Latest Videos

More Latest Videos
drama
Dekada Kada
Episode 42
27/11/2022
View All
drama
Nannaththara
Episode 20
27/11/2022
View All
drama
Derana Little Titans
Episode 26
27/11/2022
View All
drama
Massa
Episode 36
27/11/2022
View All
drama
Kasi
Episode 10
27/11/2022
View All

උණුසුම් පුවත්

ගෑස් හිගයක් නැහැ - ලාෆ්ස්

ලාෆ්ස් ගෑස් සමාගම විසින් කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහර...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 9:43 pm

තැලසීමියා රෝගීන්ට පකිස්ථානයෙන් ඖෂධ

පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන Highnoon Laboratories ආයතනය විසින් ශ්‍රී ලංකාවේ තැලසීමි...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 9:10 pm

Latest Gossips

''Raid Amazones 2023'' ශ්‍රී ලංකාවේදී

ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන Raid Amazones තරඟාවලිය යළි ශ්‍රී ලංකාවේ පවත්වනු ල...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 7:12 pm

පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියාගේ නිවසට මුද්‍රා තබයි

ඇමරිකානු FBI පොලීසිය විසින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා සොයාගෙන ඇති අතර ඔහු ඉර්සාද් හෙවත් හැරිස් නම්...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:28 pm

අන්තර්ජාතික පුවත්

ඉන්දියාව සහ ඔස්ට්‍රෙිලියාව අතර යුධ අභ්‍යාසයක්

ඔස්ට්‍රා හින්ද් 22 ලෙස නම් කෙරූ යුධ අභ්‍යාසයක් ඉන්දියාව සහ ඔස්ට්‍රෙිලියාව අතර පැවැත්වීමට සුදානම් බව...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:45 pm

පළමු සඳ ගමනට සැරසෙන අරාබිය

හෙට (28) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු සඳ මෙහෙයුම අයහපත් කාලගුණ තත...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 1:44 pm

ක්‍රීඩා පුවත්

කොස්ටාරිකාව අද තරඟය ජයගනී - FIFA world cup 2022

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ E කාණ්ඩය යටතේ අද (27) තරඟය ජපානය හා කොස්ටාරිකාව අතර අහ්මඩ් බින් අලි ක්‍...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:52 pm

ක්‍රීඩා අමාත්‍යාංශය LPL අනුමත කළේ නැහැ - ක්‍රීඩා ඇමති

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ක්‍රීඩා කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රී...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 12:41 pm

Classified Ads - Mobile

Oppo F1s 4gb Ram -

Classified Ads - Electronics

Lenovo ideapad 100

Classified Ads - Vehicles

KDH for Sale -

Classified Ads - Property

House for Sale in Gampol...

Gampola

සුපිරි බොලිවුඩ් නළුවෙක් ගැන අධිකරණ නියෝගයක්

1947 Views |
|
Share ReTweet
Date Posted: Nov 25 ,2022 5:44 pm

 සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ගේ නම, ඡායාරූප සහ කටහඬ අවසරයකින් තොරව භාවිත කළ නොහැකි බවට දිල්ලි මහාධිකරණය නියෝගයක් ලබාදී තිබෙනවා.


දිල්ලි මහාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත්තේ අමිතාබ් බච්චන් තම නම, රූපය සහ හඬ මෙන්ම තම පෞරුෂත්වය ආරක්ෂා කිරීමේ බලාපොරොත්තුවෙන් ගොනුකළ නඩුවක් අනුවයි 


 විවිධ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා ඔහුගේ නම සහ ඡායාරූප ඔහුගේ අනුදැනුමකින් තොරව යොදා ගන්නා සිද්ධීන් වාර්තා වී ඇති අතර, එම අවභාවිතය වැළැක්වීමේ අරමුණින් ඔහු මෙවැනි පියවරක් ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි .