canonical

Latest Videos

More Latest Videos
Lochi
Lochi
සාමී
1/06/2023
View All
Siyatha News 9.30 PM
Siyatha News 9.30 PM
01 - 06 - 2023
1/06/2023
View All
Rathu Ira
Rathu Ira
2023-06-01
1/06/2023
View All
Derana English News 9.00 PM
Derana English News 9.00 PM
01.06.2023
1/06/2023
View All
REBUILD SRI LANKA
REBUILD SRI LANKA
ඇඟලුම් කර්මාන්තයේ අන...
1/06/2023
View All

උණුසුම් පුවත්

සිමෙන්ති මිල පහලට

සිමෙන්ති මිල පහලට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඉදිරි දින කිහිපය තුළ අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ ව...

වැඩි විස්තර
සිමෙන්ති මිල පහලට | Jun 1 ,2023 6:03 pm

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...

වැඩි විස්තර
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි | Jun 1 ,2023 5:49 pm

Latest Gossips

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේ 35.3% සිට මැයි මාසයේදී 25.2% දක්වා අඩු වූ බව සංඛ්...

වැඩි විස්තර
ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන අනුපාතය පහත වැටේ | Jun 1 ,2023 11:49 am

අන්තර්ජාතික පුවත්

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට...

වැඩි විස්තර
ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි | Jun 1 ,2023 5:49 pm

ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක්

 ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කර ඇති බව තහවුරු කර තිබේ....

වැඩි විස්තර
ජපානය සහ දකුණු කොරියාවට තර්ජනයක් | May 31 ,2023 10:20 am

ක්‍රීඩා පුවත්

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා...

වැඩි විස්තර
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංචිතය | Jun 1 ,2023 1:09 pm

විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි

සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම...

වැඩි විස්තර
විස්ඩන් සඟරාව 2023 IPL කණ්ඩායම නම් කරයි | May 31 ,2023 5:57 pm

මෙරට තේ නිෂ්පාදනය 20%කින් පහත වැටෙයි

මෙරට තේ නිෂ්පාදනය 20%කින් පහත වැටෙයි

6992 Views |
|
Share ReTweet
Date Posted: May 27 ,2023 8:38 am

රසායනික පොහොර තහනමේ බලපෑම සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වසරේ මුල් මාස 4 තුළ මෙරට තේ නිෂ්පාදනය 20% කින් පහළ ගොස් වසර තුනක අවම අගය වන කිලෝග්‍රෑම් මිලියන 84 ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ මුලදී ඉවත් කර ඇති රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කළ නිසා තේ නිෂ්පාදනය 16% කින් පහත වැටීමට හේතු වී ඇති බව රජයේ දත්ත පෙන්වා දෙයි.

වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි පවසන්නේ අද වන විට අවශ්‍ය තරම් පොහොර වෙළෙඳපොළේ තිබුණත් මිල ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.

එමෙන්ම 2021 වසරේ රුපියල් 1500ක් වූ කිලෝග්‍රෑම් 50 පොහොර මිටියක් රුපියල් 20,000ක් වන අතර අනෙකුත් යෙදවුම්වල මිලද සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බැවින් තේ නිෂ්පාදනය අඩුවී ඇති බවද ඔහු සඳහන් කරයි.

2023 වසර සඳහා අපනයන ආදායම ඩොලර් බිලියන 1.4 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් ඒ සඳහා අවම වශයෙන් කිලෝග්‍රෑම් මිලියන 250ක් නිෂ්පාදනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.