Latest Videos

More Latest Videos
drama
Gangana Piyawara
Episode 87
30/09/2022
View All
drama
Sangeethe
Episode 897
30/09/2022
View All
drama
Divithura
Episode 375
30/09/2022
View All
drama
kiya denna adare tharam
Episode 344
30/09/2022
View All
drama
Balumgala neth fm
පාස්ටර් ට එන්න කියමූ
30/09/2022
View All

උණුසුම් පුවත්

කාර් මිල පහත වැටේ

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ වෙළඳපොලේ වාහන මිලෙහි පහත වැටීම සම්බන්ධයෙන්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 8:18 pm

බිලියන 5කට ආසන්න මානුශීය පරිත්‍යාගය

ඇමරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන මඟින් ජූලි සිට ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවට නොමිලේ ඖෂධ සහ වෛද්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:18 pm

Latest Gossips

Ponniyin Selvan අද(30) සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලට

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලද දෙමළ භාෂා ඓතිහාසික ප්‍...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:59 pm

දමිතාගේ චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

තමන් බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේ දී “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:53 pm

අන්තර්ජාතික පුවත්

රුසියාවට සහය දුන් ඇමරිකානු නිළධාරීන් යුවළට වැඩ වරදී

එක්සත් ජනපදයේ හිටපු හමුදා මේජර්වරයෙකු වන ජෙමී ලී හෙන්රි සහ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ඇනා ගැබ්‍රෙලියන් යන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:35 pm

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරය - 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 3:21 pm

ක්‍රීඩා පුවත්

ලෝක කුසලානයට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම කෙසේද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල පරිදි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:24 pm

Road Safety World Series - දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:15 pm

Classified Ads - Mobile

Iphone 6s 32gb -

Classified Ads - Electronics

GAMING PC

Nittambuwa

Classified Ads - Vehicles

Micro Geely -

පන්සලකට ලක්ෂ 5 1/2ක විදුලි බිලක්

958 Views |
|
Share ReTweet
Date Posted: Sep 23 ,2022 1:54 pm


මාසයක් තුළ විදුලි ඒකක 8500ක් පරිභෝජනය කිරීම හේතුවෙන් විහාරස්ථානයකට රුපියල් ලක්ෂ 5 1/2ක විදුලි බිලක් ලැබුණු බවත්, ආගමික ස්ථාන සම්බන්ධයෙන් රජය නිසි ලෙස මැදිහත් විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේය. 


තවද තමන්ට ලැබී ඇති රුපියල් ලක්ෂ 5 1/2ක විදුලි බිලක් බවටත් එකුත් මස විහාරස්ථානයට ගෙවීමට සිදුවුයේ රු. 80,000ක් පමණක් බවට පවසමින් විහාරස්ථානයෙන් පැමිණිල්ලක්ද ගොනු කර ඇති බවට ද එතුමා සඳහන් කළේ ය. රත්නායක මහතා මේ පිළිබද විස්තර කරමින් ප්‍රකාශ කර සිටියේ කොළඹ හතේ කාමර 35කින් යුත් හෝටලයක මාසිකව විදුලි පරිභෝජනය ද ඒකක 7500ක් පමණක් බවයි.


මේ නිසා විහාරස්ථානය ඒකක 8500ක් පරිහරණය කළේ නම් ලක්ෂ 5කට වැඩි බිල්පතක් ලැබීම වැළැක්විය නොහැකි බවත් විහාරස්ථානවලට සහනාධාර ලබාදීම රජයේ වගකීමක් බවත් රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.


රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ රටේ ආගමික ආයතන 48,500 න් 75% ක විදුලි පරිභෝජනය ඒකක 180 ට අඩු බවත් විදුලි බිල වැඩිවීමේ ගැටලුව ඇත්තේ ඉතිරි 25% කට පමණක් බවයි.