Classified Ads - Mobile
Iphone 7 Plus Jet Black... - Veyangoda
Classified Ads - Electronics
Acer laptop
Kottawa
Classified Ads - Vehicles
BMW 5 Series 520d - Akkaraipattu
Classified Ads - Property
ආයෝජනයට හොඳම ඉඩමක්
Weweldeniya
Sport News

මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක්
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් දැමීමට අද(4) බහරේන් හී දී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටු රැස්වීමේදී පියවර ගෙන තිබෙනවා.මේ සම්බන්ධයෙන් ලබන මස පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී අගෝස්තු-සැප්තැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත ආසියානු...

කුසල් සහ මතීෂ තරඟ දෙකකදී දස්කම් දක්වයි
ILT20 තරගාවලියේ 27 වැනි තරගය ඊයේ (04) Gulf Giants සහ Desert Vipers අතර පැවතුණා.Vipers නිත්‍ය සාමාජික වනිඳු හසරංග ඊයේ තරඟයට ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවෙන් ක්‍රීඩාකළ මතීෂ පතිරණ සිය පන්දුවාර 4 තුල දී ලකුණු 36ක් ලබා ගත්තා.MI Cape Town සහ Pretoria Capitals අතර තරගාවලියේ 26 වැනි තරගයෙදී Capitals වෙනුව...

BBL ශූරතාව Perth Scorchers දිනාගනී
ඕස්ට්‍රේලියාවේ පර්ත් හිදී පැවැත්වුණු 12 වැනි Big Bash League තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින් පස්වැනි වරටත් BBL ශූරතාව තමන් සතු කරගැනීමට Perth Scorchers කණ්ඩායම ඊයේ (04) සමත් වුනා.Brisbane Heat සහ Perth Scorchers කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Brisbane Heat නියමිත ප...

ඉදිරියේදී ක්‍රිකට් කමිටුව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් විසින් තෝරයි
ඉදිරියේදී ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් නම් කිරීමේ බලය ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාට පවරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි. ඉදිරි සතිය තුලදී මෙම ගැසට් නිවේදනය නිකුත් වනු ඇති බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළ අතර ඉන් අනතුරුව, පුවත්පත් දැන්වීම් පළ කර, එමගි...

Transgender කාන්තාවන් සඳහා UK මලල ක්‍රීඩා පාලකයින්ගෙන් යෝජනාවක්
එක්සත් රාජධානියේ මලල ක්‍රීඩා (UKA) වලට සාධාරණ තරඟයක් සහතික කිරීම සඳහා උපතේදීම කාන්තා ලෙස නම් කරන ලද කාන්තාවන් වෙනුවෙන් කාන්තා කාණ්ඩය වෙන් කිරීමට අවශ්‍ය වන අතර සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිමින් සමඟ "විවෘත" කාණ්ඩයකින් තරඟ කළ හැකි බව පාලක මණ්ඩලය සිකුරාදා ප්‍රකාශ කළේය.සංක්‍රාන්ති ලිංගික...

Shaheen Afridi - Shahid Afridiගේ දියණිය විවාහ කරගනී
හිටපු පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි සමඟ ඊයේ (03) විවාහ වූ බව වාර්තා වේ.ඔවුන්ගේ මෙහෙන්දි උත්සවය බ්‍රහස්පතින්දා පැවති අතර ඔහුගේ විවාහ උත්සවය සඳහා කණ්ඩායම නියෝජනය කරන Shadab Khan, Babar Azam, Sarfaraz Ahmed, Naseem Shah සහ හිටපු ක්‍රීඩක Moham...

2023 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඉඩක්
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය පාකිස්ථානයේදී පැවැත්වීමට අවස්ථාවක් නොමැති බවත්, එය වෙනත් රටක් විසින් සත්කාරකත්වය දැරීමට වැඩි ඉඩක් පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.පකිස්ථානයේ ආසියානු කුසලාන සත්කාරක අයිතිය පිළිබඳ ඉරණම තීරණය කිරීමට හදිසි රැස්වීමක් සදහා ඉන්දීය ක්‍රිකට් මණ්ඩල ලේකම් ජේ ෂා බහරේනය...

ඇලන් ඩොනල්ඩ්ගේ ධූර කාලය දීර්ඝ කෙරේ
පසුගිය වසරේ 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා දීර්ඝ කර තිබූ බංග්ලාදේශ වේග පන්දු යවන පුහුණුකරු ඇලන් ඩොනල්ඩ්ගේ ධූර කාලය එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා දීර්ඝ කර තිබේ.එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතය.එමෙන්ම, නව ප්‍රධා...
උණුසුම් පුවත්
පාර්ලිමේන්තුව අවට මාර්ගවල වේගය අඩු කිරීමට උපදෙස්

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහන වල වේගය පැයට කිලෝමීටර 40ක පවත්වා ගන්නා ලෙස...
පොලොන්නරුවේ ජලාශ වාන්දමයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුදුරේ වාන් දොරටු 10ම අද (05) පස්වරු 3 වන විට අඩි 2 බැගින් විවෘ...
Latest Gossips
බහාලූම් 88ක් සතියක් තුළ ඉවත් කරන ලෙස උපදෙස්

වරාය අධිකාරියේ ගුදම් තුළ ඇති බහාලූම් 88ක් සතියක් ඇතුළත ඉවත් කරන ලෙස වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල...
නසීම් ෂා බලුකිස්තාන් පොලිසියට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා බලුකිස්තාන් පොලිසියේ DSP ලෙස පත් කර...
අන්තර්ජාතික පුවත්
නසීම් ෂා බලුකිස්තාන් පොලිසියට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා බලුකිස්තාන් පොලිසියේ DSP ලෙස පත් කර...
චීන බැලුනය විනාශ කිරීම ගැන ඇමෙරිකාවට විරෝධය

චීනයට අයත් යෝධ බැලුනයක් අමෙරිකානු ගුවන් සීමාවට පැමිණීම හේතුවෙන් අමෙරිකානු ආරක්ශක අංශ විසින් ප්‍රහාරක...
ක්‍රීඩා පුවත්
මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් දැමීමට අද(4)...
කුසල් සහ මතීෂ තරඟ දෙකකදී දස්කම් දක්වයි

ILT20 තරගාවලියේ 27 වැනි තරගය ඊයේ (04) Gulf Giants සහ Desert Vipers අතර පැවතුණා.Vipers නිත්‍ය සාමාජික...