Latest Videos

More Latest Videos
drama
Hitha Illana Tharu
27/11/2022
View All
drama
Dekada Kada
Episode 42
27/11/2022
View All
drama
Nannaththara
Episode 20
27/11/2022
View All
drama
Derana Little Titans
Episode 26
27/11/2022
View All
drama
Massa
Episode 36
27/11/2022
View All

උණුසුම් පුවත්

ගෑස් හිගයක් නැහැ - ලාෆ්ස්

ලාෆ්ස් ගෑස් සමාගම විසින් කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහර...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 9:43 pm

තැලසීමියා රෝගීන්ට පකිස්ථානයෙන් ඖෂධ

පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන Highnoon Laboratories ආයතනය විසින් ශ්‍රී ලංකාවේ තැලසීමි...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 9:10 pm

Latest Gossips

''Raid Amazones 2023'' ශ්‍රී ලංකාවේදී

ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන Raid Amazones තරඟාවලිය යළි ශ්‍රී ලංකාවේ පවත්වනු ල...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 7:12 pm

පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියාගේ නිවසට මුද්‍රා තබයි

ඇමරිකානු FBI පොලීසිය විසින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා සොයාගෙන ඇති අතර ඔහු ඉර්සාද් හෙවත් හැරිස් නම්...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:28 pm

අන්තර්ජාතික පුවත්

ඉන්දියාව සහ ඔස්ට්‍රෙිලියාව අතර යුධ අභ්‍යාසයක්

ඔස්ට්‍රා හින්ද් 22 ලෙස නම් කෙරූ යුධ අභ්‍යාසයක් ඉන්දියාව සහ ඔස්ට්‍රෙිලියාව අතර පැවැත්වීමට සුදානම් බව...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:45 pm

පළමු සඳ ගමනට සැරසෙන අරාබිය

හෙට (28) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු සඳ මෙහෙයුම අයහපත් කාලගුණ තත...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 1:44 pm

ක්‍රීඩා පුවත්

කොස්ටාරිකාව අද තරඟය ජයගනී - FIFA world cup 2022

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ E කාණ්ඩය යටතේ අද (27) තරඟය ජපානය හා කොස්ටාරිකාව අතර අහ්මඩ් බින් අලි ක්‍...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:52 pm

ක්‍රීඩා අමාත්‍යාංශය LPL අනුමත කළේ නැහැ - ක්‍රීඩා ඇමති

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ක්‍රීඩා කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රී...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 12:41 pm

Classified Ads - Mobile

I Phone 8 -

Classified Ads - Electronics

UPS

Classified Ads - Vehicles

Bike for Sale -

ශ්‍රීලංකන් ගුවන් නියමුවන්ගේ අර්බුදයක්

2584 Views |
|
Share ReTweet
Date Posted: Nov 25 ,2022 11:10 am

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් ඊයේ ප්‍රකාශ කළේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් ඉවත් වෙන බවයි.


මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන විට එම ප්‍රශ්නය ගුවන් සමාගමට විශාල ගැටලුවක් වී ඇති බවයි.


“ඔබ දන්නා පරිදි, ගුවන් නියමුවන් බඳවා ගැනීමේදී අපට සීමාවන් තිබේ. මේ මොහොතේ අපට පෙනෙන්නේ ගුවන් නියමුවන් හේතු කිහිපයක් නිසා ඉවත් වෙන බව රිචඩ් නට්ල් වැඩිදුරත් පැවසීය.


රාජ්‍ය ගුවන් සේවයෙන් ඉවත් වන්නේ සුදුසුකම් ලත් පළපුරුද්ද ඇති ගුවන් නියමුවන් බව සදහන් වේ.


ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ මේ වන විට ගුවන් සමාගමෙන් පිටවන නියමුවන් සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් පවතින බවයි.


“මෙම ගැටලුව සම්බන්ධයෙන් අප මණ්ඩලය සමග සාකච්ඡා ආරම්භ කර ඇති අතර අදාළ අමාත්‍යාංශය සමඟත් මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මේ ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපි බලනවා,” රිචඩ් නට්ල් පැවසීය

ganneth nane lesiyen
|
hmmm
|
sri lankan ekata kattiya gann na ne
|