Latest Videos

More Latest Videos
drama
75වන නිදහස් දින සැමරුම - ගාලු...
🔴 Live
4/02/2023
View All
drama
Siyatha News 6.00am
2023-02-04
4/02/2023
View All
drama
Siyatha Kathuwakiya
2023-02-04
4/02/2023
View All
drama
Hiru TV Paththare Wisthare
2023-02-04
4/02/2023
View All
drama
Swarnavahini Paththare
2023-02-04
4/02/2023
View All

උණුසුම් පුවත්

75 වන ජාතික නිදහස් දින උත්සවය අරඹයි - LIVE

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමග 75 වන ජාතික නිදහස් දින සංවත්සර උත්සවය මේ වන වි...

වැඩි විස්තර
comments | Feb 4 ,2023 8:23 am

අගමැතිගේ නිදහස් දින පණිවිඩය

රට වෙනුවෙන් ජීවිත කැප කිරීමෙන් සටන්වැදී වීරුවන් සැමරීමත් මවුබිමේ නිදහස වෙනුවෙන් වූ අරගලය ජය ගැනීමේදී...

වැඩි විස්තර
comments | Feb 4 ,2023 8:14 am

Latest Gossips

නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:54 pm

මහනුවර රාජ්‍ය තාන්ත්‍රික උත්සවය - ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

පසුගිය 02දා මහනුවර ජනාධිපති මන්දිරයේ දී තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපති...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 9:35 pm

අන්තර්ජාතික පුවත්

නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:54 pm

ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් කණ්ඩායමක් දකුණු සුඩානයට

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ රාජකාරි වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ&...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 9:58 pm

ක්‍රීඩා පුවත්

ආසියානු කුසලානය පකිස්ථානයේ පැවැත්වීමට ඇති අවස්ථාව

පකිස්ථානයේ ආසියානු කුසලාන සත්කාරක අයිතිය පිළිබඳ ඉරණම තීරණය කිරීම සඳහා PCB සභාපති නජාම් සෙතිගේ ඉල්ලීම...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:30 pm

රටවල් 40කින් ඔලිම්පික් උලෙළ වර්ජනය කරන ලකුණු

මීළග ඔලිම්පික් සැනකෙළිය 2024 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිතයි. රුසියාවේ සහ බෙලරුස්...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 2:22 pm

Classified Ads - Mobile

Vivo y85 6/128 Gb - Minuwangoda

Classified Ads - Electronics

Macbook Air 2020

Classified Ads - Vehicles

Mt15 -

සෞදි අරාබියේ රැකියා සම්බන්ධයෙන් සහතිකයක්

1972 Views |
|
Share ReTweet
Date Posted: Jan 24 ,2023 9:05 pm

2023 වසරේදී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් ලක්ෂ දෙකකට රැකියා අවස්ථා ලබාදීමට සෞදි අරාබියේ තානාපති Khalid bin Hamoud Nasser Aldasam Alkahtani මහතා සහතික වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසරේ අරාබිය සංක්‍රමණික රැකියා 54,000 ක් ලබා දුන් බවයි.