Latest Videos

More Latest Videos
Irida Ayubowan
Irida Ayubowan
විශාරද ගුණදාස කපුගේ...
26/03/2023
View All
Podi Waddo
Podi Waddo
Episode 45
26/03/2023
View All
ITN News 12.00pm
ITN News 12.00pm
2023-03-26
26/03/2023
View All
V FM News 12.00PM
V FM News 12.00PM
2023-03-26
26/03/2023
View All
Live at 12.00
Live at 12.00
2023-03-26
26/03/2023
View All

උණුසුම් පුවත්

ත්‍රස්ත මර්දන පනතට නව ඇතුළත් කිරීම්

ත්‍රස්ත මර්දන පනතට නව ඇතුළත් කිරීම්

නව ත්‍රස්ත මර්දන පනතට රජය විසින් ඇතුළත් කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා.ඒ අනුව, විරෝධතා සඳහා සහභාගි ව...

වැඩි විස්තර
ත්‍රස්ත මර්දන පනතට නව ඇතුළත් කිරීම් | Mar 26 ,2023 2:08 pm

නව පාසල් වාරය හෙටින් ඇරඹේ

නව පාසල් වාරය හෙටින් ඇරඹේ

2023 වසරට අදාළ පළමු පාසල් වාරය හෙට (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඒ අනුව, අප්‍...

වැඩි විස්තර
නව පාසල් වාරය හෙටින් ඇරඹේ | Mar 26 ,2023 1:32 pm

Latest Gossips

කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක්

කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක්

හදවත සහ පෙනහළු එකවර එකම රෝගියෙකුට බද්ධ කිරීමක් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සාර්ථකව සිදුකර තිබෙනවා.එම...

වැඩි විස්තර
කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක් | Mar 26 ,2023 1:03 pm

බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට

බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට

බෙන්නු ග්‍රහකයේ මතුපිට සාම්පල රැගෙන ඒම සැප්තැම්බර් මාසයේදී සිදු කෙරෙන බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙන...

වැඩි විස්තර
බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට | Mar 26 ,2023 11:20 am

අන්තර්ජාතික පුවත්

Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි

Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි

සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ නියෝජිත Uebert Angel හට රත්‍රං ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්...

වැඩි විස්තර
Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි | Mar 26 ,2023 12:59 pm

පකිස්තානයේ ජල අර්බුදයක්

පකිස්තානයේ ජල අර්බුදයක්

පකිස්තානයේ උග්‍ර ජල අර්බුදයක් පවතින බව වාර්තා වේ.එරට, ජනගහනය වර්ධනය සහ ඊට සාපේක්ෂව ජලය සඳහා ඇති...

වැඩි විස්තර
පකිස්තානයේ ජල අර්බුදයක් | Mar 26 ,2023 10:03 am

ක්‍රීඩා පුවත්

නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී

නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී

නෙදර්ලන්ත කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ හී දී පැවති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තර...

වැඩි විස්තර
නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී | Mar 26 ,2023 9:32 am

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව අදහස

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව අදහස

ජුනි මාසයේදී ඇෆ්ගනිස්තානයට හෝ ශ්‍රී ලංකාවට එරෙහිව තවත් කෙටි ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ඉන්දීය ක්...

වැඩි විස්තර
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව අදහස | Mar 25 ,2023 11:25 pm

Classified Ads - Mobile

Lg v50/Lg Q61

Lg v50/Lg Q61 -

Classified Ads - Electronics

PROLINK BRAND NEW UPS

PROLINK BRAND NEW UPS

Homagama

Classified Ads - Vehicles

Toyota holux vigo double cab

Toyota holux vigo double... -

මාසික ආදායම 45,000 ඉක්මවූවන්ටත් බද්දක් ?

මාසික ආදායම 45,000 ඉක්මවූවන්ටත් බද්දක් ?

1874 Views |
|
Share ReTweet
Date Posted: Jan 29 ,2023 12:17 am

45,000 ඉක්ම වූ මාසික ආදායමක් සහිත පුද්ගලයින්ට ද නව බද්දක් හඳුන්වාදීමට සැලසුම් සකස් කරමින් සිටින බවට රජයට චෝදනා එල්ල වනවා.


ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති සුසන්ත ලියනාරච්චි අදහස් දක්වමින් පවසා සිටියේ ඒ පිළිබඳ රජය විසින් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් රජය ඒ සම්බන්ධව ඇහුම්කන් නොදුනහොත් අධිකරණයේ පිහිට පතන බවත් ය.


මේ අවස්ථාවේ දී රජය තීරණ ගන්නේ මහජනයා ගැන සිතා නොව තමන් ගැන පමණක් සිතා බව එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසඳයේ සභාපති ටානියා එස්. අබේසුන්දර පවසා සිටියේය.