Latest Videos

More Latest Videos
drama
Adaraneeya Jeewithaya
හදවත් රෝග පිළිබද විද්‍යාත්මක විග්‍රහයක්
4/10/2022
View All
drama
Ehipassiko
2022.10.04
4/10/2022
View All
drama
Ehipassiko
2022.10.03
4/10/2022
View All
drama
Ruwan Maliga
Episode 09
4/10/2022
View All
drama
Lunch Time Tamil News
4/10/2022
View All

උණුසුම් පුවත්

2022 ආසියානු කුසලානය SLC කෞතුකාගාරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉකුත් මාසයේ ජයග්‍රණය කළ 2022 ආසියානු කුසලාන කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට්...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 2:16 pm

උසස් පෙළ කල් දමන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක්

උසස් පෙළ විභාගය විභාගය පැවැත්වීමට නියමිතව තිබූ දෙසැම්බර් මස පැවැත්වීමට රජය ගත් තීරණයට එරෙහිව අභියාචන...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 2:02 pm

Latest Gossips

අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලිවල ජල මට්ටම් ඉහළට

උඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව සමග කඳුකරයේ පිහිටි සියලුම දිය ඇලිවල&nbs...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 12:09 pm

ගුවන් ගමන මගහැරීමෙන් හෙට්මයර් T20 ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට

ST. ජෝන්ස්, ඇන්ටිගුවා - ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 8:30 am

අන්තර්ජාතික පුවත්

වසර 24කට පසුව තුර්කියේ උද්ධමනය 83% දක්වා ඉහළට

ප්‍රවාහනය, ආහාර ඇතුළු තවත් ක්ෂේත්‍රයන් රැසක මිල ඉහළ යාම හේතුවෙන් වසර 24කට පසුව තුර්කියේ උද්ධමනය සියය...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 11:14 am

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම පිළිබද ජපානයේ දැඩි අවධානය

උතුරු කොරියාව (03) තවත් අධි බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් පසුගියදා සිදු කළේය. මෙම මිසයිල අත්හදා බැ...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 9:28 am

ක්‍රීඩා පුවත්

2022 ICC T20 ලෝක කුසලානය සඳහා තරඟ නිලධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2022 ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානයේ පළමු වටයේ සහ...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 2:25 pm

2022 ආසියානු කුසලානය SLC කෞතුකාගාරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉකුත් මාසයේ ජයග්‍රණය කළ 2022 ආසියානු කුසලාන කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට්...

වැඩි විස්තර
comments | Oct 4 ,2022 2:16 pm

Classified Ads - Mobile

Iphone 7 plus 128GB - Ja-Ela

Classified Ads - Electronics

10kW Japan soundproof Ge...

Classified Ads - Vehicles

Yamaha Fz S V2 -

ගාලු මුවදොර දී දිස්වුණු ජෛව දීප්තිය

1750 Views |
|
Share ReTweet
Date Posted: Sep 23 ,2022 11:19 am



ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගත් වීඩියෝ දර්ශනවලට අනුව ඊයේ රාත්‍රියේ කොළඹ ගාලු මුවදොර ප්‍රදේශයේ ජෛව දීප්ති මුහුදු තරංග වාර්තා වී ඇත.


 ශ්‍රී ලාංකික සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා ද වොස් දර්ශන නැරඹීමෙන් අනතුරුව කියා සිටියේ කිසිදු සහතිකයක් නොමැති නමුත් අද රාත්‍රියේ ගාලු මුවදොර දෙසට ගොස් මහජනතාවට එය දැක බලා ගැනීමට වාසනාව උදාකර ගත හැකි බවයි.


 Bioluminescence තරංග ඇතිවීමට හේතුව පැහැදිලි කරමින් වෛද්‍ය Asha de Vos පැවසුවේ "Dinoflagellates" නම් ඒක සෛලික ජීවීන්, Bioluminescence නිපදවන ප්‍රධාන ජීවින් විශේෂයක් වන බවයි.


සාගර මතුපිට නිරීක්ෂණය කරන බොහෝ Bioluminescence සඳහා එම ජීවින් දායක වන බව ඇය පවසනවා.


අදාළ පරිසර තත්වයන් නිවැරදි වූ විට, "Dinoflagellates" ජල මතුපිට ඝන ස්ථරවල හට ගන්නා අතර, දිවා කාලයේදී සාගරය රතු-දුඹුරු පැහැයක් ගන්නා අතර රාත්‍රියේදී ඒවා රළ මත ගමන් කරන විට දීප්තිමත්, නිල් පැහැයක් ගනී.


 Marine Bioluminescence ප්‍රධාන වශයෙන් නිල් පැහැයෙන් යුක්ත වන අතර, එම නිසා, ජලය හරහා වඩාත්ම දුර ගමන් කරන තරංග ආයාමයන්ට සුසර කර ඇති බව ඇය පවසනවා.


මෙම ජෛව දීප්තිය සංදර්ශනය 'කිරි මුහුදක්' ලෙසද හඳුන්වනු ලබන බව වෛද්‍ය ආශා ද වොස් වැඩිදුරටත් පවසනවා.


 "Dinoflagellates" ජීවීන් විශාල ශක්තියක් වැය කරමින් දීප්තියට ඇති හැකියාව සඳහා විශාල වශයෙන් එම ශක්තිය ආයෝජනය කරනු ලබනවා.





ade maru ne
|
maru ne
|
ane shoke
|