Latest Videos

More Latest Videos
drama
Chat and music
30/09/2022
View All
drama
Live at 10
30/09/2022
View All
drama
KOLAM KUTTAMA
Episode 43
30/09/2022
View All
drama
Rajini
Episode 134
30/09/2022
View All
drama
ITN News 10.00 PM
30/09/2022
View All

උණුසුම් පුවත්

හෙට (01) ඉන්ධන මිලෙහි සංශෝධනයක් වේද?

සෑම මසකම 01 සහ 15 යන දිනවල ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිම...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:33 pm

නව බද්ද තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන ලකුණු

හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් රුපියල් බිලියන 140 ක අමතර ආදායමක් උපයා...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:23 pm

Latest Gossips

Ponniyin Selvan අද(30) සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලට

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලද දෙමළ භාෂා ඓතිහාසික ප්‍...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:59 pm

දමිතාගේ චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

තමන් බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේ දී “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:53 pm

අන්තර්ජාතික පුවත්

රුසියාවට සහය දුන් ඇමරිකානු නිළධාරීන් යුවළට වැඩ වරදී

එක්සත් ජනපදයේ හිටපු හමුදා මේජර්වරයෙකු වන ජෙමී ලී හෙන්රි සහ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ඇනා ගැබ්‍රෙලියන් යන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:35 pm

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරය - 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 3:21 pm

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව කඩාවැටීද ?

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට එරෙහිව කර තිබූ පැමිණිල්ලක් සලකා බලමින් එළඹෙන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 10:10 pm

ලෝක කුසලානයට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම කෙසේද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල පරිදි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:24 pm

Classified Ads - Mobile

Sony Xperia Xz3 -

Classified Ads - Electronics

Lenovo Ideapad Slim 3 11...

Kottawa

Classified Ads - Vehicles

Demak Tropica 2016 - Bandaragama

Classified Ads - Property

Land for Sale

අමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයකින් හදිසි ඖෂධ තොගයක්

2324 Views |
|
Share ReTweet
Date Posted: Sep 22 ,2022 11:00 pm


ඩොලර් 773000කට වැඩි වටිනාකමකින් යුත් හදිසි ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයක් පියවර ගෙන තිබෙනවා..


කඩිනමින් අවශ්‍යව ඇති විටමින්, නිදන්ගත රෝග සඳහා වන ඖෂධ, සිරින්ජර් ඇතුළු ඖෂධ ඊට අන්තර්ගත වන බවයි වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ


මේ අතර රට තුළ පවතින ඖෂධ හිඟය හේතුවෙන් රෝගී සත්කාරක සේවා අඩාල වෙමින් පවතින බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ .


පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධ ඇතුළු ඖෂධ බොහෝමයක් රෝහල් තුළ නොමැති බවට වාර්තා වනවා.


එවන් තත්ත්වයක් තුළ සැත්කම් සිදු කිරීම ඇතුළු රෝගී පරීක්ෂණ කටයුතු ඇනහිට ඇති බවටයි සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරන්නේ.


මේ අතර රෝගීන්ට ලබා දෙන ඖෂධවල ගුණාත්මභාවය සම්බන්ධයෙන්ද ගැටලු පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.


මේ අතර අද පාර්ලිමේන්තුවේදී ද ඖෂධ හිඟය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.