Latest Videos
More Latest Videosඋණුසුම් පුවත්
75 වන ජාතික නිදහස් දින උත්සවය අරඹයි - LIVE

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්රාප්තියත් සමග 75 වන ජාතික නිදහස් දින සංවත්සර උත්සවය මේ වන වි...
අගමැතිගේ නිදහස් දින පණිවිඩය

රට වෙනුවෙන් ජීවිත කැප කිරීමෙන් සටන්වැදී වීරුවන් සැමරීමත් මවුබිමේ නිදහස වෙනුවෙන් වූ අරගලය ජය ගැනීමේදී...
Latest Gossips
නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...
මහනුවර රාජ්‍ය තාන්ත්‍රික උත්සවය - ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

පසුගිය 02දා මහනුවර ජනාධිපති මන්දිරයේ දී තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපති...
අන්තර්ජාතික පුවත්
නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...
ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් කණ්ඩායමක් දකුණු සුඩානයට

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ රාජකාරි වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ&...
ක්‍රීඩා පුවත්
ආසියානු කුසලානය පකිස්ථානයේ පැවැත්වීමට ඇති අවස්ථාව

පකිස්ථානයේ ආසියානු කුසලාන සත්කාරක අයිතිය පිළිබඳ ඉරණම තීරණය කිරීම සඳහා PCB සභාපති නජාම් සෙතිගේ ඉල්ලීම...
රටවල් 40කින් ඔලිම්පික් උලෙළ වර්ජනය කරන ලකුණු

මීළග ඔලිම්පික් සැනකෙළිය 2024 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිතයි. රුසියාවේ සහ බෙලරුස්...
Classified Ads - Mobile
IPHONE 12 PRO MAX 256GB -
Classified Ads - Electronics
Asus phoenix gtx 1050 ti...
Classified Ads - Vehicles
prius 4th gen toyota pri... -
Classified Ads - Property
House and Land for sale
Nittambuwa
ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර නව බදු ගිවිසුමක් අත්සන් කර තිබේ.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75 (3) වගන්තියට අනුව එම ගිවිසුම අත්සන් කර ඇති අතර එම ගිවිසුමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අත්සන් තැබීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ආදායම මත ද්විත්ව බදු පැනවීම වැළැක්වීම සහ නිලධාරි මට්ටමින් බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා මෙම බදු ගිවිසුම අත්සන් කර ඇත.