Latest Videos

More Latest Videos
drama
Paara Dige
Episode 354
30/09/2022
View All
drama
Ralla Weralata Adarei
Episode 290
30/09/2022
View All
drama
Veeduru Mal
Episode 50
30/09/2022
View All
drama
Neela Pabalu
Episode 1106
30/09/2022
View All
drama
TV 1 News at 9.00 pm
News 1st: Prime Time English News
30/09/2022
View All

උණුසුම් පුවත්

කාර් මිල පහත වැටේ

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ වෙළඳපොලේ වාහන මිලෙහි පහත වැටීම සම්බන්ධයෙන්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 8:18 pm

බිලියන 5කට ආසන්න මානුශීය පරිත්‍යාගය

ඇමරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන මඟින් ජූලි සිට ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවට නොමිලේ ඖෂධ සහ වෛද්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:18 pm

Latest Gossips

Ponniyin Selvan අද(30) සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලට

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලද දෙමළ භාෂා ඓතිහාසික ප්‍...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:59 pm

දමිතාගේ චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

තමන් බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේ දී “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:53 pm

අන්තර්ජාතික පුවත්

රුසියාවට සහය දුන් ඇමරිකානු නිළධාරීන් යුවළට වැඩ වරදී

එක්සත් ජනපදයේ හිටපු හමුදා මේජර්වරයෙකු වන ජෙමී ලී හෙන්රි සහ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ඇනා ගැබ්‍රෙලියන් යන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:35 pm

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරය - 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 3:21 pm

ක්‍රීඩා පුවත්

ලෝක කුසලානයට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම කෙසේද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල පරිදි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:24 pm

Road Safety World Series - දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:15 pm

Classified Ads - Mobile

Iphone 12 Pro Max - Moratuwa

Classified Ads - Electronics

Singer epic 49 "Smart tv

Bandaragama

Classified Ads - Vehicles

Serena vx -

Classified Ads - Property

House for Rent in Malabe

Borella

රූපලාවන්‍ය ක්ෂේත්‍රය අර්බුධයක

2700 Views |
|
Share ReTweet
Date Posted: Sep 23 ,2022 9:01 pm


පසුගිය දිනක රජය රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ආනයනය තහනම් කිරීමට කටයුතු කළා.


මේ හේතුවෙන් 50,000 ක් පමණ වන රූපවන්‍යාගාරවලින් සියයට 90 ක් වැසී යෑමේ සහ ඒවායේ රැකියාව කරන ලක්‍ෂ 4 කට අධික පිරිසෙන් සියයට 80 ක පමණ රැකියා අහිමිවීමේ අවදානමකට ලක්ව ඇති බව රූපලාවන්‍ය සහ කේෂ අලංකරණ ශිල්පීන්ගේ එකමුතුවේ සභාපති ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකි අපෝන්සු මහත්මිය පවසා තිබෙනවා.


රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය තහනම ඉවත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් මීට සති තුනකට පමණ පෙර ඉල්ලීමක් කර සාකච්ඡා කීපයක් ද පැවැත්වුවද මේ දක්වා තහනම ඉවත් නොකළ බව ජැකි අපෝන්සු මහත්මිය පවසනවා.


එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට යෙදෙන වැඩ අධික සමයට රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ලබාගැනීමට නම් අද හෙටම මෙම ආනයන තහනම ඉවත්කළ යුතු බව ය අවධාරණය කරනවා.


රජය හැකි ඉක්මනින් මේ පිළිබඳව අවධානය යොමුකරනු ඇති බවට විශ්වාස කරන බව අපෝන්සු මහත්මිය වැඩි දුරටත් පවසා සිටියා.


දැනට රට තුල පවතින වාතාවරණය තුල රූපලාවන්‍ය ක්ෂේත්‍රය පත්ව ඇති අසීරු තත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹදී අද (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ජැකි අපෝන්සු මහත්මිය මෙසේ අදහස් දක්වා තිබෙනවා.