Classified Ads - Mobile

Iphone X -

Classified Ads - Electronics

Washing Machine

Classified Ads - Vehicles

Nissan FB15 - Wattala

Hot News

මුදල් නොගෙවූ තෙල් නෞකා 3 ක් කොළඹ වරායේ

කොළඹ වරායේ රඳවා තිබූ මෙට්‍රික් ටොන් 36000 පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙවා ඇත. එහි තොග ගොඩබෑම අද (30) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. කෙසේ වුවද ඩීසල් නෞකා දෙකක් හා පෙට්‍රල් නෞකාවක් මුදල් නොගෙවීම හේතුවෙන් තවදුරටත් කොළඹ වරායේ නැංගුරම් ලා ඇති බවට වාර්තා වනවා....

1229 Views |
Sep 30, 2022 8:25 am

කැලණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදනය යළි අරඹයි

කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ විදුලි උත්පාදනය යළි ආරම්භ කර තිබේ.ඒ අනුව අවශ්‍ය ඩීසල් සහ ඉන්ධන තෙල් තොග ලබාදීමට ලංකා ඛනිජ තෙල් ව්‍යවස්ථාපිත සංස්ථාව පියවර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.නොරොච්චෝලේ බලාගාරයේ කාර්මික දෝෂයකට ලක්වූ ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර එය ලබන...

1263 Views |
Sep 30, 2022 8:09 am

සත්ත්ව ආහාර නොගෙන්වන ආයතන අසාදු ලේඛනගත කෙරේ

සත්ත්ව ආහාර සඳහා ධාන්‍ය ගෙන්වීමට අවසර ලබාගත් ආයතන, එසේ භාර ගත් ප්‍රමාණයන් දෙසැම්බර් 31 වැනිදාට පෙර මෙරටට ගෙන්වීමට නොහැකි වුවහොත් එම ආයතන සියල්ල අසාදු ලේඛනගත කිරීමට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. 2022 වසරේ පළමු හා දෙවැනි කාර්තුවලට ගෙන්විය යුතු බඩ...

1099 Views |
Sep 30, 2022 7:58 am

ජාතික රෝහලෙන් ඖෂධ සොරකම් කළ හෙදියට වැඩ තහනමක් ලැබෙයි

විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් කොළඹ ජාතික රෝහලේ වාට්ටුවලින් රුපියල් මිලියන අටක් වටිනා ඖෂධ තොගයක් පෞද්ගලික ඔසුසල් වෙත අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මරදාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ජාතික රෝහලේ වාට්ටු කිහිපයක දෛනික ඖෂධ හිඟයක් පවතින බවට රෝහල් පරිපාලනයට පැමිණිලි ලැබී...

1010 Views |
Sep 30, 2022 7:41 am

අද (30) කාලගුණ අනාවැකිය

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (30) හා ඉදිරි දින කිහිපය තුළ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්ප...

1247 Views |
Sep 30, 2022 7:25 am

අද (30) විදුලි කප්පාදු කාලසටහන

මහජන උපයෝගිතා කොමිසම අද (30) දින ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩ සදහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20 ක්‌ විදුලිය විසන්දි කිරීමට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව පැය 2 යි විනාඩි 20 ක්‌ විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.මිට අමතරව M,N,O,X,Y,Z කලාප සදහා පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක...

5875 Views |
Sep 30, 2022 7:22 am

කොරෝනා ආසාදිතයින් 14 ක් හඳුනාගැනේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා පිළිබද වාර්තාව නිකුත්කර තිබෙනවා. එම වාර්තාවට අනුව 29 වන දින මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 14 ක් හඳුනාගෙන ඇති අතර එක් කොරෝනා මරණයක්ද වාර්තාවේ.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 670,732 ක් ලෙස ඉහළගොස් ඇත.

647 Views |
Sep 30, 2022 12:01 am

ගංජා ජාවාරමට සම්බන්ධ සහෝදරයන් අත්අඩංගුවට

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගංජා ජාවාරමේ නිරත වූ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.මොවුන් එම ජාවාරමෙන් කෝටි ගණනක දේපළ උපාය ඇති අතර ඔවුන් සන්තකයේ තිබු කෝටි පහක් පමණ වටිනාකමකින් යුත් සුඛෝපභෝගි ජිප් රථ දෙකක් සහ කැබ් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

697 Views |
Sep 29, 2022 11:27 pm

Latest Videos

More Latest Videos
drama
Lakai Sikai
පෙම් සිහිනේ
30/09/2022
View All
drama
SL VLOG
225 හිස්තැන අද පුරවන්න
30/09/2022
View All
drama
Deweni Inima
Episode 1416
30/09/2022
View All
drama
Paara Dige
Episode 354
30/09/2022
View All
drama
Ralla Weralata Adarei
Episode 290
30/09/2022
View All

උණුසුම් පුවත්

කාර් මිල පහත වැටේ

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ වෙළඳපොලේ වාහන මිලෙහි පහත වැටීම සම්බන්ධයෙන්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 8:18 pm

බිලියන 5කට ආසන්න මානුශීය පරිත්‍යාගය

ඇමරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන මඟින් ජූලි සිට ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවට නොමිලේ ඖෂධ සහ වෛද්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:18 pm

Latest Gossips

Ponniyin Selvan අද(30) සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලට

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලද දෙමළ භාෂා ඓතිහාසික ප්‍...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:59 pm

දමිතාගේ චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

තමන් බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේ දී “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:53 pm

අන්තර්ජාතික පුවත්

රුසියාවට සහය දුන් ඇමරිකානු නිළධාරීන් යුවළට වැඩ වරදී

එක්සත් ජනපදයේ හිටපු හමුදා මේජර්වරයෙකු වන ජෙමී ලී හෙන්රි සහ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ඇනා ගැබ්‍රෙලියන් යන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:35 pm

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරය - 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 3:21 pm

ක්‍රීඩා පුවත්

ලෝක කුසලානයට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම කෙසේද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල පරිදි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:24 pm

Road Safety World Series - දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:15 pm