Classified Ads - Mobile

SAMSUNG S9 PLUS - Badalgama

Classified Ads - Electronics

Acer Aspire 3 Amd A4 Pro...

Panadura

Classified Ads - Vehicles

Suzuki swift -

Sport News

පෝලන්තයට විශිෂ්ට ජයක් - FIFA world cup 2022

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ C කාණ්ඩය යටතේ අද (26) තරඟය පෝලන්තය සහ සවුදි අරාබිය අතර Education City ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. එහිදී ගෝල 2-0 ක් ලෙස ලබාගනිමින් සවුදි අරාබිය පරදා පෝලන්ත කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වී තිබුණි.එහිදී පෝලන්ත ක්‍රීඩක Piotr Zielinski විසින් පළමු අර්ධයේ දී එක...

1576 Views |
Nov 26, 2022 8:55 pm

ඔස්ට්‍රේලියාවට පහසු ජයක් - FIFA world cup 2022

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ D කාණ්ඩය යටතේ අද (26) පැවැත්වුණු ටියුනිශියාව හා ඔස්ට්‍රේලියාව අතර තරඟය Al Janoub ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. එහිදී ගෝල 1-0 ක් ලෙස ලබාගනිමින් ටියුනිශියාව පැරදවීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වී තිබුණි.තරඟයේ ජයග්‍රහණ ගෝලය ඔස්ට්‍රේලියා ක්‍රීඩක Mitchell Duke විසින් 23වෙනි...

1825 Views |
Nov 26, 2022 6:22 pm

Eng vs USA තරඟය සමවේ - FIFA world cup 2022

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ B කාණ්ඩය යටතේ අද (26) පැවැත්වුණු තරඟය එංගලන්තය හා ඇමරිකාව අතර Al Bayt ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. එහිදී ගෝල කිසිවක් ලබාගැනීමට දෙපිලම අසමත් වූ බැවින් තරඟය ජය පරාජයකින් තොරව නිමා වුණි.එංගන්තය මෙතෙක් පැවති තරඟ ද්විත්වයෙන් එක් තරඟයක් ජයග්‍රහණය කර අනෙක් තරඟය ජය පරාජයකින්...

1901 Views |
Nov 26, 2022 12:33 pm

සත්කාරක කටාර් රාජ්‍යය ඉවතට - FIFA 2022

සෙනගල් කණ්ඩායම සමග ඊයේ (25) පැවති තරගයෙන්ද පරාජයට වීමට සත්කාරක කටාර් රාජ්‍යයට සිදුවී තිබේ. 'ඒ' කාණ්ඩය යටතේ තරග වැදුණු සත්කාරක කටාර් රාජ්‍යය ඔවුන් සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වී ඇත.ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වූ පළමු කණ්ඩායම වන්නේද සත්කාරක කටාර් රාජ්‍යය වේ.

1200 Views |
Nov 26, 2022 11:36 am

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විශ්මිට A 9 ක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ A සාමාර්ථ 9 ක් ලබා ගනිමින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විෂ්මි දෙව්මිණි ගුණරත්නට හැකිවී තිබෙනවා.ඇය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

1290 Views |
Nov 26, 2022 10:21 am

FIFA 2022 තරඟ කාලසටහන (26)

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ (FIFA) අද (26) පැවැත්වෙන තරඟ කාලසටහන ඉදිරිපත් කර ඇත.B කාණ්ඩය එංගලන්තය හා ඇමෙරිකාව - පෙ.ව. 00 .30 D කාණ්ඩය ටියුනීසියාව හා ඔස්ට්‍රේලියාව - ප.ව. 03.30 C කාණ්ඩය පෝලන්තය හා සෞදි අරාබිය - ප.ව. 6.30 D කාණ්ඩය ප්‍රංශය හා ඩෙන්...

1299 Views |
Nov 26, 2022 8:20 am

ඉක්වදෝර් සහ නෙදර්ලන්ත තරඟය සම වේ - FIFA world cup 2022

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ A කාණ්ඩය යටතේ අද (25) පැවැත්වුණු දෙවනි තරඟය ඉක්වදෝරය හා නෙදර්ලන්තය අතර කලීෆා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. එහිදී ගෝල 1-1 ක් ලෙස ලබාගනිමින් නෙදර්ලන්ත හා ඉක්වදෝර තරඟය ජය පරාජයකින් තොරව අවසන් වුණි.තරඟය ආරම්භ වී 6 වෙනි මිනිත්තුවේ දී නෙදර්ලන්ත ක්‍රීඩක Cody Gakpo විසින් එක්...

644 Views |
Nov 25, 2022 11:41 pm

නේමාර්ට ලෝක කුසලාන තරගාවලිය මගහැරෙයිද?

නේමාර් සහ ඩැනිලෝ බ්‍රහස්පතින්දා සර්බියාවට එරෙහිව පැවති පළමු තරගයේදී තුවාල ලැබීමෙන් පසු බ්‍රසීලයේ ස්විට්සර්ලන්තයට සහ කැමරූන්ට එරෙහිව ඉතිරිව ඇති ලෝක කුසලාන තරඟ මග හැරෙනු ඇතැයි කණ්ඩායමේ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. "නෙයිමාර් සහ ඩැනිලෝට සිකුරාදා දහවල් MRI පරීක්ෂණයක් කළ අතර ඔවුන් දෙදෙනාගේ වළලුකරයේ අස්ථි...

489 Views |
Nov 25, 2022 11:07 pm

Latest Videos

More Latest Videos
drama
Dekada Kada
Episode 42
27/11/2022
View All
drama
Nannaththara
Episode 20
27/11/2022
View All
drama
Derana Little Titans
Episode 26
27/11/2022
View All
drama
Massa
Episode 36
27/11/2022
View All
drama
Kasi
Episode 10
27/11/2022
View All

උණුසුම් පුවත්

ගෑස් හිගයක් නැහැ - ලාෆ්ස්

ලාෆ්ස් ගෑස් සමාගම විසින් කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහර...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 9:43 pm

තැලසීමියා රෝගීන්ට පකිස්ථානයෙන් ඖෂධ

පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන Highnoon Laboratories ආයතනය විසින් ශ්‍රී ලංකාවේ තැලසීමි...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 9:10 pm

Latest Gossips

''Raid Amazones 2023'' ශ්‍රී ලංකාවේදී

ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන Raid Amazones තරඟාවලිය යළි ශ්‍රී ලංකාවේ පවත්වනු ල...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 7:12 pm

පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියාගේ නිවසට මුද්‍රා තබයි

ඇමරිකානු FBI පොලීසිය විසින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා සොයාගෙන ඇති අතර ඔහු ඉර්සාද් හෙවත් හැරිස් නම්...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:28 pm

අන්තර්ජාතික පුවත්

ඉන්දියාව සහ ඔස්ට්‍රෙිලියාව අතර යුධ අභ්‍යාසයක්

ඔස්ට්‍රා හින්ද් 22 ලෙස නම් කෙරූ යුධ අභ්‍යාසයක් ඉන්දියාව සහ ඔස්ට්‍රෙිලියාව අතර පැවැත්වීමට සුදානම් බව...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:45 pm

පළමු සඳ ගමනට සැරසෙන අරාබිය

හෙට (28) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු සඳ මෙහෙයුම අයහපත් කාලගුණ තත...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 1:44 pm

ක්‍රීඩා පුවත්

කොස්ටාරිකාව අද තරඟය ජයගනී - FIFA world cup 2022

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ E කාණ්ඩය යටතේ අද (27) තරඟය ජපානය හා කොස්ටාරිකාව අතර අහ්මඩ් බින් අලි ක්‍...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:52 pm

ක්‍රීඩා අමාත්‍යාංශය LPL අනුමත කළේ නැහැ - ක්‍රීඩා ඇමති

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ක්‍රීඩා කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රී...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 12:41 pm