Classified Ads - Mobile
Apple 12 64gb - Kelaniya
Classified Ads - Electronics
ASUS PARTS
Bandarawela
Classified Ads - Vehicles
Bajaj Bike for Sale -
Classified Ads - Property
දෙමහල් නිවස විකිණීමට
Athurugiriya
Hot News

කාබනික පොහොර ගැනීමට රජයෙන් රු. මිලියන 16,000ක්
මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට කැමැත්ත පල වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඒ අනුව, කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා ගොවීන්ට සහන සැලසීමට රජය...

වසර 3ක් තුළ වෘත්තිකයන් 6000ක් රට හැර ගිහින්
පසුගිය වසර තුනක පමණ කාලයේදී මෙරටේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, ගණකාධිකාරිවරුන්,සරසවි ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 6000 කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.සේවක වැටුප් මත අධික බදු අය කිරීම හේතුවෙන් ඉදිරියේදී රට හැර යන වෘත...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීම්
අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අද දිනයේදී වැසි ඇතිවිය හැකි බවයි .මේ හ...

කංචනගේ චෝදනා පත්‍රයට ජනක රත්නායකගෙන් පිළිතුරු
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කරන බවට මීට සුළු මොහොතකට පෙර විදුලිබල අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශයට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රතිචාර ලබා දී තිබේ.ජනක රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරිපත් කිරීමට නියමිත චෝදනා පත්‍රයට මුහුණ දීමට තමන් උනන්දුවෙන් පසුවන බවයි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට තීරණයක්
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර පවසයි.එයට අදාළ චෝදනා පත්‍රයට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිව ඇති අතර එම චෝදනා පත්‍රය ද මේ වනවිට සකසා අවසන් කර ඇති බව අද (29) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබ...

යළි නගර කිහිපයක වායු දූෂණය ඉහළට
අදත් (29) කොළඹ සහ තවත් නගර කිහිපයක උදෑසන වායුවේ ගුණාත්මකභාවය අයහපත් මට්ටමකට පැමිණ ඇති බව වාර්තාවේ.ඉන්දියාවේ පසුගිය මාසයන් වල විෂ වායූන් වායුගෝලයට මුදාහැරීම මෙම තත්ත්වයට හේතුවී ඇති අතර ශ්‍රී ලංකාව ප්රමුඛ ආසියාතික රටවල් ඉන් දැඩි බලපෑමකට ලක්ව ඇත.

IMF අනුමැතියට බාධාවක්
IMF අනුමැතිය ලබා ගැනීම සඳහා සමාජ සුබ සාධන ප්‍රතිලාභි ලැයිස්තුව ප්‍රමාද වීම බාධාවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.ඒ අනුව, සමාජ සුබ සාධන ප්‍රතිලාභි ලැයිස්තුව ලබන මාසය තුළ සකස් කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.

NGO හරහා මුදල් ගෙන්වීමට රජයේ සැලසුමක්
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් බිලියන ගණනක විශාල මුදලක් මෙරට ව්‍යාපෘති සඳහා ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර ඇති බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතා පවසයි.ඒ අනුව, දේශීය රාජ්‍ය නොවන සංවිධාන 1309 ක් හා විදේශීය...
Latest Videos
More Latest Videosඋණුසුම් පුවත්
අද සහ හෙට විදුලි කප්පාදුව සිදුනොවේ

ලංකා විදුලිබල මණ්ඩලය අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ. ජල පෝෂක ප්...
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
Latest Gossips
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
මෙරට විශාලතම කාබනික කැට පොහොර නිශ්පාදන කර්මාන්තශාලාව විවෘත වෙයි

දකුණු කොරියානු රජයට අයත් සමාගමක් විසින් ඩොලර් මිලියන 5 ක වියදමින් ඉදි කෙරුණු මෙරට කාබනික කැට පොහොර න...
අන්තර්ජාතික පුවත්
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ඔලිම්පික් තරගාවලියට සෙලෙන්ස්කිගෙන් කොන්දේසි

2024 ජුලි 26 වනදා පැරිසියේදී ආරම්භවීමට නියමිත ඔලිම්පික් තරගාවලියට රුසියානු ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙ...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...