Latest Videos

More Latest Videos
drama
Cheer Song by Moose – Team Sponsor for I...
ගැම්මක් තමයි
30/09/2022
View All
drama
Shaa FM SIndu Kamare
WITH ASHAWARI
30/09/2022
View All
drama
Mal Pipena Kaale
Episode 259
30/09/2022
View All
drama
Lanvee
Episode 150
30/09/2022
View All
drama
Lokaa
Episode 19
30/09/2022
View All

උණුසුම් පුවත්

හෙට (01) ඉන්ධන මිලෙහි සංශෝධනයක් වේද?

සෑම මසකම 01 සහ 15 යන දිනවල ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිම...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:33 pm

නව බද්ද තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන ලකුණු

හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් රුපියල් බිලියන 140 ක අමතර ආදායමක් උපයා...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 9:23 pm

Latest Gossips

Ponniyin Selvan අද(30) සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලට

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලද දෙමළ භාෂා ඓතිහාසික ප්‍...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:59 pm

දමිතාගේ චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

තමන් බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේ දී “ජරා ගෑනු ඉන්න වාට්ටුවකට දමිතා දාන්න” යනුවෙන් වැලිකඩ බන්ධන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 4:53 pm

අන්තර්ජාතික පුවත්

රුසියාවට සහය දුන් ඇමරිකානු නිළධාරීන් යුවළට වැඩ වරදී

එක්සත් ජනපදයේ හිටපු හමුදා මේජර්වරයෙකු වන ජෙමී ලී හෙන්රි සහ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ඇනා ගැබ්‍රෙලියන් යන...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 7:35 pm

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරය - 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 3:21 pm

ක්‍රීඩා පුවත්

ලෝක කුසලානයට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම කෙසේද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල පරිදි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:24 pm

Road Safety World Series - දෙවැනි අවසන් පූර්ව තරගය අදයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්...

වැඩි විස්තර
comments | Sep 30 ,2022 6:15 pm

Classified Ads - Mobile

Iphone 7plus 128gb -

Classified Ads - Electronics

High Pressure Washer Wit...

Classified Ads - Vehicles

Bike for Sale -

Classified Ads - Property

House for Rent in Malabe

Borella

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රජයට චෝදනා කරයි

1907 Views |
|
Share ReTweet
Date Posted: Sep 22 ,2022 10:43 pm


බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම විසින් ලංකා ගල්අඟුරු සමාගම වෙත චෝදනාවක් එල්ල කර ඇත. වැඩි ලංසුවක් ඉදිරිපත් කළ විදෙස් සමාගමකින් ගල් අඟුරු මිලදී ගැනීමට ලංකා ගල්අඟුරු සමාගම සූදානම්වන බවට හා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 750ක පාඩුවක් සිදුවන බවට පෙන්වා දෙමින් ඔවුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.


නමුත්, ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පවසන්නේ මෙම ගල් අඟුරු මිලදී ගැනීම නිවැරදි ටෙන්ඩර් පටිපාටියට අනුකූලව සිදුකරන බවයි. 


එමෙන්ම, අදාළ ගනුදෙනුව සඳහා ටෙන්ඩර් කැඳවන අවස්ථාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම යෝජනා කර ඇත්තේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 524කට සහ 552කට මිලදී ගැනීමට බවත්, අදාළ සමාගම ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් සඳහා අමෙරිකානු ඩොලර් 320ක මිලක් යෝජනා කර ඇත්තේ ඉන් පසුව බවත් ඔහු සඳහන් කළා.


Corruptions in everywhere 🤥😮‍💨
|