Latest Videos

More Latest Videos
drama
Sirasa News 1st 10.00
News 1st: Prime Time Sinhala News
27/11/2022
View All
drama
Derana News 10.00 PM
27/11/2022
View All
drama
Hiru TV News 9.55
27/11/2022
View All
drama
Supreme Chef - Season 3
Episode-7 | ලාංකීය තාරුණ්‍යයේ සුපවේදී රි...
27/11/2022
View All
drama
The Voice Sri Lanka - season 2
Kandie King | Quit Playing Games with my...
27/11/2022
View All

උණුසුම් පුවත්

ගෑස් හිගයක් නැහැ - ලාෆ්ස්

ලාෆ්ස් ගෑස් සමාගම විසින් කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහර...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 9:43 pm

තැලසීමියා රෝගීන්ට පකිස්ථානයෙන් ඖෂධ

පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන Highnoon Laboratories ආයතනය විසින් ශ්‍රී ලංකාවේ තැලසීමි...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 9:10 pm

Latest Gossips

''Raid Amazones 2023'' ශ්‍රී ලංකාවේදී

ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන Raid Amazones තරඟාවලිය යළි ශ්‍රී ලංකාවේ පවත්වනු ල...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 7:12 pm

පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියාගේ නිවසට මුද්‍රා තබයි

ඇමරිකානු FBI පොලීසිය විසින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා සොයාගෙන ඇති අතර ඔහු ඉර්සාද් හෙවත් හැරිස් නම්...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:28 pm

අන්තර්ජාතික පුවත්

ඉන්දියාව සහ ඔස්ට්‍රෙිලියාව අතර යුධ අභ්‍යාසයක්

ඔස්ට්‍රා හින්ද් 22 ලෙස නම් කෙරූ යුධ අභ්‍යාසයක් ඉන්දියාව සහ ඔස්ට්‍රෙිලියාව අතර පැවැත්වීමට සුදානම් බව...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:45 pm

පළමු සඳ ගමනට සැරසෙන අරාබිය

හෙට (28) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු සඳ මෙහෙයුම අයහපත් කාලගුණ තත...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 1:44 pm

ක්‍රීඩා පුවත්

මොරෝක්කෝවට විශිෂ්ට ජයක් - FIFA world cup 2022

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ F කාණ්ඩය යටතේ අද (27) තරඟය මොරොක්කෝව සහ බෙල්ජියම අතර අල් තුමාමා ක්‍රීඩා...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 9:52 pm

කොස්ටාරිකාව අද තරඟය ජයගනී - FIFA world cup 2022

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ E කාණ්ඩය යටතේ අද (27) තරඟය ජපානය හා කොස්ටාරිකාව අතර අහ්මඩ් බින් අලි ක්‍...

වැඩි විස්තර
comments | Nov 27 ,2022 6:52 pm

Classified Ads - Mobile

iPhone X - Akuressa

Classified Ads - Electronics

Core 2 duo pc

Alutgama

Classified Ads - Vehicles

Toyota 121 - Weliveriya

මහනුවර රෝහල් පිළිකා ඒකකයේ විදුලිය විසන්ධි කෙරේ

1713 Views |
|
Share ReTweet
Date Posted: Nov 25 ,2022 11:27 am

මහනුවර ජාතික රෝහලේ පිළිකා ඒකකයේ විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වේ.


පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අවධානයට යොමු කරමින් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ රුපියල් ලක්ෂ 48ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කර ඇති බවයි.


මේ හේතුවෙන් අදාළ රෝහල් ඒකකයේ රෝගීන් වෙනුවෙන් සිදුකරන ප්‍රතිකාර නවතා දමා ඇති බවද ඔහු සඳහන් කර ඇත.


තවද, ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම රෝහලේ විදුලි බිල ගෙවා රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි

aioo
|
ai ehema krnne ewage currnt giyma minissu marei
|
shit minissu asarana wenwa ne
|