Latest Videos

More Latest Videos
drama
75වන නිදහස් දින සැමරුම - ගාලු...
🔴 Live
4/02/2023
View All
drama
Siyatha News 6.00am
2023-02-04
4/02/2023
View All
drama
Siyatha Kathuwakiya
2023-02-04
4/02/2023
View All
drama
Hiru TV Paththare Wisthare
2023-02-04
4/02/2023
View All
drama
Swarnavahini Paththare
2023-02-04
4/02/2023
View All

උණුසුම් පුවත්

අගමැතිගේ නිදහස් දින පණිවිඩය

රට වෙනුවෙන් ජීවිත කැප කිරීමෙන් සටන්වැදී වීරුවන් සැමරීමත් මවුබිමේ නිදහස වෙනුවෙන් වූ අරගලය ජය ගැනීමේදී...

වැඩි විස්තර
comments | Feb 4 ,2023 8:14 am

සමස්ත දේශයටම අභිමානවත් නිදහස් දිනයක් - සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.එහි ද...

වැඩි විස්තර
comments | Feb 4 ,2023 8:09 am

Latest Gossips

නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:54 pm

මහනුවර රාජ්‍ය තාන්ත්‍රික උත්සවය - ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

පසුගිය 02දා මහනුවර ජනාධිපති මන්දිරයේ දී තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපති...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 9:35 pm

අන්තර්ජාතික පුවත්

නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:54 pm

ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් කණ්ඩායමක් දකුණු සුඩානයට

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ රාජකාරි වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ&...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 9:58 pm

ක්‍රීඩා පුවත්

ආසියානු කුසලානය පකිස්ථානයේ පැවැත්වීමට ඇති අවස්ථාව

පකිස්ථානයේ ආසියානු කුසලාන සත්කාරක අයිතිය පිළිබඳ ඉරණම තීරණය කිරීම සඳහා PCB සභාපති නජාම් සෙතිගේ ඉල්ලීම...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:30 pm

රටවල් 40කින් ඔලිම්පික් උලෙළ වර්ජනය කරන ලකුණු

මීළග ඔලිම්පික් සැනකෙළිය 2024 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිතයි. රුසියාවේ සහ බෙලරුස්...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 2:22 pm

Classified Ads - Mobile

iPhone 7 Plus 128GB - Tangalla

Classified Ads - Electronics

Hisense tv +Laptop campa...

Classified Ads - Vehicles

Audi A1 Sports Back 2018 -

Classified Ads - Property

Bungalow for Rent

ජනපතිගෙන් එක්සත් ජාතික පාක්ෂිකයින්ට දැනුම් දීමක්

1695 Views |
|
Share ReTweet
Date Posted: Jan 25 ,2023 8:12 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී එක්සත් ජාතික පක්ෂයේ කළමණාකරණ මණ්ඩලය පවත්වා තිබේ.


එම අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයට ඉදිරි පළාත් මැතිවරණය සඳහා සුදානම් වන ලෙස දැනුම් දුන් බව පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කර තිබෙනවා.


මේ අතර ඊයේ හොරණ මිල්ලෑවේ දී ජෛව පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් විවෘත කිරීමට එක්වූ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත්තේ ජනතාව අතර මැතිවරණ උණුසුමක් නොමැති බවයි.