Latest Videos
More Latest Videosඋණුසුම් පුවත්
අගමැතිගේ නිදහස් දින පණිවිඩය

රට වෙනුවෙන් ජීවිත කැප කිරීමෙන් සටන්වැදී වීරුවන් සැමරීමත් මවුබිමේ නිදහස වෙනුවෙන් වූ අරගලය ජය ගැනීමේදී...
සමස්ත දේශයටම අභිමානවත් නිදහස් දිනයක් - සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.එහි ද...
Latest Gossips
නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...
මහනුවර රාජ්‍ය තාන්ත්‍රික උත්සවය - ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

පසුගිය 02දා මහනුවර ජනාධිපති මන්දිරයේ දී තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපති...
අන්තර්ජාතික පුවත්
නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...
ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් කණ්ඩායමක් දකුණු සුඩානයට

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ රාජකාරි වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ&...
ක්‍රීඩා පුවත්
ආසියානු කුසලානය පකිස්ථානයේ පැවැත්වීමට ඇති අවස්ථාව

පකිස්ථානයේ ආසියානු කුසලාන සත්කාරක අයිතිය පිළිබඳ ඉරණම තීරණය කිරීම සඳහා PCB සභාපති නජාම් සෙතිගේ ඉල්ලීම...
රටවල් 40කින් ඔලිම්පික් උලෙළ වර්ජනය කරන ලකුණු

මීළග ඔලිම්පික් සැනකෙළිය 2024 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිතයි. රුසියාවේ සහ බෙලරුස්...
Classified Ads - Mobile
Redmi note 7 - Nittambuwa
Classified Ads - Electronics
USB Light 3 PCs
Ragama
Classified Ads - Vehicles
Yamaha FZ-S - Pugoda
Classified Ads - Property
අංගසම්පූර්ණ දෙමහල් නිවසක...
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ 3-0 ක පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (24) සමත් වූයේ දෙරට අතර පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 90 ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9ක් දැවී ලකුණු 385ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඕවර 26.1කදී ලකුණු 212ක සබඳතාවක් ගොඩනැගීමට රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල් සමත් වූහ.
රෝහිත් ලකුණු 101කට දැවී ගිය අතර ගිල් ලකුණු 112ක් ලබා සිටියේය. හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 54යි.
පන්දු යැවීමේදී Jacob Duffy සහ Blair Tickner කඩුලු 3 බැගින් දවා ගත්හ.
දැවැන්ත ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිලට ඕවර 41.2කදී ලබාගත හැකිවූයේ ලකුණු 295ක් පමණි.
ඩෙවෝන් කොන්වේ පන්දු 100කදී ලකුණු 138ක් ද, හෙන්රි නිකොල්ස් ලකුණු 42ක් ද, මිචෙල් සැන්ට්නර් ලකුණු 34ක් ද රැස් කළහ.
පන්දු යැවීමේදී ෂර්දුල් තාකූර් සහ කුල්දීප් යාදව් කඩුලු 3 බැගින් දවා ගත්හ.