Classified Ads - Mobile
Google Pixel 3 - Kottawa
Classified Ads - Electronics
Canon 7d 18-135mm
Kaduwela
Classified Ads - Vehicles
1981 Delica l300 -
Classified Ads - Property
අගනා නිවසක් විකිණීමට
Ganemulla
Political News

වත්මන් ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැහැ - සරත් ෆොන්සේකා
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමඟි ජන බල වේගය පැවැත්වූ දේශපාලන රැළියක් අමතමින් පවසා සිටියේ වත්මන් ආණ්ඩුවට කිසිදු සැළසුමක් නැති බවයි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ පිලිබඳව කිසිදු තැකීමක් නොමැති බව ඔහු කියා සිටියේය.ඔහු මෙසේ පැවසීය."අපි දැක්කා කළින් හිටපු ජනාධිපතියත් දඩ ගහලා මේ කාලෙ කැටය...

ඡන්ද ගැසට් පත්‍රය සඳහා සාමාජික අත්සන් අවශ්‍ය නොවේ
පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අදාළ ගැසට් නිවේදනයට අත්සන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද (30) ප්‍රකාශ කළේය.ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින්...

යළි රැස්වෙන ව්‍යවස්ථා සභාව
අද(30) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව වාර්තා වේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමු වරට පසුගිය 25 වනදා රැස් වූ අතර ඊට එම සභාවට සාමාජිකයින් 9 දෙනෙකු පමණක් සහභාගී වී තිබුණි.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මෙලෙස සා...

සජිත් මැතිවරණ සටන අරඹයි
එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් සමගි ජන බලවේගයේ පළමුජන රැළිය අද (29) කුරුණෑගල දී පවත්වා ඇත.ධනවත් රටවල පළාත් පාලන ආයත හා සහසම්බන්ධව මෙරට පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ඒ මහතා එහිදී අවධාරණය කොට ඇත.

ආරක්ෂාව තර කරන්නැයි මැතිවරණ කොමිසම ජනපතිට දැනුම් දෙයි
රට තුළ මැතිවරණයකට උචිත වාතාවරණය සැකසීමේ බලය ජනාධිපතිවරයාට ඇති හෙයින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ලවීම මත ඔවුන්ගේ ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කොට ඇත.එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඇතැම් ආයතනවල සහයෝගය මන්දගාමී බව මෙම ලිපිය මගින්...

සජබ කොළඹ නගරාධිපති අපේක්ෂකගෙන් චෝදනාවක්
සමගි ජනබලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක මුජුබර් රහුමාන් මහතා විපක්ෂනායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශය මැතිවරණය කල් දැමීමේ යාන්ත්‍රණයක් වී ඇති බවයි.ජනාධිපති මාධ්‍ය අංශය ත්‍රස්ත කල්ලියක් මෙන් කටයුතු කරන බවත් පී. එස්. එම්. චාල්ස් මහත්මිය ජනාධිපති මාධ්‍ය අං...

පළාත් මැතිවරණය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා නොමැති බව රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ලබන සතියේ
ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ලබන සතියේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසුවේ මුද්‍රණ දෝෂ නිවැරදි කිරීමෙන් සහ එහි ඇති තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඡන්ද පත්‍රි...
Latest Videos
More Latest Videosඋණුසුම් පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
ශ්‍රී ලංකාව බංකොලොත් ජාතියක් නොවේ - මනූෂ

ශ්‍රී ලංකාව මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ බංකොලොත් තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි වනු ඇතැයි කම්කරු හා විදේශ...
Latest Gossips
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
මෙරට විශාලතම කාබනික කැට පොහොර නිශ්පාදන කර්මාන්තශාලාව විවෘත වෙයි

දකුණු කොරියානු රජයට අයත් සමාගමක් විසින් ඩොලර් මිලියන 5 ක වියදමින් ඉදි කෙරුණු මෙරට කාබනික කැට පොහොර න...
අන්තර්ජාතික පුවත්
නිදහස් උත්සවය අවලංගු කරයිද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ආර්ථික අස්ථාවරභාවයකින් පවතින මෙවන් මොහොතකදීත් මිලියන ගනනින් වියදම් කර නිදහස්...
ඔලිම්පික් තරගාවලියට සෙලෙන්ස්කිගෙන් කොන්දේසි

2024 ජුලි 26 වනදා පැරිසියේදී ආරම්භවීමට නියමිත ඔලිම්පික් තරගාවලියට රුසියානු ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙ...
ක්‍රීඩා පුවත්
ධනිෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනම්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ව...
දකුණු අප්‍රිකාව ලංකාව අභිබවා ඉදිරියට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබ...