Latest Videos

More Latest Videos
drama
KOLAM KUTTAMA
Episode 43
30/09/2022
View All
drama
Rajini
Episode 134
30/09/2022
View All
drama
ITN News 10.00 PM
30/09/2022
View All
drama
Sirasa News 1st 10.00
News 1st: Prime Time Sinhala News
30/09/2022
View All
drama
Derana News 10.00 PM
30/09/2022
View All

උණුසුම් පුවත්

හෙට (01) ඉන්ධන මිලෙහි සංශෝධනයක් වේද?

සෑම මසකම 01 සහ 15 යන දිනවල ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිම...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:33 pm

නව බද්ද තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන ලකුණු

හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් රුපියල් බිලියන 140 ක අමතර ආදායමක් උපයා...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:23 pm

Latest Gossips

Ponniyin Selvan අද(30) සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලට

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලද දෙමළ භාෂා ඓතිහාසික ප්‍...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:59 pm

දමිතාගේ චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

තමන් බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේ දී “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:53 pm

අන්තර්ජාතික පුවත්

රුසියාවට සහය දුන් ඇමරිකානු නිළධාරීන් යුවළට වැඩ වරදී

එක්සත් ජනපදයේ හිටපු හමුදා මේජර්වරයෙකු වන ජෙමී ලී හෙන්රි සහ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ඇනා ගැබ්‍රෙලියන් යන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:35 pm

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරය - 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 3:21 pm

ක්‍රීඩා පුවත්

ලෝක කුසලානයට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම කෙසේද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල පරිදි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:24 pm

Road Safety World Series - දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:15 pm

Classified Ads - Mobile

Apple Iphone 7 128GB -

Classified Ads - Electronics

Aspire E1-572

Classified Ads - Vehicles

Pulsar 150 Cc - Dehiowita

මැලේසියාවේ රැකියා 10000ක් මෙරට ශ්‍රමිකයන්ට

2558 Views |
|
Share ReTweet
Date Posted: Sep 22 ,2022 5:16 pm


මැලේසියානු රැකියා 10,000 ක් මෙරට ශ්‍රමිකයින්ට විවෘත කිරීම සදහා වන ගිවිසුම අත්සන් කිරීම සදහා මැලේසියානු මානව සම්පත් අමාත්‍ය එම්. සරවනන් මහතා, මැලේසියානු කම්කරු කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.


එහි දී රැකියා දහදහසට අදාළ වන ක්ෂේත්‍රයන්, ගිවිසුම් කාල සීමා, වැටුප් ඇතුළු සියලු කොන්දේසි තීරණය කෙරෙනු ඇති.


මේ පිළිබදව වන ගිවිසුම අත්සන් කිරීම පිළිබද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින මැලේසියානු මහ කොමසාරිස්වවරයා සමග අද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති හමුවකදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.


මනුෂ නානායක්කාර ඇමැතිවරයා මැලේසියානු රජයෙන් පසුගිය ජුනි 23 වැනිදා කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම රැකියා 10,000 ලංකාවට ලබාදෙන බව මහ කොමසාරිස්වරයා අමාත්‍යවරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.


මෙතෙක් කල් මැලේසියානු රැකියා අවස්ථා බංගලාදේශය, ඉන්දියාව වැනි රටවල්වලට විවෘත වී තිබුණා.


පසුගිය ජුනි මස 23 වැනිදා මැලේසියාවෙන් කළ ලිඛිත ඉල්ලීමට කඩිනමින් සාධනීය ප්‍රතිචාරයක් ලබාදීම සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පුද කරන බව අමාත්‍යවරයා, මහ කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇත.