උණුසුම් පුවත්
සිමෙන්ති මිල පහලට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඉදිරි දින කිහිපය තුළ අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ ව...
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
Latest Gossips
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේ 35.3% සිට මැයි මාසයේදී 25.2% දක්වා අඩු වූ බව සංඛ්...
අන්තර්ජාතික පුවත්
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කර ඇති බව තහවුරු කර තිබේ....
ක්‍රීඩා පුවත්
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා...
විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම...
Classified Ads - Mobile
Samsung J8 -
Classified Ads - Electronics
Canon digital camera for...
Classified Ads - Vehicles
Discover -
Classified Ads - Property
නව නිවසක් විකිණීමට
Negombo
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනපතිවරණයට
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) හිටපු සභාපති ජනක රතනායක මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසා සිටිනවා.
ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීම් කිහිපයක් මත තමන් තරඟ කිරීමට තීරණය කළ බවත් ජනාධිපතිවරණය සඳහා ජනතා සහය තමන් වෙත ලැබෙන බව විශ්වාස බවත්ය.
තමන්ව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් රත්නායක මහතා කියා සිටියේ එහි ප්‍රතිඵලය තමන් දන්නා බවත් ඊට මුහුණ දීමට තමා සූදානම් බවත්ය.
ඔහු ප්‍රකාශ කළේ තමා ඉවත් කිරීමෙන් පසු බලධාරීන්ට තම අණදෙන නිලධාරියා යටතේ නුසුදුසු පුද්ගලයෙකු පත් කිරීමට පහසු වනු ඇති බවයි.