Classified Ads - Mobile
Vivo y85 6/128 Gb - Minuwangoda
Classified Ads - Electronics
Samsung Notebook Laptop...
Horana
Classified Ads - Vehicles
Bus for Sale - Nittambuwa
Classified Ads - Property
New House for ale
Hanwella
Hot News

රු.20 ට වඩා වියදම් කලොත් සභික ධුරය අහෝසි - නිමල් පුංචිහේවා
එක් ඡන්ද දායකයෙකු හට රුපියල් විස්සට වඩා වියදම් කළහොත් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සභික ධුරය අහෝසි වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.පක්ෂ සඳහා විශාල ලෙස මුදල් යෙදවීම සිමා කිරීම වෙනුවෙන් මෙය ක්‍රියාත්මක වන අතර අනුග්රාහකයිගේ වියදම්ද ඊට ඇතුළත් කර වාර්තාවක් ඉදිරිපත් කල...

බොරතෙල් මිල ඩොලර් 88 සීමාව ඉක්මවයි
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ඊයේ (27) ඩොලර් 88 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එය ගත වූ මාසයක කාලයේ වාර්තා වූ ඉහළ ම අගය වේ.ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 88. 60 ඉක්මවන අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ඩොලර් 82 ඉක්මවා තිබේ.

විදුලි කප්පාදුව ගැන ජනතාවට පැමිණිලි කිරීමට අවස්ථාවක්
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.ඒ අනුව WhatsApp මගින් 077 5 687 387 අංකයට හෝ ෆැක්ස් මගින් 0772392 641 දුරකථන අංකයට පැමිණිලි කළ හැකිය...

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත්කරයි
ජනාධිපතිවරයා විසින් චූලානන්ද පෙරේරා මහතා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඩබ්ලිව්. සමරදිවාකර මහතා පත්කර ඇත.මෙම පත්වීම් මාස තුනක කාලයක් සඳහා පත්කර ඇති අතර ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වේ.

අමෙරිකානු උපලේකම්වරිය ඉදිරි සතියේ දිවයිනට
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නිව්ලන්ඩ් ඉදිරි සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.75 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් හා ශ්‍රී ලංකා ඇමරිකා සබඳතා ශක්තිමත් කිරීමට ඇය දිවයිනට පැමිණීමට නියමිතවේ.

අද (28) කාලගුණ අනාවැකිය
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි . ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව වාර්තා වේ. ගිගුරු...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් මෙරටට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 06 මෙරටට පැමිණීමට නියමිතය.මෙරට තිරසර සංවර්ධනයට මෙන්ම දේශගුණික විපර්යාසවලට අදාලව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන්...

නීති විරෝධීව ජංගම දුරකථන ආනයනයෙන් රජයට බිලියන 7.8 ක් පාඩු
නීති විරෝධී ආකාරයෙන් ජංගම දුරකථන ආනයනය කිරීම හේතුවෙන් 2021 වසරේදී පමණක් ඩොලර් මිලියන 220ක පමණ මුදලක් උණ්ඩියල් ක්‍රමය හරහා නීතිවිරෝධී ලෙස විදේශ ගමනාන්ත වෙත යොමු කර ඇති බව හෙලි වී තිබේ.ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හමුවෙමින් ප්‍රකාශ කලේ ම...
Latest Videos
More Latest Videosඋණුසුම් පුවත්
අද සහ හෙට විදුලි කප්පාදුව සිදුනොවේ

ලංකා විදුලිබල මණ්ඩලය අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ. ජල පෝෂක ප්...
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
Latest Gossips
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
මෙරට විශාලතම කාබනික කැට පොහොර නිශ්පාදන කර්මාන්තශාලාව විවෘත වෙයි

දකුණු කොරියානු රජයට අයත් සමාගමක් විසින් ඩොලර් මිලියන 5 ක වියදමින් ඉදි කෙරුණු මෙරට කාබනික කැට පොහොර න...
අන්තර්ජාතික පුවත්
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ඔලිම්පික් තරගාවලියට සෙලෙන්ස්කිගෙන් කොන්දේසි

2024 ජුලි 26 වනදා පැරිසියේදී ආරම්භවීමට නියමිත ඔලිම්පික් තරගාවලියට රුසියානු ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙ...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...