උණුසුම් පුවත්
පාර්ලිමේන්තුව අවට මාර්ගවල වේගය අඩු කිරීමට උපදෙස්

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහන වල වේගය පැයට කිලෝමීටර 40ක පවත්වා ගන්නා ලෙස...
පොලොන්නරුවේ ජලාශ වාන්දමයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුදුරේ වාන් දොරටු 10ම අද (05) පස්වරු 3 වන විට අඩි 2 බැගින් විවෘ...
Latest Gossips
බහාලූම් 88ක් සතියක් තුළ ඉවත් කරන ලෙස උපදෙස්

වරාය අධිකාරියේ ගුදම් තුළ ඇති බහාලූම් 88ක් සතියක් ඇතුළත ඉවත් කරන ලෙස වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල...
නසීම් ෂා බලුකිස්තාන් පොලිසියට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා බලුකිස්තාන් පොලිසියේ DSP ලෙස පත් කර...
අන්තර්ජාතික පුවත්
නසීම් ෂා බලුකිස්තාන් පොලිසියට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා බලුකිස්තාන් පොලිසියේ DSP ලෙස පත් කර...
චීන බැලුනය විනාශ කිරීම ගැන ඇමෙරිකාවට විරෝධය

චීනයට අයත් යෝධ බැලුනයක් අමෙරිකානු ගුවන් සීමාවට පැමිණීම හේතුවෙන් අමෙරිකානු ආරක්ශක අංශ විසින් ප්‍රහාරක...
ක්‍රීඩා පුවත්
මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් දැමීමට අද(4)...
කුසල් සහ මතීෂ තරඟ දෙකකදී දස්කම් දක්වයි

ILT20 තරගාවලියේ 27 වැනි තරගය ඊයේ (04) Gulf Giants සහ Desert Vipers අතර පැවතුණා.Vipers නිත්‍ය සාමාජික...
Classified Ads - Mobile
Samsung Galaxy S21 5G -
Classified Ads - Electronics
Lian-Li AL120 120mm
Classified Ads - Vehicles
MV AGUSTA 1078RR -
Classified Ads - Property
අගනා නිවසක් විකිණිමට
බිංගිරියේදී අත්අඩංගුවට ගත් දෙදෙනා ත්‍රස්තවාදීන්ද?
කුරුණෑගල - මන්නාරම මාර්ගයේ ලොරි රථයකින් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු බිංගිරිය - විලත්තව ප්‍රදේශයේදී බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ ද ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද යන්න සොයා බැලීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) භාර දී තිබෙනවා.
කෙසේ වෙතත්, මූලික විමර්ශනවලින් ත්‍රස්තවාදී සම්බන්ධයක් අනාවරණය වී ඇති අතර රැඳවුම් නියෝග යටතේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ,