Latest Videos

More Latest Videos
drama
75වන නිදහස් දින සැමරුම - ගාලු...
🔴 Live
4/02/2023
View All
drama
Siyatha News 6.00am
2023-02-04
4/02/2023
View All
drama
Siyatha Kathuwakiya
2023-02-04
4/02/2023
View All
drama
Hiru TV Paththare Wisthare
2023-02-04
4/02/2023
View All
drama
Swarnavahini Paththare
2023-02-04
4/02/2023
View All

උණුසුම් පුවත්

අගමැතිගේ නිදහස් දින පණිවිඩය

රට වෙනුවෙන් ජීවිත කැප කිරීමෙන් සටන්වැදී වීරුවන් සැමරීමත් මවුබිමේ නිදහස වෙනුවෙන් වූ අරගලය ජය ගැනීමේදී...

වැඩි විස්තර
comments | Feb 4 ,2023 8:14 am

සමස්ත දේශයටම අභිමානවත් නිදහස් දිනයක් - සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.එහි ද...

වැඩි විස්තර
comments | Feb 4 ,2023 8:09 am

Latest Gossips

නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:54 pm

මහනුවර රාජ්‍ය තාන්ත්‍රික උත්සවය - ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

පසුගිය 02දා මහනුවර ජනාධිපති මන්දිරයේ දී තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපති...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 9:35 pm

අන්තර්ජාතික පුවත්

නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජ...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:54 pm

ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් කණ්ඩායමක් දකුණු සුඩානයට

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ රාජකාරි වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ&...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 9:58 pm

ක්‍රීඩා පුවත්

ආසියානු කුසලානය පකිස්ථානයේ පැවැත්වීමට ඇති අවස්ථාව

පකිස්ථානයේ ආසියානු කුසලාන සත්කාරක අයිතිය පිළිබඳ ඉරණම තීරණය කිරීම සඳහා PCB සභාපති නජාම් සෙතිගේ ඉල්ලීම...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 10:30 pm

රටවල් 40කින් ඔලිම්පික් උලෙළ වර්ජනය කරන ලකුණු

මීළග ඔලිම්පික් සැනකෙළිය 2024 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිතයි. රුසියාවේ සහ බෙලරුස්...

වැඩි විස්තර
comments | Feb 3 ,2023 2:22 pm

Classified Ads - Mobile

Redmi note 7 - Nittambuwa

Classified Ads - Electronics

USB Light 3 PCs

Ragama

Classified Ads - Vehicles

Yamaha FZ-S - Pugoda

ඉන්දියාවට තවත් තරගාවලි ජයක්

1851 Views |
|
Share ReTweet
Date Posted: Jan 24 ,2023 11:17 pm

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ 3-0 ක පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (24) සමත් වූයේ දෙරට අතර පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 90 ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි. 


තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9ක් දැවී ලකුණු 385ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.


ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඕවර 26.1කදී ලකුණු 212ක සබඳතාවක් ගොඩනැගීමට රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල් සමත් වූහ.


රෝහිත් ලකුණු 101කට දැවී ගිය අතර ගිල් ලකුණු 112ක් ලබා සිටියේය. හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 54යි.


පන්දු යැවීමේදී Jacob Duffy සහ Blair Tickner කඩුලු 3 බැගින් දවා ගත්හ.


දැවැන්ත ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිලට ඕවර 41.2කදී ලබාගත හැකිවූයේ ලකුණු 295ක් පමණි.


ඩෙවෝන් කොන්වේ පන්දු 100කදී ලකුණු 138ක් ද, හෙන්රි නිකොල්ස් ලකුණු 42ක් ද, මිචෙල් සැන්ට්නර් ලකුණු 34ක් ද රැස් කළහ.


පන්දු යැවීමේදී ෂර්දුල් තාකූර් සහ කුල්දීප් යාදව් කඩුලු 3 බැගින් දවා ගත්හ.