උණුසුම් පුවත්
සිමෙන්ති මිල පහලට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඉදිරි දින කිහිපය තුළ අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ ව...
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
Latest Gossips
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේ 35.3% සිට මැයි මාසයේදී 25.2% දක්වා අඩු වූ බව සංඛ්...
අන්තර්ජාතික පුවත්
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...
ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කර ඇති බව තහවුරු කර තිබේ....
ක්‍රීඩා පුවත්
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා...
විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම...
Classified Ads - Mobile
i Phone 8 64 GB -
Classified Ads - Electronics
Dell Laptop 8GB ram i7
Negombo
Classified Ads - Vehicles
Kia Sorento 2004 - Ja-Ela
Classified Ads - Property
12 perches Land for Sale
Biyagama
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක්දින තරඟාවලියේ ප්‍රවේශපත්‍ර විස්තර නිවේදනය කරයි
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක්දින තරඟාවලියේ ප්‍රවේශපත්‍ර විස්තර නිවේදනය කරයි
2023 මැයි 25 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය සඳහා ඔන්ලයින් ටිකට් අලෙවිය ආරම්භ කර ඇත.
ප්‍රවේශපත්‍ර මිල: LKR 300, LKR 400, LKR 500, සහ LKR 750
ප්‍රවේශපත්‍ර දරන්නන් තරඟ දිනයේදී ක්‍රීඩාංගණයට ඇතුළු වීමට තම QR කේතය (මුද්‍රිත හෝ ඩිජිටල් ආකාරයෙන්) රැගෙන ආ යුතුය.
ඔබේ ටිකට් පත මිලදී ගැනීමට www.srilankacricket.lk වෙත පිවිසෙන්න. (උදෑසන 09.00 සිට ආරම්භ වේ)
තරඟ පැවත්වෙන දින: 2023 ජූනි 2, 4, සහ 7
ස්ථානය: MRICS, හම්බන්තොට
තරගය ආරම්භය: පෙ.ව.10