Latest Videos

More Latest Videos
drama
75වන නිදහස් දින සැමරුම - ගාලු...
🔴 Live
4/02/2023
View All
drama
Siyatha News 6.00am
2023-02-04
4/02/2023
View All
drama
Siyatha Kathuwakiya
2023-02-04
4/02/2023
View All
drama
Hiru TV Paththare Wisthare
2023-02-04
4/02/2023
View All
drama
Swarnavahini Paththare
2023-02-04
4/02/2023
View All

උණුසුම් පුවත්

75 වැනි නිදහස් දින සැමරුම අදයි

75 වැනි නිදහස් දින ජාතික උත්සවය අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මු...

වැඩි විස්තර
comments | Feb 4 ,2023 7:44 am

නිදහස් දින සැමරුමට ගාලු මුවදොර ප්‍රවේශ මාර්ග වැසේ

75 වැනි ජාතික නිදහස් දින සැමරුම් කටයුතු අවසන් වන තෙක් ගාලු මුවදොර ප්‍රවේශ මාර්ග ඇතුළු කොළඹ අවට මාර්ග...

වැඩි විස්තර
comments | Feb 4 ,2023 7:42 am

Latest Gossips

නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:54 pm

මහනුවර රාජ්‍ය තාන්ත්‍රික උත්සවය - ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

පසුගිය 02දා මහනුවර ජනාධිපති මන්දිරයේ දී තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපති...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 9:35 pm

අන්තර්ජාතික පුවත්

නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:54 pm

ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් කණ්ඩායමක් දකුණු සුඩානයට

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ රාජකාරි වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ&...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 9:58 pm

ක්‍රීඩා පුවත්

ආසියානු කුසලානය පකිස්ථානයේ පැවැත්වීමට ඇති අවස්ථාව

පකිස්ථානයේ ආසියානු කුසලාන සත්කාරක අයිතිය පිළිබඳ ඉරණම තීරණය කිරීම සඳහා PCB සභාපති නජාම් සෙතිගේ ඉල්ලීම...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:30 pm

රටවල් 40කින් ඔලිම්පික් උලෙළ වර්ජනය කරන ලකුණු

මීළග ඔලිම්පික් සැනකෙළිය 2024 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිතයි. රුසියාවේ සහ බෙලරුස්...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 2:22 pm

Classified Ads - Mobile

Apple I Phone 8 64Gb - Alutgama

Classified Ads - Electronics

Nikon D7200

Classified Ads - Vehicles

Honda Dio -

Classified Ads - Property

Brand New Building for S...

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට නව පුහුණුකාරියක්

1757 Views |
|
Share ReTweet
Date Posted: Jan 25 ,2023 11:26 pm

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිත්වයෙන් Hyacinth Wijesinghe ඉවත් වීමෙන් පසුව නව පුහුණුකාරිණිය ලෙස අත්දැකීම් බහුල පුහුණුකාරිණියක් වන තිලකා ජිනදාස මහත්මිය පත් කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.


තිලකා ජිනදාස 2011 සහ 2018 වසරවල ආසියානු කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම්වල පුහුණුකාරිණිය ලෙස කටයුතු කළ අතර 2019 වසරේ පැවති දැල්පන්දු ලෝක කුසලානයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය වූයේ ද ඇයයි.


නව පුහුණුකාර තනතුර සඳහා ජිනදාස මහත්මියගේ සහ හිටපු ජාතික ක්‍රීඩිකා සෝමිතා ද අල්විස් මහත්මියගේ නම් යෝජනා වී තිබුණා.