Latest Videos

More Latest Videos
drama
Mathisabaya
ඔළු තුනේ බූරුවෝ දන්නවා
4/10/2022
View All
drama
Mathisabaya
මොළ හතානෝ දීපු උපදෙස
4/10/2022
View All
drama
Mathisabaya
ගල් අගුරු ටෙන්ඩරය
4/10/2022
View All
drama
Helawood CinemaTalks
Sarath Kothalawala
4/10/2022
View All
drama
Dara Garage
Episode 08
4/10/2022
View All

උණුසුම් පුවත්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කරන්නේ නෑ - මුදල් රාජ්‍ය අමාත්‍ය

ශ්‍රී ලංකා රජය ආර්ථික වශයෙන් ඉතාම ගැටලුකාරී තත්ත්වයක සිටියත් රාජ්‍ය සේවකන්ගේ වේතන කප්පාදු කරන බවට කි...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 3:15 pm

ශ්‍රී ලංකාවේ උග්‍ර අර්බුධය ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් සවිස්තරාත්මක වාර්තාවක්

“We are near total breakdown” නැත්නම් ''අපි සම්පූර්ණ බිඳවැටීමක් ආසන්නයේ'' යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 3:10 pm

Latest Gossips

අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලිවල ජල මට්ටම් ඉහළට

උඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව සමග කඳුකරයේ පිහිටි සියලුම දිය ඇලිවල&nbs...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 12:09 pm

ගුවන් ගමන මගහැරීමෙන් හෙට්මයර් T20 ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට

ST. ජෝන්ස්, ඇන්ටිගුවා - ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 8:30 am

අන්තර්ජාතික පුවත්

වසර 24කට පසුව තුර්කියේ උද්ධමනය 83% දක්වා ඉහළට

ප්‍රවාහනය, ආහාර ඇතුළු තවත් ක්ෂේත්‍රයන් රැසක මිල ඉහළ යාම හේතුවෙන් වසර 24කට පසුව තුර්කියේ උද්ධමනය සියය...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 11:14 am

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම පිළිබද ජපානයේ දැඩි අවධානය

උතුරු කොරියාව (03) තවත් අධි බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් පසුගියදා සිදු කළේය. මෙම මිසයිල අත්හදා බැ...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 9:28 am

ක්‍රීඩා පුවත්

සනත් ජයසූරියට ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සාමාජිකත්වය

හිටපු සුපිරි ජාත්‍යන්තර ක්‍රිකට් පිතිකරු සනත් ජයසූරිය මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙ...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 12:42 pm

2022 ICC T20 ලෝක කුසලානය සඳහා තරඟ නිලධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2022 ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානයේ පළමු වටයේ සහ...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 2:25 pm

Classified Ads - Mobile

IPhone 13 Pro GENXT Warr... -

Classified Ads - Electronics

Singer Epic Smart Tv

Biyagama

Classified Ads - Vehicles

FZ for Sale -

Classified Ads - Property

luxury House for Sale

Boralesgamuwa

දෙමටගොඩ ගැටුමට අදාළ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට

1635 Views |
|
Share ReTweet
Date Posted: Sep 22 ,2022 1:53 pm


දෙමටගොඩ ලක්හිරුසෙවන මහල් නිවාසය අසලදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී අතකට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන් ඊයේ (21) දෙමටගොඩ - කලිපුල්ලවත්ත ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තියුණු ආයුධ හතරක් සහ යතුරුපැදියක් තිබූ බවයි.


සැකකරුවන් අවුරුදු 18ත් 31ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය - දෙමටගොඩ සහ වැලිමඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. එක් සැකකරුවෙකු කොටහේන ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයකට මෙන්ම දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් සහ පහරදීම්වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.