Classified Ads - Mobile
Iphone 8plus 64gb -
Classified Ads - Electronics
Nikon D7500
Classified Ads - Vehicles
Toyota wxb - Alutgama
Classified Ads - Property
3 Story House for Rent
Homagama
Hot News

එළවළු මිලෙහි අඩුවීමක්
මේ වනවිට ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන්වල අඩුවීමක් දක්නට ලැබෙන අතර ඒ අනුව කැරට් තොග මිල රුපියල් 170 ට අඩු මට්ටමක පැවති අතර බොහෝ ස්ථානවල එය රුපියල් 100 ත් - 150 ත් අතර මිලක සටහන් වුණා.ලීක්ස් රුපියල් 200ටත් අඩුවෙන් අලෙවි වූ අතර පහළ ගිය ආනයනික ලොකුළුෑණු රුපියල් 130 ක පමණ මිලකට අලෙවි වු...

ආර්ථිකය ස්ථාවර වුවහොත් රාජ්‍ය සේවකයින්ට සහන - ජනපති
රටේ ආර්ථික තත්ත්වය ස්ථාවර වුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙ සියලු රජ්‍ය සේවකයින් හට සහනයක් ලෙස වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන ස...

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට තර්ජන
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන එම්.එම්.මොහොමඩ් ට කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත්වන ලෙස පවසමින් ඊයේ (27) රාත්‍රියේ තර්ජනාත්මක ඇමතුමක් ලැබී තිබෙනවා.මොහොමඩ් මහතා ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති අතර ඔහුට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.මින් පෙරද, එවැනි තර්ජන ලැබීම හේතු...

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් හදුන්වා දීමේ සූදානමක්
මේ වසරේ සිට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.නව විදේශ ගමන් බලපත්‍රයට ජීව දත්ත තොරතුරු ඇතුළත් චිපයක් එක් කරන බවත්, මෙම ක්‍රමය ලොව බොහෝ රටවල් භාවිත කරන බවත් ඔහු සඳහන් කළ බව මව්බිම පුවත්පත වාර්තා කළේය.ආගමන විගමන දෙපාර්තමේන්තු...

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ අයට දඩ
බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් දක්වමින් පසුගිය 20 වනදා නව ගැසට් නිවේදනයක් නිකුත් කළා.එම ගැසට් නිවේදනය ද නොතකමින් පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ දෙහිවල පිහිටි අලෙවිසැලකට රු...

දුම්රියක් පිලීපනී
දුම්රිය එන්ජිමක් දකුණු කළුතර දුම්රිය ස්ථානය අසලදී පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කළුතර දුම්රිය ස්ථානය අසලින් මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබේ.

ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ජාතික හා පළාත් පාසල් වල පවතින සිංහල දෙමළ හා ඉංශ්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.එම අයදුම්පත් කැඳවීම 2023 පෙබරවාරි 10 වනදාට පෙර සිදුකල යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.applications.doenets....

ලංවිම ඉල්ලීම PUCSL විසින් අනුමත නොකරයි
ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල ඉල්ලුම කළමනාකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වැඩසටහනට අනුමැතිය ලබාදිය නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම ඔවුන් වෙත දන්වා තිබේ. විදුලි කප්පාදුව තුළින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින 331,000 වූ සිසුන්ගේ අයිතීන් උල්ලංඝනය වන බවයි එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ.
Latest Videos
More Latest Videosඋණුසුම් පුවත්
අද සහ හෙට විදුලි කප්පාදුව සිදුනොවේ

ලංකා විදුලිබල මණ්ඩලය අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ. ජල පෝෂක ප්...
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
Latest Gossips
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
මෙරට විශාලතම කාබනික කැට පොහොර නිශ්පාදන කර්මාන්තශාලාව විවෘත වෙයි

දකුණු කොරියානු රජයට අයත් සමාගමක් විසින් ඩොලර් මිලියන 5 ක වියදමින් ඉදි කෙරුණු මෙරට කාබනික කැට පොහොර න...
අන්තර්ජාතික පුවත්
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ඔලිම්පික් තරගාවලියට සෙලෙන්ස්කිගෙන් කොන්දේසි

2024 ජුලි 26 වනදා පැරිසියේදී ආරම්භවීමට නියමිත ඔලිම්පික් තරගාවලියට රුසියානු ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙ...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...