උණුසුම් පුවත්
සිමෙන්ති මිල පහලට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඉදිරි දින කිහිපය තුළ අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ ව...
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
Latest Gossips
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේ 35.3% සිට මැයි මාසයේදී 25.2% දක්වා අඩු වූ බව සංඛ්...
අන්තර්ජාතික පුවත්
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කර ඇති බව තහවුරු කර තිබේ....
ක්‍රීඩා පුවත්
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා...
විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම...
Classified Ads - Mobile
Apple Iphone 6s 64GB - Homagama
Classified Ads - Electronics
GoPro Hero 10
Wattala
Classified Ads - Vehicles
Discover 135 - Nattandiya
Classified Ads - Property
පර්චස් 400ක ඉඩමක් විකිණී...
Dikwella
30 හැවිරිදි පුද්ගලයෙකු ගුවන් යානයක හදිසි දොර විවෘත කරයි
30 හැවිරිදි පුද්ගලයෙකු ගුවන් යානයක හදිසි දොර විවෘත කරයි
දකුණු කොරියාවේදී මගීන් විශාල පිරිසක් ස්වසන අපහසුතාවලට ලක් කරමින් ඒෂියානා ගුවන් සේවයට අයත් යානයක හදිසි දොර විවෘත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මගීන් 194 දෙනෙකු සමග මෙම යානය ඩේගු ජාත්‍යන්තර ගුවන් තොටුපලට ආරක්ෂිතය ගොඩබස්සවා ඇති අතර, කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් යානය ගොඩබෑමට ආසන්න මොහොතේදි 30 හැවිරිදි සැකකරු විසින් එහි හදිසි දොර විවෘත කර ඇති බවත් විදෙස් වාර්තා සදහන් කරයි.