඊට සාපේක්ෂව ජලය සඳහා ඇති...

වැඩි විස්තර
පකිස්තානයේ ජල අර්බුදයක් | Mar 26 ,2023 10:03 am

ක්‍රීඩා පුවත්

නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී

නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී

නෙදර්ලන්ත කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ හී දී පැවති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තර...

වැඩි විස්තර
නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී | Mar 26 ,2023 9:32 am

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව අදහස

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව අදහස

ජුනි මාසයේදී ඇෆ්ගනිස්තානයට හෝ ශ්‍රී ලංකාවට එරෙහිව තවත් කෙටි ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ඉන්දීය ක්...

වැඩි විස්තර
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව අදහස | Mar 25 ,2023 11:25 pm