Latest Videos

More Latest Videos
drama
Cheer Song by Moose – Team Sponsor for I...
ගැම්මක් තමයි
30/09/2022
View All
drama
Shaa FM SIndu Kamare
WITH ASHAWARI
30/09/2022
View All
drama
Mal Pipena Kaale
Episode 259
30/09/2022
View All
drama
Lanvee
Episode 150
30/09/2022
View All
drama
Lokaa
Episode 19
30/09/2022
View All

උණුසුම් පුවත්

හෙට (01) ඉන්ධන මිලෙහි සංශෝධනයක් වේද?

සෑම මසකම 01 සහ 15 යන දිනවල ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිම...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:33 pm

නව බද්ද තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන ලකුණු

හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් රුපියල් බිලියන 140 ක අමතර ආදායමක් උපයා...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:23 pm

Latest Gossips

Ponniyin Selvan අද(30) සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලට

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලද දෙමළ භාෂා ඓතිහාසික ප්‍...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:59 pm

දමිතාගේ චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

තමන් බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේ දී “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:53 pm

අන්තර්ජාතික පුවත්

රුසියාවට සහය දුන් ඇමරිකානු නිළධාරීන් යුවළට වැඩ වරදී

එක්සත් ජනපදයේ හිටපු හමුදා මේජර්වරයෙකු වන ජෙමී ලී හෙන්රි සහ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ඇනා ගැබ්‍රෙලියන් යන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:35 pm

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරය - 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 3:21 pm

ක්‍රීඩා පුවත්

ලෝක කුසලානයට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම කෙසේද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල පරිදි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:24 pm

Road Safety World Series - දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:15 pm

Classified Ads - Mobile

Oppo A12 - Katunayake

Classified Ads - Electronics

Pioneer HPM-900 Loudspea...

Kottawa

Classified Ads - Vehicles

Honda Dio -

ශ්‍රී ලාංකික නවකථාකරුවකු බුකර් සම්මානයට නිර්දේශ වෙයි

2519 Views |
|
Share ReTweet
Date Posted: Sep 22 ,2022 8:07 pm

2020 බුකර් සම්මාන ලැයිස්තුවට ශෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Maali Almeida (මාලි අල්මේදාගේ සත් සඳ) නවකතාව නිර්දේශ වී තිබේ.


ලොව ප්‍රමුඛතම සාහිත්‍ය සම්මානයක් වන මෙම බුකර් සම්මානයට මෙලෙස ශ්‍රී ලාංකික නවකථාකරුවකු නොකඩවා නිර්දේශ වූයේ දෙවැනි වරට වීම විශේෂත්වයකි. මින් පෙර 2021 වර්ෂයේදී දමිළ නවකතා කරුවකු වන අනුක් අරුද්ප්‍රගාසම් ගේ දෙවන නවකතාව වන A Passage North (උතුරු පටුමග) නිර්දේශ වී තිබුණා.


ශෙහාන් කරුණාතිලක නවකතාවලට අමතරව රොක් ගීත, තිර රචනා සහ සංචාරක කථා ලියන්නෙකු ලෙසද ප්‍රචලිත සාහිත්‍යවේදියෙකි. 2011 වසරේ ලෝක සාහිත්‍ය වේදිකාවට ගොඩ වන ඔහුගේ කුළුඳුල් නවකතාව වන චයිනාමන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ත්‍යාගය, ඩීඑස්එල් සහ ග්‍රේටියාන් ත්‍යාග දිනා ගෙන ඇත.