උණුසුම් පුවත්
ත්‍රස්ත මර්දන පනතට නව ඇතුළත් කිරීම්

නව ත්‍රස්ත මර්දන පනතට රජය විසින් ඇතුළත් කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා.ඒ අනුව, විරෝධතා සඳහා සහභාගි ව...
නව පාසල් වාරය හෙටින් ඇරඹේ

2023 වසරට අදාළ පළමු පාසල් වාරය හෙට (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඒ අනුව, අප්...
Latest Gossips
කොළඹ ජාතික රෝහලේදී ඉතිහාසගත සැත්කමක්

හදවත සහ පෙනහළු එකවර එකම රෝගියෙකුට බද්ධ කිරීමක් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සාර්ථකව සිදුකර තිබෙනවා.එම...
බෙන්නු ග්‍රහකයේ සාම්පල සැප්තැම්බරයේදී පෘථිවියට

බෙන්නු ග්‍රහකයේ මතුපිට සාම්පල රැගෙන ඒම සැප්තැම්බර් මාසයේදී සිදු කෙරෙන බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙන...
අන්තර්ජාතික පුවත්
Uebert Angel ට රන් ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වෙයි

සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ නියෝජිත Uebert Angel හට රත්‍රං ජාවාරම් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්...
පකිස්තානයේ ජල අර්බුදයක්

පකිස්තානයේ උග්‍ර ජල අර්බුදයක් පවතින බව වාර්තා වේ.එරට, ජනගහනය වර්ධනය සහ ඊට සාපේක්ෂව ජලය සඳහා ඇති...
ක්‍රීඩා පුවත්
අද ශ්‍රී ලංකා U19 කණ්ඩායමට තීරණාත්මක තරගයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වයස 19 න් පහළ තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තීරණාත්ම...
නෙදර්ලන්තය පරදා සිම්බාබ්වේ ජය ගනී

නෙදර්ලන්ත කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ හී දී පැවති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තර...
Classified Ads - Mobile
Samsung a10s - Minuwangoda
Classified Ads - Electronics
Canon 70-200 is 2 f/2.8
Classified Ads - Vehicles
Lancer box tail light - Bandarawela
Classified Ads - Property
නිවාස 2ක් ඉක්මනින් විකිණ...
Ragama
නිදහසට බයිඩන්ගෙන් සුභාශිංසන
ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජනතාවට සිය උණුසුම් සුබපැතුම් පිරිනමන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ලිපියක් මගින් සදහන් කලා.
දෙරටේ ජනතාවට සාමකාමී, සෞභාග්‍යවත් සහ සුරක්ෂිත අනාගතයක් සඳහා පොදු වටිනාකම් සහ දැක්ම ඉදිරියට ගෙන යාමට සහ එක්ව, ද්විපාර්ශ්වික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ තීව්‍ර කිරීමට තමන් අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.