උණුසුම් පුවත්
මාර්තු මස දී නැවතත් ලිට්රෝ ගෑස් මිල වැඩි වීමේ ප්රවනතාවයක්

එළඹෙන මාර්තු මාසයේදී නැවත වරක් ලෝක වෙළඳපොලේ පවතින ප්රවනතාවයන් අනුව ගෑස් මිල වැඩි කිරීමට සිදුවිය හැක...
ආපනශාලා ආහාර ද්‍රව්‍යවල මිලත් ඉහලයන ලකුණු

අද රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ ආපනශාලා ආහාර ද්‍රව්‍යවල මිල ගණන්ද ඉහළ නැංවීමට හෙට...
Latest Gossips
ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්යක්ෂ ඔනේෂ් සුබසිංහ මිය යයි

ප්‍රකෝටිපති තරුණ ව්‍යාපාරික සහ ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්යක්ෂ ඔනේෂ් සුබසිංහ (45) ඉන්දුනීසි...
බහාලූම් 88ක් සතියක් තුළ ඉවත් කරන ලෙස උපදෙස්

වරාය අධිකාරියේ ගුදම් තුළ ඇති බහාලූම් 88ක් සතියක් ඇතුළත ඉවත් කරන ලෙස වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල...
අන්තර්ජාතික පුවත්
නසීම් ෂා බලුකිස්තාන් පොලිසියට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා බලුකිස්තාන් පොලිසියේ DSP ලෙස පත් කර...
චීන බැලුනය විනාශ කිරීම ගැන ඇමෙරිකාවට විරෝධය

චීනයට අයත් යෝධ බැලුනයක් අමෙරිකානු ගුවන් සීමාවට පැමිණීම හේතුවෙන් අමෙරිකානු ආරක්ශක අංශ විසින් ප්‍රහාරක...
ක්‍රීඩා පුවත්
මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් දැමීමට අද(4)...
කුසල් සහ මතීෂ තරඟ දෙකකදී දස්කම් දක්වයි

ILT20 තරගාවලියේ 27 වැනි තරගය ඊයේ (04) Gulf Giants සහ Desert Vipers අතර පැවතුණා.Vipers නිත්‍ය සාමාජික...
Classified Ads - Mobile
Huwave y9 -
Classified Ads - Electronics
i 3 2nd gen pc
Padukka
Classified Ads - Vehicles
Yamaha Ray ZR BHE -
Classified Ads - Property
A Beautiful House for Sa...
Piliyandala
ගොයම් කහ වීමට හේතු 8ක් සොයා ගැනේ
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මහ කන්නයේ ගොයම් කහ පැහැ වීමට හේතු 08 ක් අනාවරණය කරගෙන ඇති අතර ඒ පිලිබඳ වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දී තිබේ.
එම වාර්තාවේ දැක්වෙන්නේ පොස්පරස් (P) ඌනතාවය, පොටෑසියම් (K) ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම ( P and K) එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැල මැක්කාගේ Rice Thrift හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය ( Salinity) , යකඩ විෂවීම (Iron Toxicity) යන තත්ත්වයන් බවයි.
ගොයම් කහ පැහැවීම වලක්වා ගැනීමට දැනුවත් කිරීම් හා කෘමිනාශක භාවිතා කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා ද තිබේ.