Latest Videos

More Latest Videos
Irida Ayubowan
Irida Ayubowan
විශාරද ගුණදාස කපුගේ...
26/03/2023
View All
Podi Waddo
Podi Waddo
Episode 45
26/03/2023
View All
ITN News 12.00pm
ITN News 12.00pm
2023-03-26
26/03/2023
View All
V FM News 12.00PM
V FM News 12.00PM
2023-03-26
26/03/2023
View All
Live at 12.00
Live at 12.00
2023-03-26
26/03/2023
View All

උණුසුම් පුවත්

පැෆරල් සංවිධානයෙන් ආණ්ඩුවට චෝදනාවක්

පැෆරල් සංවිධානයෙන් ආණ්ඩුවට චෝදනාවක්

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අද (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ...

වැඩි විස්තර
පැෆරල් සංවිධානයෙන් ආණ්ඩුවට චෝදනාවක් | Mar 26 ,2023 2:52 pm

ත්‍රස්ත මර්දන පනතට නව ඇතුළත් කිරීම්

ත්‍රස්ත මර්දන පනතට නව ඇතුළත් කිරීම්

නව ත්‍රස්ත මර්දන පනතට රජය විසින් ඇතුළත් කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා.ඒ අනුව, විරෝධතා සඳහා සහභාගි ව...

වැඩි විස්තර
ත්‍රස්ත මර්දන පනතට නව ඇතුළත් කිරීම් | Mar 26 ,2023 2:08 pm

Latest Gossips

කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක්

කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක්

හදවත සහ පෙනහළු එකවර එකම රෝගියෙකුට බද්ධ කිරීමක් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සාර්ථකව සිදුකර තිබෙනවා.එම...

වැඩි විස්තර
කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක් | Mar 26 ,2023 1:03 pm

බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට

බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට

බෙන්නු ග්‍රහකයේ මතුපිට සාම්පල රැගෙන ඒම සැප්තැම්බර් මාසයේදී සිදු කෙරෙන බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙන...

වැඩි විස්තර
බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට | Mar 26 ,2023 11:20 am

අන්තර්ජාතික පුවත්

Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි

Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි

සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ නියෝජිත Uebert Angel හට රත්‍රං ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්...

වැඩි විස්තර
Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි | Mar 26 ,2023 12:59 pm

පකිස්තානයේ ජල අර්බුදයක්

පකිස්තානයේ ජල අර්බුදයක්

පකිස්තානයේ උග්‍ර ජල අර්බුදයක් පවතින බව වාර්තා වේ.එරට, ජනගහනය වර්ධනය සහ ඊට සාපේක්ෂව ජලය සඳහා ඇති...

වැඩි විස්තර
පකිස්තානයේ ජල අර්බුදයක් | Mar 26 ,2023 10:03 am

ක්‍රීඩා පුවත්

අද ශ්‍රී ලංකා U19 කණ්ඩායමට තීරණාත්මක තරගයක්

අද ශ්‍රී ලංකා U19 කණ්ඩායමට තීරණාත්මක තරගයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වයස 19 න් පහළ තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තීරණාත්ම...

වැඩි විස්තර
අද ශ්‍රී ලංකා U19 කණ්ඩායමට තීරණාත්මක තරගයක් | Mar 26 ,2023 2:30 pm

නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී

නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී

නෙදර්ලන්ත කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ හී දී පැවති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තර...

වැඩි විස්තර
නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී | Mar 26 ,2023 9:32 am

Classified Ads - Mobile

Iphone 8

Iphone 8 -

Classified Ads - Electronics

Canon M 50

Canon M 50

Classified Ads - Vehicles

Suzuki Every

Suzuki Every - Homagama

Classified Ads - Property

Brand New House for Sale

Brand New House for Sale

Dehiwala

ඔලිම්පික් තරගාවලියට සෙලෙන්ස්කිගෙන් කොන්දේසි

ඔලිම්පික් තරගාවලියට සෙලෙන්ස්කිගෙන් කොන්දේසි

1838 Views |
|
Share ReTweet
Date Posted: Jan 30 ,2023 9:46 am

2024 ජුලි 26 වනදා පැරිසියේදී ආරම්භවීමට නියමිත ඔලිම්පික් තරගාවලියට රුසියානු ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙන්නේ නම් තමන් ඔලිම්පික් තරගාවලිය වර්ජනය කරන බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසයි.


රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උළෙලේදී තම රට නියෝජනය නොවන ලෙස තරගවලට සහභාගිවීමට අවස්ථාව සළසන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර තිබුණා.


යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ එසේ ඉඩ ලබා දීම යම් අයුරකින් ත්‍රස්තවාදය පිළිගැනීමක් බවයි.


ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ප්‍රංශය දරණ අතර මේ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ටද දැනුම් දී ඇති බව වාර්තා වේ.